World
Welcome to our global news section, where you will find the most recent breaking news and updates worldwide. Our team of experienced journalists is dedicated to providing accurate, reliable, and timely information about the most important news events happening worldwide. We cover everything from politics, business, and technology to science, health, and lifestyle. Keep abreast of current international affairs, conflicts, and crisis developments.
-

මාධ්‍ය ආයතන 3ක ධවල මන්දිර ප්‍රවේශ තහනම වහාම ඉවත් කිරීමට නියෝග
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නිසි නීතිමය ක්‍රියාපටිපාටියෙන් තොරව මෙම මාධ්‍ය තහනම පනවා ඇති බව පෙන්වා දෙන අධිකරණය, මාධ්‍ය නිදහස සුරැකෙන පරිදි අදාළ තහනම වහාම අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.
-

චීන ජනාධිපති ෂී ජින්පිංට ට්‍රම්ප්ගෙන් උණුසුම් පිළිගැනීමක්
මෙම සංචාරය සඳහා චීන ජනපති ආර්යාව වන පෙං ලීයුවාන්, විදේශ ඇමති වං යී මහතා ඇතුළු උසස් රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක් එක්ව සිටිනවා.
-

අමෙරිකානු ඉතිහාසයේ ප්‍රථම වතාවට “Trump TV” රාජ්‍ය මාධ්‍ය නාලිකාවක් අරඹයි
ජනාධිපතිවරයාගේ ප්‍රකාශ පැය 24 පුරා සජීවීව විකාශය කෙරෙන මෙම ස්ට්‍රීමිං (Streaming) නාලිකාව හරහා, ට්‍රම්ප් පාලනාධිකාරියෙන් සෘජුවම ලබාදෙන වඩාත්ම වැදගත් පුවත් පමණක් ජනතාව වෙත සමීප කරන බවයි ධවල මන්දිරය ප්‍රකාශ කරන්නේ.
-

ඉරාන විදේශ අමාත්‍යවරයා එ. ජා මහා මණ්ඩල වාරයට නිව්යෝර්ක් නුවරට එයි
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වන මහා මණ්ඩල වාරයට සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි මහතා ප්රමුඛ එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර වෙත ළඟා වී තිබෙනවා.
-

නාලිකා 3කට ධවල මන්දිරයෙන් තහනමක්
ලොව ප්‍රමුඛතම මාධ්‍ය ආයතන තුනක් වන CNN, MS NOW සහ Politico යන නාලිකාවලට ධවල මන්දිර පරිශ්‍රයට ඇතුළුවීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.
-

ඔස්ට්‍රේලියාවේ විදේශීය සිසුන්ට පවුලේ සාමාජිකයින් ගෙන්වා ගැනීම සීමා කිරීමේ තීන්දුවක්
මීට අමතරව, තාවකාලික වීසා මත ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින පුද්ගලයින්ට වෙනත් වීසා කාණ්ඩ වෙත මාරුවීම සම්බන්ධයෙන් පවතින නීති ද දැඩි කිරීමට නියමිතයි.
-

ඉන්දියාවෙන් නේපාලයට මෙගාවොට් 654ක්
එමගින් විදුලි උත්පාදන ධාරිතාව අඩාල වීම හමුවේ ඉන්දියාවෙන් ලැබෙන මෙම විදුලි සැපයුම නේපාලයේ දෛනික බලශක්ති අවශ්‍යතා පවත්වාගෙන යාමට සහ සහන සැලසීමට මහෝපකාරී වනු ඇත.
-

නේපාල ගංවතුරින් මියගිය ගණන 95 දක්වා ඉහළට – 403ක් තවමත් අතුරුදන්
ප්‍රදේශයේ ඇති වූ භූමිකම්පාවක් හේතුවෙන් හිම ඉක්මනින් දිය වී යාම සහ නේපාල දේශසීමාවේ පිහිටි ග්ලැසියරයකින් අයිස් සහ ගල් සහිත විශාල නායයෑමක් සිදුවීම මීට මූලික හේතුව වී ඇත.
-

නේපාලයේ හදිසි ගංවතුරකින් 31ක් මරුට – සංචාරකයින් ඇතුළු 400ක් අතුරුදන්
අතුරුදන් වූවන් අතර විදේශීය සංචාරකයින් 291 දෙනෙකු ද වන බව සඳහන් වනවා.
-

Porsche සමාගමෙන් TCS සමාගමට යුරෝ බිලියන 1.25ක දැවැන්ත කොන්ත්‍රාත්තුවක්
මෙම තීරණාත්මක හවුල්කාරිත්වය යටතේ TCS සමාගම සහ MHP වෙනුවෙන් යුරෝ බිලියන 1.25ක පස් අවුරුදු ආයෝජනයක් කිරීමට Porsche සමාගම එකඟවී තිබෙනවා.
-

-

Harry and Meghan Set to Return to Britain
Harry and Meghan’s re‑entry could reshape both public perception and internal dynamics within the royal family.
-

Trump Unleashes ‘Most Crushing’ Sanctions on Iran
“Economic D-Day,” declaring that the United States will not tolerate defiance of its demands on nuclear and regional security.
-

Sacked Ukrainian Defence Minister Calls for Presidential Election
Zelensky has resisted calls for an election, citing security risks and the logistical impossibility of voting under constant bombardment.
-

Trump Denies Iran Talks as Tehran Claims U.S. ‘Begging’
For regional observers, the clash of narratives signals that prospects for meaningful dialogue remain remote, even as humanitarian and economic costs of the war continue to escalate.
-

Trump Pauses Canadian Tariffs, Carney Urges More Work Ahead
Trump’s decision reflects a tactical balancing act signaling flexibility to Ottawa while maintaining leverage in negotiations.
-

US–South Korea Drills Cut Short Amid Trump’s Push for Kim Talks
The development underscores Trump’s balancing act between military posture and diplomatic outreach
-

Russia Warns UK Over Drone Supplies to Ukraine
Observers caution that the rhetoric could signal further escalation, particularly if Russia seeks to retaliate against British interests in Europe or beyond.
-

Actress Hayden Panettiere Dies at 36
Her sudden passing has shocked fans and the entertainment industry alike, with tributes pouring in from colleagues and admirers
-

School Shooting in Southern Philippines Leaves Two Dead
This event underscores growing concerns about youth violence in Southeast Asia and highlights the urgent need for preventive strategies to safeguard schools.
-

-

U.S. Claims Hormuz Control as Iran Truce Collapses
Iran denounced the move as a violation of sovereignty, warning that U.S. claims of control amounted to an occupation of international waters.
-

ඉන්දුනීසියාවට ප්‍රබල භූකම්පනයක් – දෙදෙනෙකු මරුට
ඉන් අනතුරුව 5.9, 5.6 සහ 6.1ක ප්‍රබලත්වයෙන් පසුකම්පන තුනක්ද වාර්තා වී තිබෙනවා.
-

කැරොලයින් ලෙවිට් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් සමුගැනීමට සැරසෙයි
ජනාධිපති ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ මේ බව නිවේදනය කර ඇති අතර, පවුලේ සාමාජිකයින් සහ දරුවන් සමඟ වැඩි කාලයක් ගත කිරීම සඳහා ලෙවිට් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් කර ඇත.
-

Asia’s Crops Scorched as Heatwave Intensifies
Health authorities warn of rising cases of heatstroke and dehydration
-

Iran Reports No Progress with US
Iran has declared there has been no progress in efforts to revive the interim peace deal with the United States
-

US & Iran Trade Conflicting Claims
Gulf states and UN envoys, are urging restraint, but the rhetoric from both capitals suggests that a breakthrough remains elusive
-

New Shipping Attacks Deepen Iran–US Impasse
Armed groups linked to Tehran targeted ships near the Strait of Hormuz
-

Hormuz Talks Deadlock, Iran & US Set New Demands
Al Jazeera reports that both Iran and the United States introduced new conditions that risk prolonging the talks
-

Trump Demands Reparations, Hormuz Deal Stalls
President Donald Trump demanded Iran pay reparations for decades of U.S. soldier deaths.
-

Deadly Russian Missile Strikes Hit Kyiv and Zaporizhzhia
Russian missile attacks struck Kyiv and Zaporizhzhia, killing and injuring civilians
-

Powerful Earthquake Strikes Western Colombia, Scores Dead
A 7.4‑magnitude earthquake has devastated western Colombia
-

කොලොම්බියාවට බලපෑ භූකම්පනයෙන් මරණ 111ක්
භූකම්පනය කිලෝමීටර් 96ක පමණ ගැඹුරක සිදුව ඇති බවද එම සේවය පවසනවා.
-

Ship Crews Stranded in Gulf Since February
Many sailors describe the ordeal as “like being in prison,”
-

Western Europe Sets New Heat Record Amid Relentless Heatwaves
while hospitals brace for a surge in heat‑related illnesses…






































