රනිල් වික්‍රමසිංහ
-

ඉන්දීය අගමැතිගේ දිවුරුම් දීමේ උත්සවයට ජනාධිපතිටත් ආරාධනයක්
එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය දිවුරුදීමේ උත්සවයට සහභාගී වන ලෙස ජනාධිපතිවරයා වෙත ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.
-

ජනපති ආපදා සහිත ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාව නිරත වෙයි
එහිදී ජනාධිපතිවරයා කඩුවෙල, රුවන්වැල්ල, ඉංගිරිය, බුලත්සිංහල, බදුරලිය, නෙළුව, අගලවත්ත, මතුගම, බණ්ඩාරගම ප්‍රදේශවල නිරීක්ෂණයන් සිදුකර තිබෙනවා.
-

විපතට පත් ජනතාවගේ සුවදුක් බලන්න ජනපති යයි
එහිදී විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
-

ජුනි 15ට කලින් ගේනවා කියපු අය අරගෙන පෙන්නන්න – මහින්ද රනිල්ට දැනුම් දෙයි
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා විසින් තෙවන පාර්ශවයක් හරහා පසුගිය සතියේ දී ජනාධිපතිවරයා වෙත මෙම දැනුම් දීම සිදුකර ඇති බවයි.
-

ජනතාව රනිල්ට ඓතිහාසිකම ජනවරමක් දෙන්න සුදානම් – වජිර අබේවර්ධන
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ උළුවිටිකේ ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
-

ජනාධිපතිවරණය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ‘What’s New” තරුණ නීති වෘත්තිකයින් සමග ජනාධිපති කාර්යාලයේ පැවති වැඩමුළුවකට එක්වෙමින්.
-

රටේ සියළු ජනතාවගේ නිශ්චල චංචල දේපළ ගැන තොරතුරු ගනී
මෙම ගැසට් නිවේදනය මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
-

ජනපති උතුරේ සංචාරයක
එහිදී එම ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළා.
-

රනිල් සහ ඊලොන් මස්ක් අතර හමුවක්
ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වන ලෝක ජල සමුළුවේ රැස්වීමක් අතරවාරයේ දීයි.
-

ඕනෑම කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න සුදානම්
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන් පිරිසක් සමඟ ඊයේ (17) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති හමුවකදීයි.
-

රුසියාවට පුද්ගලයින් යැවීම ගැන හොයන්න ජනපතිගෙන් විශේෂ ධූත පිරිසක්
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (16) උදෑසන පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
-

මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍ර ගැන අවසන් තීරණය ජනපති අතට
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීමේ තීරණය සාකච්ඡා පසුවට කල් තැබීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
-

රනිල් බැසිල් ආයෙත් හමුවෙලා
දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ එහිදී ඔවුන් දෙදෙනා ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි.
-

රටේ ආර්ථිකය ගැන ජනාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද (09) උදෑසන පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
-

රනිල් තාම අපෙන් සහය ඉල්ලලා නෑ – පා. ම මහින්ද රාජපක්ෂ
වත්මන් ජනාධිපතිවරයාට ඉදිරි ජනාධිපතිවරණයේ දී සහාය ලබාදීමේ බලාපොරොත්තුවක් නොමැති බවද ඒ මහතා මෙහිදී පෙන්වා දී තිබෙනවා.
-

රනිල් – බැසිල් අතර තවත් හමුවක්
ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර මිට පෙර අවස්ථා 4කදී මෙවැනි සාකච්ඡා පැවැත්වුණා.
-

මැයි රැලිවල කියපු කතා
මෙවර කම්කරු දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සහ සංවිධානය මැයි දින පෙළපාලි රැස්වීම් ඊයේ (01) දින සංවිධානය කර තිබුණා.
-

රනිල් සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර විශේෂ හමුවක්
මෙහිදී රජයේ ඉදිරි වැඩපිළිවෙල, සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සහ සියළු මැතිවරණ කොට්ඨාසය සඳහා සංවර්ධන සැලසුම් සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
-

ITC රත්නදීප Colombo විවෘත වෙයි
මෙම ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 400ක මුදලක් ආයෝජනය කර ඇති බවයි වාර්තා වන්නේ.
-

රනිල් බැසිල් අතර හමුවක් – විජයදාස ගැනත් කතා වෙලා
දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ කොළඹ ජනාධිපති නිල නිවසේදී මෙම හමුව පවත්වා ඇති බවයි.
-

උමා ඔය ජනතා අයිතියට
ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරෙන මෙම බහුකාර්ය ව්‍යාපෘතිය කිලෝමීටර් 24ක දිගින් යුක්ත වනවා.
-

සජබයට උදව් කලොත් රනිල්ට තනතුරක්
කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා මේ බව සඳහන් කරනවා.
-

රටක් ලෙස ඉදිරියට යාමට සමාජ සබඳතා සහ සාමුහිකත්වය වැදගත් – ජනපති
සිංහල හින්දු අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ රටක් ලෙස ඉදිරියට යාමට සමාජ සබඳතා සහ සාමුහිකත්වය ඉතා වැදගත් බවයි.
-

ජනපති හීනය සැබෑ කරගන්න රනිල් අලියා අත්හරී?
ඊට අමතර උතුරේ සහ කඳුකරයේ ද්‍රවිඩ පක්ෂ ද්‍රවිඩ කණ්ඩායම්, දකුණේ ප්‍රබල දේශපාලන චරිත ගණනාවක් වත්මන් ජනාධිපතිවරයා සමඟ ද එක්වීමට නියමිතව ඇති බව වාර්තා වනවා.
-

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ රට ගමන් ගැන ජනපති ගත් තීරණය
ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මන්ත්‍රීවරුන් දේශපාලන කටයුතු සඳහා කැපවීම අවශ්‍ය බව පවසමින් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි.
-

රනිල්ව ජනපති කරමු කියන්න ගිහින් රාජ්‍ය ඇමති ප්‍රසන්නට ගම්පහ දී දැඩි විරෝධයක්
මැයිදින සංවිධාන කටයුතු සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ඊයේ (07) බියගම රොනායා රෙසිඩන්සිහි පැවැති රැස්වීමේදී මෙම තත්ත්වය හටගෙන තිබෙනවා.
-

කොළඹ මුස්ලිම් පාසල්වල ගැටළුවලට ජනපතිගෙන් කඩිනම් විසඳුම්
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ කොළඹ කලාපයේ මුස්ලිම් පාසල් මුහුණු දී තිබෙන ගැටළු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකට එක්වෙමින්.
-

ජනපතිගෙන් ඉදිරි මැතිවරණ ගැන කැබිනට් මණ්ඩලයට සහ මැ. කොමිසමට විශේෂ දැනුම් දීමක්
කැබිනට් මණ්ඩලය සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් වෙන වෙනම හමුවූ අවස්ථාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
-

මුලින් පවත්වන්නේ ජනාධිපතිවරණය – රනිල් බැසිල්ගේ මුණටම කියලා?
එළඹෙන මැතිවරණ සැලසුම ගැන සාකච්ඡා කිරීම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී ඇති බව වාර්තා වනවා.
-

කොමිෂන් සභාවක් ගැන ජනපති ගත් තීරණය
මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කරන ලද පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමට ලබාදී ඇති කාලය දීර්ඝ කර තිබෙනවා.
-

මහ මැතිවරණයට යාම ගැනත් ආණ්ඩුව අර්බුදයක?
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදීයි.
-

රනිල් බැසිල් හමුවෙයි – අවසන් තීන්දුවක් නැතිව විසිරෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.
-

ජනපති බැසිල් අතර හමුවක් අද
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධය හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (21) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
-

ජනාධිපතිවරණයට සුදානම් වෙන්න – රනිල් කැබිනට් මණ්ඩලයට දැනුම් දෙයි
ජනාධිපතිවරණය ප්‍රථමයෙන් පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
-

රට 2018 තත්ත්වයට ගෙන්න තව අවුරුදු 3ක් ඕන – ජනපති
2027 වසරේ දී 2018 වසරේ මෙරට තිබූ ආර්ථික තත්ත්වය යළි උදා කර ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පසුගියදා “සවිමත් අනාගතයට පෙරවදනක් – 2024” යන තේමාව යටතේ සංවිධානය කර තිබූ උත්සවයකට සහභාගී වෙමින්. 2024 වසරේ දී 2% ආර්ථික වර්ධනයක් ද බලාපොරොත්තු වන බවයි ඔහු කියා සිටියේ. මෙහිදී…
-

මහින්ද මහත්තයා කිව්වා මේක කරන්න පුළුවන් මට විතරයි කියලා – ජනාධිපති
සමඟි ජන බලවේගය අද වන විට සට්ටම්බිරාළට සහ ගොඩ පෙරකදෝරුවාට යටවී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) කුලියාපිටියේ පැවැති සැබෑව ජන රැලියට එක්වෙමින්. රට ණය බරින් බේරාගෙන අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත රටක් ගොඩනැගීමට එක්වන ලෙස එක්සත් ජාතික පක්ෂය හැර ගොස් සමඟි ජන බලවේගය…
-

එජාප පළමු ජන රැලියේ දීම නවීන්ට කැපිල්ලක්
එක්සත් ජාතික පක්ෂය ඊයේ (10) සංවිධානය කර සැබෑව ජන රැලි මාලාවේ ආරම්භක ජන රැලියේ දී තමාව මුලාවට පත්කළ බව එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසනවා. ඔහුගේ X ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා. එහිදී තමන්ට කතාවක් ලබා දීමට සංවිධායක මණ්ඩලය ලබාදී තිබුණ ද පසුව…
-

රනිල්ගේ ආරාධනාව ගැන සමඟි ජන බලවේගය ගත් තීරණය
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟ ජනාධිපතිවරයා විසින් කැඳවූ සාකච්ඡාව සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙම ආරාධනාව සම්බන්ධව සමඟි ජන බලවේගයේ මතය නිල වශයෙන් හෙට (10) දැනුම් දෙනු ඇති බවයි. පසුගිය වර ජාත්‍යන්තර…
-

IMF නියෝජිතයින් අද ජනපති හමුවෙයි
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ දෙවන වාරිකයට අදාළ සමාලෝචන කටයුතු අද (07) ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ එම අරමුදලේ නියෝජිතයින් අද (07) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවයි. මේ අනුව සති දෙකක පමණ කාලයක් සමාලෝචන කටයුතු පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා…
-

ලබන වසරේත් තියෙන්නේ මේ ආණ්ඩුවමයි – ජනපති
ලබන වසරේත් මෙරට පවතින්නේ වර්ථමාන ආණ්ඩුවම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කටයුතු සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ. එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ආණ්ඩුව නැති වන්නේ ආණ්ඩුවේ මහජන නියෝජිතයන් ගමට නොගියොත් බවයි. මේ අනුව ලබාදී ඇති මුදල් ගෙන ඒමට ගමට ගොස් ගමේ…























