Sports
Welcome to our sports section, which is dedicated to bringing you the latest news, scores, and analysis from the world of sports in Sri Lanka. Our team of sports writers and analysts cover a wide range of sports, including cricket, rugby, football, and athletics. We provide in-depth coverage of significant events, such as the Sri Lanka Premier League, and the ongoing range of your favourite local teams and athletes.
-

ලීඩ්ස්හිදී එංගලන්තය පරදවා ශ්‍රී ලංකාවට තියුණු ජයක්
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 100කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 14ක් සමඟින් වේගවත් ලකුණු 121ක් රැස්කළා.
-

එංගලන්තයට පළමු එක්දින තරගයෙන් ලකුණු 89ක විශිෂ්ඨ ජයක්
එංගලන්ත ඉනිම වෙනුවෙන් හැරී බෘක් ලකුණු 67ක් සහ විල් ජැක්ස් ලකුණු 46ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සචින්දු කොළඹගේ කඩුලු 3ක් දවාගැනීමට සමත් වුණා.
-

එංගලන්තයට එරෙහි T20 දෙවැනි තරගයත් ශ්‍රී ලංකාව පරදී
මේ සමගින් තරග 3කින් සමන්විත T20 තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට එංගලන්තයට හැකියාව ලැබුණා.
-

පළමු T20 තරගයෙන් එංගලන්තයට ලකුණු 119ක විශිෂ්ට ජයක්
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 254ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
-

කාන්තා ආසියානු ක්‍රිකට් කුසලානය ඉන්දියාව දිනාගනී
එහිදී විශිෂ්ට ඉනිමවල නිරත වූ ශෆාලි වර්මා ලකුණු 68ක් සහ ස්ම්රිති මන්දනා ලකුණු 59ක් ලබාගැනීමට සමත් වූහ. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මිතලි අයෝධ්‍යා, චමරි අතපත්තු සහ චමුදි ප්‍රබෝධා එක් කඩුල්ල බැගින් දවාගත්තා.
-

ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ් තරංග දිනාගනියි
තරඟය පුරා විශිෂ්ට දක්ෂතාවයක් දැක්වූ ඔහු මීටර් 91.09ක සුවිශේෂී දුරක් වාර්තා කරමින් මෙම ඓතිහාසික ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට සමත් වුණා.
-

බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකා සිංහධේනුවන් ආසියානු කුසලාන අවසන් පූර්ව වටයට
ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 114ක් රැස් කළා.
-

සූරිච් ඩයමන්ඩ් ලීග් හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය රුමේෂ් තරංගට
ස්විට්සර්ලන්තයේ සූරිච් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග අද (28) අලුයම සමත් විය.
-

ඉතිහාසගත වෙමින් රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක එකට
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ ස්ථානයට පත්වීමට රුමේෂ් තරංග සමත්ව තිබෙනවා.
-

වසර 20කට පසු රුමේෂ්ගෙන් ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කමක්
2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සමත් වී තිබෙනවා.
-

ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවට විශාල සංශෝධන – ඡන්ද අයිතියත් අධ්යක්ෂ මණ්ඩලයත් වෙනස් වෙයි
ඒ අනුව, ඡන්ද හිමිකම් සහිත සාමාජික සංඛ්‍යාව 39 දක්වා සීමා කිරීමට යෝජනා කර තිබෙනවා.
-

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ජනපති සහ පරිවර්තන කමිටුව අතර සාකච්ඡා
එමෙන්ම, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා රජයට ලබාදිය හැකි සහයෝගය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද ජනාධිපතිවරයා සහ පරිවර්තන කමිටුව අතර අදහස් හුවමාරුවක් සිදුව තිබෙනවා.
-

ආර්ජන්ටිනා පාපන්දු සම්මේලනයේ මූල්‍ය ගනුදෙනු ගැන FBI එකෙන් විශේෂ විමර්ශනයක්
එරට මාධ්‍ය වාර්තාවලට අනුව, ක්ලෝඩියෝ ටැපියාගේ සභාපතිත්වයෙන් යුත් ආර්ජන්ටිනා පාපන්දු සම්මේලනයට එරෙහිව බරපතළ මූල්‍ය විශුද්ධිකරණ චෝදනා මේ වන විට එල්ල වී තිබෙනවා.
-

රොනාල්ඩෝගේ ලෝක කුසලාන සිහිනය නිමාවෙයි
කෙසේවෙතත්, ලෝක කුසලාන තරගාවලියකදී ඔහුගේ ඉහළම ජයග්‍රහණය වූයේ 2006 වසරේදී පෘතුගාලය සමඟ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමයි.
-

ඔසී කෙල්ලෝ හත්වන වරටත් විස්සයි පිටියේ ලෝක ශූරියන් වෙයි
අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 150ක් රැස් කරමින් ඔස්ට්‍රේලියාවට අභියෝගාත්මක ඉලක්කයක් ලබාදුන්නා.
-

ෆෝමියුලා 3 ඉතිහාසයට ශ්‍රී ලංකාවේ යෙවාන්ගෙන් නව වාර්තාවක්
මෙම දස්කමත් සමඟ ෆෝමියුලා 3 තරගාවලියේ අදියරක පදක්කම් ස්ථානයක් (Podium Finish) හිමිකරගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඔහු ඉතිහාසගත වුණා.
-

ඊජිප්තුව සහ ආර්ජන්ටිනාව අවසන් 16ට – ඔස්ට්‍රේලියාව සහ කාබෝ වර්ඩ් ඉවතට
ඒ අනුව ඔස්ට්‍රේලියාව සහ කාබෝ වර්ඩ් රාජ්‍යය මෙවර තරගාවලියෙන් ඉවතට විසිවීමට සිදුවුණා.
-

එංගලන්ත කාන්තා කණ්ඩායම අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි
එංගලන්ත නායිකා නැට් ස්කයිවර්-බ්‍රන්ට් පන්දු 47කින් ලකුණු 75ක් ලබාගත්තා.
-

ශ්‍රී ලංකා ටෙනිස් ක්‍රීඩාවට නව යුගයක් උදා කරමින් SLTPL නිල වශයෙන් එළිදැක්වේ
එමෙන්ම, SLTPL හි ආරම්භක ආයතනික හවුල්කරුවන් ලෙස CL Synergy, Wilson, Cinnamon Life සහ DIMO ආයතන හඳුන්වා දීමද එහිදී සිදු කෙරුණා.
-

කොදෙව්වන්ගෙන් ශ්‍රී ලංකාවට තවත් ක්‍රිකට් පාඩමක්
පන්දු යැවීමේදී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් කෙමාරු රෝච් ලකුණු 51කට කඩුලු 4ක් සහ ජේඩන් සීල්ස් ලකුණු 14කට කඩුලු 3ක් දවාගනිමින් ශ්‍රී ලංකා පිති පෙළ බිඳ දැමුවා.
-

ලොවම කතා කරන රුමේෂ් බ්‍රසල්ස් ගමන තහවුරු කරයි
එම අවසන් තරගය සැප්තැම්බර් මස බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවැත්වීමට නියමිතයි.
-

FIFA කුසලානය – සත්කාරක අමෙරිකාව සහ මොරොක්කෝව ඉදිරියට
අමෙරිකාව මෙම ජයග්‍රහණයත් සමඟ පිළිමළුන් පිටුදැකීමේ (අවසන් 32) වටයට ස්ථානය වෙන්කර ගැනීමට සමත් වූ අතර, මොරොක්කෝවද දෙවැනි වට බලාපොරොත්තු ඉහළ නංවා ගනු ලැබුවා.
-

ඩයමන්ඩ් ලීග් තවත් අදියරක ජයත් රුමේෂ්ට
තරගයේ අවධානය දිනාගත් කරුණක් වූයේ ඔලිම්පික් රන් පදක්කම්ලාභී, හිටපු ලෝක ශූර සහ ඉන්දීය මලල ක්‍රීඩා තරුවක් වන Neeraj Chopra නැවතත් රුමේෂ් හමුවේ පරාජයට පත්වීමයි.
-

වැස්ස ජයගනී – ශ්‍රී ලංකා කොදෙව් දෙවන එක්දින තරඟය නවතී
ක්‍රීඩාංගණයට අඛණ්ඩව ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් එරට වේලාවෙන් පස්වරු 06.35ට පමණ තරඟය සම්පුර්ණයෙන්ම අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කළා.
-

මීටර් 92 සීමාව පසු කළ රුමේෂ් – ආසියාවේ දෙවැනි හොඳම දක්ෂතාව ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ මීටර් 90ට වඩා වැඩි දුරක් හෙල්ල විසිකළ පළමු හා එකම අවස්ථාව මෙය වනවා.
-

IPL කිරුළ දෙවන වරටත් බැංගලෝර් පිල දිනා ගනී
ඒ අනුව තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ගුජරාට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 155ක් ලබා ගැනීමට සමත් වුණා.
-

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව නම් කරයි
එහි සෙසු සාමාජිකයන් ලෙස අමල් සිල්වා, බ්‍රෙන්ඩන් කුරුප්පු, වරුණ වරාගොඩ සහ වැනීසා ද සිල්වා යන මහත්ම මහත්මීන් කටයුතු කරනු ඇති.
-

ඉන්දියාව සහ ශ්‍රී ලංකා අතර ටෙස්ට් තරඟාවලියක්?
කෙසේ වෙතත් තරඟ පැවැත්වෙන දින සම්බන්ධව මේ වන තෙක් තීරණය කර නැහැ.
-

ඩිල්ෂාන්ට හයිද්‍රාබාද් කණ්ඩායමෙන් කැඳවීමක්
මේ අනුව ඉදිරියේ ඩිල්ෂාන් මධුශංක සන්රයිසස් කණ්ඩායම සමඟ එක්වනු ඇති.
-

නුවන් තුෂාරගේ රැස් පොට් බහී
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමිනි.
-

IPL තරඟාවලිය අදින් ඇරඹේ
මෙවර තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක, කමිදු මෙන්ඩිස්, එෂාන් මාලිංග සහ දසුන් ශානක මේ වනවිට එක්ව තිබෙනවා.
-

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකාරී ධූරයට ගැරී කර්ස්ටන් පත් කෙරේ
2008 සිට 2011 දක්වා කාලය තුළ කර්ස්ටන් ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය හෙබවූවා.
-

ICC මහා සභා රැස්වීම හදිසියේම කල් යයි
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.
-

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ජය ඉන්දියාවට
ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් රැස්කළා.
-

විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරඟය අද
ඉන් අවස්ථා දෙකකදී ඉන්දියාව ශූරතාව හිමි කරගැනීමට සමත් වුණා.
-

ශ්‍රී ලංකා සහ ඇෆ්ඝන් තරඟාවලිය කල් යයි?
තරඟාවලියට එක්දින තරඟ 3කින් සහ විස්සයි විස්ස 3කින් සමන්විත මෙම තරඟාවලිය ඇෆ්ඝනිස්ථානයේ සත්කරත්වය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා සහ ඩුබායි හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණා.
-

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අතුරු කමිටුවකට?
ජනාධිපතිවරයා ද මෙම සාකච්ඡා සඳහා සෘජු මැදිහත් වී ඇති බවද ඔහු මෙහිදී කියා සිටියා.
-

ශ්‍රී ලංකා ක්‍රිකට් සුක්කානම එංගලන්තයේ ජොනතන් ට්රොට්ටද?
ඒ අතරින් හිටපු ඇෆ්ගනිස්ථාන පුහුණුකරු ජොනතන් ට්‍රොට් ඉදිරියෙන් සිටින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.
-

සනත් පුහුණුකාර ධූරයෙන් සමුගැනීම ගැන අපි දැනුවත් නැහැ – ශ්‍රී ලංකා ක්‍රිකට්
2024 ජූලි මස දී ඉන්දියාවට එරෙහිව තරඟාවලියේ තාවකාලික පුහුණුකරු ලෙස වගකීම භාරගත් ඒ මහතා එම වසර අවසානයේ දී පූර්ණ කාලීනව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කළා.
-

රටවල් දෙකක ලෝක කුසලානය ඉරණම විසඳන තීරණාත්මක තරඟයක් අද
අද (28) රාත්‍රී 7ට මෙම තරඟය පැවැත්වීමට නියමිතව තිබෙනවා.




































