Loading...

ජයකොඩි පාර්ලිමේන්තුවේ පසුපෙළ අසුනකට?

බලශක්ති අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ කුමාර ජයකොඩි මහතාට පාර්ලිමේන්තුවේ ආණ්ඩුව පක්ෂයේ පසුපෙළ අසුනක් හිමිවනු ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වාර්තා වනවා.

අමාත්‍ය ධූරයෙන් ඉවත් වීම නිල වශයෙන් දැනුම් දීමෙන් පසුව අදාළ අසුන් පැනවීම සිදු කිරීමට නියමිතයි.

කුමාර ජයකොඩි මහතා බලශක්ති අමාත්‍ය ධූරයෙන් පසුගිය 17 වන සිකුරාදා එල්ල වුණා.

ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කර තිබුණේ ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් පැවැත්වෙන ජනාධිපති කොමිසමේ විමර්ශන කටයුතු ස්වාධීන ලෙස පැවැත්වීමට ඉඩ ප්‍රස්ථාව සලසා දීම සඳහා ධූරයෙන් ඉල්ලා අස්වෙන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *