Politics
Welcome to our Politics section covering the latest news and updates on Sri Lanka’s political landscape. Our comprehensive coverage includes everything from local government policies and legislative decisions to international relations and diplomatic affairs. Please stay tuned on the latest developments in Sri Lanka’s political scene, including breaking news, expert analysis, and insightful commentary from our team of experienced journalists.
-
මෙවර ජනාධිපතිවරණයේදී ක්‍රියාත්මක වන නව “මැතිවරණ වියදම් නියාමන පනත”
ශ්‍රී ලංකාව 2024 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී, ප්‍රථම වරට නව මැතිවරණ වියදම් නියාමන පනත ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙයි. 2023 ජනවාරි මාසයේදී සම්මත කරන ලද මෙම සුවිශේෂී නීතිය, මැතිවරණ ව්‍යාපාර වියදම් සීමා කිරීම සහ අපේක්ෂකයින් හා දේශපාලන පක්ෂවලින් විස්තරාත්මක මූල්‍ය හෙළිදරව් කිරීම් ඉල්ලා සිටීම මගින් රටේ මැතිවරණ ක්‍රියාවලියට වැඩි විනිවිදභාවයක් හා සාධාරණත්වයක් ගෙන ඒමට අපේක්ෂා කරයි.…
-
පොලිසියට සිල්ලර වූ අපේ මූලික අයිතිවාසිකම්…
ශ්‍රී ලංකා පොලිසිය යනු රටේ මූලික නීතිය ආරක්ෂා කරන්න සිටින ප්‍රමුඛතම ආයතනය කිවහොත් නිවැරදි. නමුත් මේ පුවත එම ආයතනය මූලිකම නීතිය කඩ කරන්න දායක වන ආකාරය පිලිබඳයි.
-
එක් දිනක්වත් පාර්ලිමේන්තු නොආපු මන්ත්‍රීවරු 83ක් – verité research
2024 ජනවාරි මාසය තුළ මන්ත්‍රීවරුන් 83 දෙනෙකු එකම දිනක් හෝ පාර්ලිමේන්තු සභා රැස්වීම් වලට සහභාගි වී නොමැති බව වෙරිටේ රිසර්ච් කියයි. පාර්ලිමේන්තුව පැවැත්වෙන කාලය තුළ මන්ත්‍රීවරුන්ගේ දායකත්වය සම්බන්ධයෙන් අවධියෙන් සිටින වෙරිටේ රිසර්ච් ඒ සම්බන්ධයෙන් වන වාර්තා ඉදිරිපත් කිරීම සිදු කරයි. පාර්ලිමේන්තු සභා රැස්වීම් වලට වැඩියෙන්ම සහභාගි වී දායකත්වය ලබා දී ඇත්තේ සමගි ජනබලවේගය පක්ෂයේ බුද්ධික…
-
මුලින් පවත්වන්නේ ජනාධිපතිවරණය – රනිල් බැසිල්ගේ මුණටම කියලා?
එළඹෙන මැතිවරණ සැලසුම ගැන සාකච්ඡා කිරීම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී ඇති බව වාර්තා වනවා.
-
ජනපති බැසිල් අතර හමුවක් අද
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධය හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (21) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
-
පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන අවසන් තීන්දුව අද?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
-
රට 2018 තත්ත්වයට ගෙන්න තව අවුරුදු 3ක් ඕන – ජනපති
2027 වසරේ දී 2018 වසරේ මෙරට තිබූ ආර්ථික තත්ත්වය යළි උදා කර ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පසුගියදා “සවිමත් අනාගතයට පෙරවදනක් – 2024” යන තේමාව යටතේ සංවිධානය කර තිබූ උත්සවයකට සහභාගී වෙමින්. 2024 වසරේ දී 2% ආර්ථික වර්ධනයක් ද බලාපොරොත්තු වන බවයි ඔහු කියා සිටියේ. මෙහිදී…
-
කුමන්ත්‍රණය ගැන දැන් පොත් ලියලා මොකටද? – අභයතිස්ස හිමි ගෝඨාභයගෙන් ප්‍රශ්ණ කරයි
ගෝඨාභය රාජපක්ෂ මහතා තමා පැන්නු කුමන්ත්‍රණය ගැන පොත් ලියන්නේ එම කුමන්ත්‍රණකරුවන් නිසැකව දැනගෙන දැයි සැකයක් ඇති බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පවසනවා.
-
රාජ්‍ය අමාත්‍යවරියකගෙන් රුපවාහිනියට පොල්ලක්
පෙරහැරක සජීවී විකාශනයක් වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරියක ජාතික රූපවාහිනී සංස්ථාවට රුපියල් ලක්ෂ 9ක මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව වාර්තා වනවා.
-
පොහොට්ටුවේ අපේක්ෂකයා කවුද? තීන්දුව සති දෙකකින්
එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයා පිළිබඳව ඉදිරි දෙසතිය ඇතුළත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සුබවාදී තීරණයකට එළඹීමට නියමිත බවට වාර්තා වනවා. පක්ෂයේ දේශපාලන මණ්ඩලය ඉදිරි දෙසතිය තුළ රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි. මෙහිදී ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනවාද, සන්ධාන ගත වනවාද නැතිනම් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා ද යන්න සාකච්ඡා කර…
-
මහින්ද මහත්තයා කිව්වා මේක කරන්න පුළුවන් මට විතරයි කියලා – ජනාධිපති
සමඟි ජන බලවේගය අද වන විට සට්ටම්බිරාළට සහ ගොඩ පෙරකදෝරුවාට යටවී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) කුලියාපිටියේ පැවැති සැබෑව ජන රැලියට එක්වෙමින්. රට ණය බරින් බේරාගෙන අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත රටක් ගොඩනැගීමට එක්වන ලෙස එක්සත් ජාතික පක්ෂය හැර ගොස් සමඟි ජන බලවේගය…
-
බක්මහේ දී දියවන්නාවේ පෙරළියක්?
පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාවක් මඟින් මැතිසබය විසුරුවා හැරීම පිළිබඳව ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සහ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතර රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති බව ඉරිදා ජාතික පුවතක තොරතුරු වාර්තා කරනවා. අදාළ වාර්තාවට අනුව සිංහල අවුරුද්දෙන් පසු මැතිසබය විසුරුවා හැරීම සම්බන්ධව පාර්ශව දෙකේම ජ්‍යෙෂ්ඨයන් අතර අදහස් හුවමාරු කරගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විට ඊට කැමැත්ත පළකර…
-
එජාප පළමු ජන රැලියේ දීම නවීන්ට කැපිල්ලක්
එක්සත් ජාතික පක්ෂය ඊයේ (10) සංවිධානය කර සැබෑව ජන රැලි මාලාවේ ආරම්භක ජන රැලියේ දී තමාව මුලාවට පත්කළ බව එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසනවා. ඔහුගේ X ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා. එහිදී තමන්ට කතාවක් ලබා දීමට සංවිධායක මණ්ඩලය ලබාදී තිබුණ ද පසුව…
-
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන 19 වනදා විවාදයට
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව ලබන 19 වනදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත බව වාර්තා වනවා. මේ අතර කථානායකයට එරෙහිව විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙනවා. ඊට අදාළ න්‍යාය පත්‍රය නිකුත් කෙරුණේ පසුගිය 07 වනදායි. සාමාන්‍යයෙන් විෂවසභංග යෝජනාවක් න්‍යාය පුස්තකයෙන් දැනුම් දීම කර දින 05කින් පසු විවාදයට ගැනීමට…
-
රනිල්ගේ ආරාධනාව ගැන සමඟි ජන බලවේගය ගත් තීරණය
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟ ජනාධිපතිවරයා විසින් කැඳවූ සාකච්ඡාව සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙම ආරාධනාව සම්බන්ධව සමඟි ජන බලවේගයේ මතය නිල වශයෙන් හෙට (10) දැනුම් දෙනු ඇති බවයි. පසුගිය වර ජාත්‍යන්තර…
-
නන්දසේනගේ පොතට රුසියාවෙන් ප්‍රශ්ණයක්?
ජනතතා විරෝධය හමුවේ සිය ධුරය අතහැර පලාගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලියූ බව පැවසෙන කෘතියේ කරුණක් සම්බන්ධව රුසියාව සිය අවධානය යොමු කර තිබෙනවා. ඔවුන් මේ බව සඳහන් කර ඇත්තේ මෙරට රුසියානු තානාපති කාර්යාලයේ නිල X ගිණුමේ සටහනක් තබමින්. විදෙස් තානාපතිවරුන් සහ ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් අතර පවතින සබඳතා සීමා කළ යුතු බවට එම පොතෙහි…
-
කථානායකට එරෙහිව විශ්වාසභංගය න්‍යාය පුස්තකයට
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් භාර දුන් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙනවා. අදාළ යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් 44 දෙනෙක් අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ. මෙම විශ්වාසභංග යෝජනාව පසුගියදා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා වෙත භාර දෙනු ලැබුවා. මේ අනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව…
-
කෙහෙළියට දැන් සනීප ද? – විනිසුරු කෙහෙළියගේ නීතිඥවරුන්ගෙන් අසයි
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට දැන් සනිපදැයි කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත විවෘත අධිකරණයේ දී ඔහුගේ නීතිඥවරුන්ගෙන් ප්‍රශ්ණ කර තිබෙනවා. එම අවස්ථාවේ දී අධිකරණයේ රැස්ව සිටි සියළු දෙනා සිනා සුන බවයි සඳහන් වන්නේ. අමාත්‍යවරයාට නිත්‍යානුකුලව හිමිව තිබූ ජංගම දුරකථන ගාස්තු සීමාව ඉක්මවමින් භාවිතා කළ දුරකථන බිල ලෙස රුපියල් 2 1/4 කට අධික මුදලක් රාජ්‍ය…
-
ගෝඨාගේ පොතේ මුල් තොග සියල්ල විකිණී අවසන් වෙලා
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” නැමැති කෘතියේ මුල් තොගය ඊයේ (07) වන විට සම්පුර්ණයෙන්ම විකිණී අවසන්ව තිබෙනවා. විජිත යාපා පොත් ප්‍රකාශක ආයතනයේ සභාපති විජිත යාපා මහතා කියා සිටියේ විවිධ සමාජ කණ්ඩායම්වල පුද්ගලයින් තම පොත්හල්වලින් මෙම කෘතිය මිලදී ගත් බවයි. ඉන් වැඩි පිරිසක් මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලනඥයින් බවද ඒ මහතා…
-
මෛත්‍රී, පාඨලී සහ අනුර අතර විශේෂ සාකච්ඡාවක්
එළඹෙන මැතිවරණයකදී සන්ධාන ගත වීම පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාඨලී චම්පික රණවක සහ අනුර ප්‍රියදර්ශන යාපා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. නිදහස් පක්ෂ මුලස්ථානයේ දී මෙම සාකච්ඡාව පවත්වා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දුන්නේ. මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ…
-
රටවල් 06 රාජ්‍යතාන්ත්‍රිකයන් අනුරව හමුවෙයි
රටවල් 06ක රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිරිසක් සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා. මෙම හමුව පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ කාර්යාලයේ දී ඊයේ (06) පවත්වා ඇති බවයි වාර්තා වන්නේ. අදාළ සාකච්ඡා සඳහා පලස්තීන, බංග්ලාදේශ, තුර්කි, ඉන්දුනීසියාව, මැලේසියානු සහ මාලදිවයින් තානාපතිවරු සහ මහකොමසාරිස්වරුන් පිරිසක් සහභාගී වී තිබෙනවා. මෙහිදී ජාතික ජන බලවේගයේ…
-
ලබන වසරේත් තියෙන්නේ මේ ආණ්ඩුවමයි – ජනපති
ලබන වසරේත් මෙරට පවතින්නේ වර්ථමාන ආණ්ඩුවම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කටයුතු සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ. එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ආණ්ඩුව නැති වන්නේ ආණ්ඩුවේ මහජන නියෝජිතයන් ගමට නොගියොත් බවයි. මේ අනුව ලබාදී ඇති මුදල් ගෙන ඒමට ගමට ගොස් ගමේ…