Loading...

SLVLOG Exclusive

Welcome to SL Vlog, the premier online destination for the latest news and exclusive content. Our team of talented writers and journalists work tirelessly to bring you breaking news and in-depth coverage of the most important stories from around the world. From politics and business to entertainment and culture, SL Vlog has everything you need to stay informed and up-to-date. Check out our Featured section for the latest and most exclusive articles on the web

  • අභිජනනය කළ යුතු කරදිය විසිතුරු මත්ස්‍ය අභිජනනාගාරය.

    අභිජනනය කළ යුතු කරදිය විසිතුරු මත්ස්‍ය අභිජනනාගාරය.

    රජය විසින් ආරම්භ කරන ලද විදේශීය වෙළද පළ ඉලක්ක කර ගනිමින් “කරදිය විසිතුරු මසුන් අභිජනන” කිරීම සදහා වූ හලාවත – බංගදෙණිය,කුසල ප්‍රදේශයේ පිහිටුවන ලද අභිජනනාගාරය මේ වන විට පුද්ගලික අංශයේ බුදලයක් බවට බවට පත්ව ඇත. බංගදෙණිය කුසල ප්‍රදේශයේ  මත්ස්‍ය අභිජනනාගාර 02 ක් පිහිටුවා ඇත.ඉන් එක් අභිජනනාගාරයක සිදු විය යුතු වන්නේ “කරදිය විසිතුරු මත්ස්‍යයින්” අභිජනනය කිරීමය.අනෙක්…

  • සමාජ මාධ්‍ය සහ ඩිජිටල් මාධ්‍යය: ලෝකය යොමු කරන අළුත් යුගයක්

    සමාජ මාධ්‍ය සහ ඩිජිටල් මාධ්‍යය: ලෝකය යොමු කරන අළුත් යුගයක්

    මෙම අවධියේ, සමාජ මාධ්‍යය (Social Media) හුදෙක් විනෝදයකට යොමු වූ තාක්ෂණික විකසනයක් ලෙස පමණක් නොව, ලෝකය පුරා සමාජ සහ මාධ්‍ය අංගනවල දැවැන්ත වෙනස්කම් රැගෙන එන බලපෑමක් බවට පත් වී ඇත. ඩිජිටල් මාධ්‍යය (Digital Media) හා මුද්‍රිත මාධ්‍යය (Print Media) යුගය පසුකරමින් සිටින මේ කාලයේ, සමාජ මාධ්‍යය වඩාත් ප්‍රචලිත වීමට හේතු හෙළිය හැකි පරීක්ෂණවලින් හා සම්ක්ෂණවලින්…

  • Interstellar තිරගත වෙලා අවුරුදු 10 ක්

    Interstellar තිරගත වෙලා අවුරුදු 10 ක්

    ලෝක සිනමාවේ මෙතෙක් බිහිවූ සුපිරිම සයි-ෆයි ෆිල්ම් එකක් වෙන Interstellar තිරගත වෙලා අවුරුදු 10 ක් ගත වෙන වෙලාවේ ඒක වෙනුවෙන් මේ සටහන…. මේක නම් කියවන්නම ඕනේ. කීයක් දැනන් හිටියද, කීයක් අද දැනගත්තද කියලත් කියන්න. ———————————– “Interstellar ෆිල්ම් එක ගැන අමුතු කතා” Interstellar කියන්නේ 2014 දී තිරගත වීම ආරම්භ කල ලෝක සිනමාවේ මෙතෙක් නිපදවූ සුපිරිම Science…

  • පොල් මිලට වග කියන්න ඔනෙ අනුර ද ? රනිල් ද?
  • පළාත් පාලන මැතිවරණය – ඇල්පිටිය ප්‍රාදේශීය සභාව

    පළාත් පාලන මැතිවරණය – ඇල්පිටිය ප්‍රාදේශීය සභාව

    ජාතික ජන බලවේගය – 17,295 (47.64%) – ආසන 15 සමගි ජන බලවේගය – 7,924 (21.83%) – ආසන 6 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3,597 (9.91%) – ආසන 3 පොදුජන එක්සත් පෙරමුණ – 2,612 (7.19%) – ආසන 2 ස්වාධීන කණ්ඩායම – 2,568 (7.07%) – ආසන 2 පොදුජන එක්සත් නිදහස් සන්ධානය – 1,350 (3.72%) – ආසන 1…

  • ඇල්පිටිය පුංචි ජන්දය

    ඇල්පිටිය පුංචි ජන්දය

    ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රතිපල මේ වනවිට නිකුත් වී හමාරය. එයින් ජාතික ජනබල වේගය ඉහලින්ම ජයග්‍රහණය කලා. සැප්තැම්බර් පැවති ජනාධිපතිවරණයෙන් පසු පැවත්වූ පළමු මැතිවරණය මෙයයි. ඉතා කුඩා ඡන්දයක් ලෙස සැලකුනද මෙය දේශපාලන පක්ෂ වලට වගේම දේශපාලන නියෝජිතයින්ටද ඉතාමත් වැදගත්. මේ ඡන්දය සදහා දේශපාලන පක්ෂ 8ක් තරග කලා. ඒ අතර එක් ස්වාධීන පක්ෂයක්ද තරග කළේය. ජාතික…

  • ශානි මාවනැල්ලට – ගම්මන්පිලගේ චෝදනාවේ ඇත්ත කතාව 03

    ශානි මාවනැල්ලට – ගම්මන්පිලගේ චෝදනාවේ ඇත්ත කතාව 03

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එම දෙපාර්තමේන්තුව භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්ති රවී සෙනවිරත්නට එරෙහිව පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරයට අදාලව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කළ සොයා බැලීමවලදී අනාවරණය වූ කාරණා ගැන පලවන ලිපි පෙළේ පළමු සහ දෙවැනි ලිපි මීට පෙර පළ විය. මේ එහි තුන්වැනි කොටසයි. ශානි අබේසේකරට එරෙහිව පාස්කු ඉරිදා…

  • අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටුවන්නේ කවදාද?

    අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටුවන්නේ කවදාද?

    රොබින්සන් කෲසෝ මෙන් කිසිවෙකු නොමැති දූපතක තනිව ජීවත්වීමට අපට නොහැක. දුකේදීත් සැපේදීත් අප අසල රැඳෙන්නේ අපේ සමීපතමයන්ය. මෙකී බැඳීම නිසා ඔවුන්ගේ වියෝවීම් අප සිත් කම්පනය කරයි. එය මිනිසාට පමණක් නොව සමස්ත ජීවී සත්ත්වයාටම පොදු වූ ධර්මතාවයකි. බලහත්කාරයෙන් අතුරුදන් කරවීමේ ගැටළුව ජාති, ආගම්, කුල ,පාට, පක්ෂ බේද ඉක්මවන සංවේදී ගැටලුවක් වන්නේ එබැවිනි. තම සමීපතමයාට සිදුවූයේ කුමක්දැයි…

  • ආරුගම්බේ මොකද වුණේ ? ??

    ආරුගම්බේ මොකද වුණේ ? ??

    ඔක්තෝම්බර් 07 වෙනිදා ඉඳන් ඔක්තෝම්බර් 23 වෙනිදා වෙනකම් සිද්ධ වුණු දේවල් එකම තැනින් බලාගන්න පුළුවන් මේ ඉන්ෆොග්‍රැෆික් එකෙන්.

  • ලලිත්ට කූගන්ට මොකද උනේ?

    සටහන – තරින්දු ජයවර්ධන MediaLK

  • මාතලෙන් පාර්ලිමේන්තුවට එන්නෙ කවුද?

    මාතලෙන් පාර්ලිමේන්තුවට එන්නෙ කවුද?

    සටහන සහ දත්ත විශ්ලේෂණය: දුමින්ද හෙට්ටිආරච්චි මෙවර පාර්ලිමේන්තුව තුළ ආසන 5ක් මාතලේ දිස්ත්‍රික්කයට හිමිවේ. මීට පෙර මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ගිහින් තියෙන්නෙ කවුද කියල බලමු මොණරාගල දිස්ත්‍රික් අපේක්ශකයන් සම්බන්ධයෙන් සිදුකල සම්පූර්ණ වැඩසටහන පහතින්..

  • මහනුවරින් පාර්ලිමේන්තුවට එන්නෙ කවුද?

    මහනුවරින් පාර්ලිමේන්තුවට එන්නෙ කවුද?

    සටහන සහ දත්ත විශ්ලේෂණය: දුමින්ද හෙට්ටිආරච්චි මෙවර පාර්ලිමේන්තුව තුළ ආසන 12ක් මහනුවර දිස්ත්‍රික්කයට හිමිවේ. මීට පෙර මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ගිහින් තියෙන්නෙ කවුද කියල බලමු මහනුවර දිස්ත්‍රික් අපේක්ශකයන් සම්බන්ධයෙන් සිදුකල සම්පූර්ණ වැඩසටහන පහතින්..

  • පළමු චෝදනාවෙන් ශානි සහ රවී නිදහස් – ගම්මන්පිලගේ චෝදනාවේ ඇත්ත කතාව 02

    පළමු චෝදනාවෙන් ශානි සහ රවී නිදහස් – ගම්මන්පිලගේ චෝදනාවේ ඇත්ත කතාව 02

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ රවී සෙනවිරත්න සම්බන්ධයෙන් මීට පෙර ලිපියෙන් කරුණු අනාවරණය කළෙමු. එම ලිපිය අවසන් කළේ මෙම දෙදෙනාට එරෙහිව පාස්කු විමර්ශනවලට අදාලව විවිධ පාර්ශ්ව එල්ල කළ චෝදනාවලිනි. මාවනැල්ලේ බුදුපිළිම කැඩීමේ සිදුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසියේ සහය ලබා ගැනීම සඳහා කෑගල්ල කොට්ඨාසයෙන්  ශානි අබේසේකරට යොමු…

  • හම්බන්තොටෙන් පාර්ලිමේන්තුවට එන්න ඉන්නෙ කවුද?

    හම්බන්තොටෙන් පාර්ලිමේන්තුවට එන්න ඉන්නෙ කවුද?

    මෙවර හම්බන්තොට දිස්ත්‍රික්කය වෙනුවෙන් වෙන් වී ඇති ආසන ගණන 7ක්. අපි බලමු ඒ ආසන 7 වෙනුවෙන් මෙවර අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කරන්නේ කවුද කියලා. ජාතික ජන බලවේගයගලප්පත්ති ආරච්චිගේ නිහාල්අතුල වෙළදගොඩ හේවගේප්‍රභා රුවන් සෙනරත්අරවින්ද සෙනරත් විතාරණඅන්දෙනිය ගමගේ විරලතා කරුණාරත්නඅහමඩ් ඉෂාන් මොහොමඩ් ඉස්තියාස්සාලිය සදරුවන් මදරසිංහවෙද ආරච්චිගේ තුෂාර චන්ද්‍රසිරි වෙදආරච්චිදික්කුඹුරගේ කමල් තුෂාරවික්‍රම මුදලිගේ ගුණදාස සමගි ජන බලවේගයදිලිප් වෙද ආරච්චිඋපුල්…

  • ගාල්ලෙන් පාර්ලිමේන්තුවට එන්න ඉන්නෙ කවුද?

    ගාල්ලෙන් පාර්ලිමේන්තුවට එන්න ඉන්නෙ කවුද?

    මෙවර ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් වෙන් වී ඇති ආසන ගණන 9ක්. අපි බලමු ඒ ආසන 9 වෙනුවෙන් මෙවර අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කරන්නේ කවුද කියලා. ජාතික ජන බලවේගයනාලිගම හේවගේ අසේල නලින් ද ලාල්රත්න ගමගේනිශාන්ත පෙරේරාසරුක්කාලි අනූෂා නිමාලිමොහොමඩ් බසීර් සිනතුරු රහුමාන්පිලානෙ ගරාදියේ ගොඩකන්දගේ යසස්වින්උඩුමලගල ගමගේ තිලංක රුක්මාල්කෝදාගොඩ හේවගේ පාලිත ප්‍රසන්න ප්‍රනාන්දුමහිල් රංගජීව මුණසිංහගම්මන ලියනගේ හසාරා නයනතාරා පේමතිලකතොටගමුව කංකානම්ගේ…

  • රවී සහ ශානි – ගම්මන්පිලගේ චෝදනාවේ ඇත්ත කතාව 01

    රවී සහ ශානි – ගම්මන්පිලගේ චෝදනාවේ ඇත්ත කතාව 01

    පාස්කු ඉරිදා එල්ල කෙරුණු ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් අලුත් අනාවරණයක්යැයි කියමින් උදය ගම්මන්පිල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවක කරුණු පාදක කර ගනිමින් ඔහු සඳහන් කළේ වර්තමාන මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා එම ප්‍රහාරයට වගකිව යුතු බව සහ ඔහු වහාම අදාල තනතුරින් ඉවත් කළ යුතු බවයි. මෙම ලිපි…

  • කුරුණෑගලින් පාර්ලිමේන්තුවට එන්න ඉන්නෙ කවුද?

    කුරුණෑගලින් පාර්ලිමේන්තුවට එන්න ඉන්නෙ කවුද?

    2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී කුරුණෑගල වෙනුවෙන් ආසන 15ක් වෙන්වී ඇත. එම ආසන 15 වෙනුවෙන් තරග වැදීමට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් කවුදැයි බලමු. ජාතික ජන බලවේගයනාමල් කරුණාරත්නආනන්ද විජේපාලආර්. එම්. එච්. නිලන්ත බණ්ඩාරපී.පී. අශෝක ගුණසේනබී. එම්. විජේසිරිපී. ඒ. චමිලා ප්‍රසාදිනී රත්නවර්ධනනාමල් සුදර්ශන ලක්ෂ්මන්අයි. එම්. නිශාන්ත ජගත් කුමාර ගුණවර්ධනඩී. එම්. ධර්මප්‍රිය දිසානායකඑම්. කේ. මුහම්බදු අස්ලම්සංජීව කරුණා සාගරඑම්. ඒ. විමලසිරිඩේමියන්…

  • මාතරින් පාර්ලිමේන්තුවට එන්න ඉන්නෙ කවුද?

    මාතරින් පාර්ලිමේන්තුවට එන්න ඉන්නෙ කවුද?

    මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී මාතර වෙනුවෙන් ආසන 7ක් වෙන්වී ඇති අතර ඒ වෙනුවෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් කවුදැයි බලමු. ජාතික ජන බලවේගයසුනිල් හ්දුන්නෙත්තිසරෝජා සාවිත්‍රි පෝල්රාජ්උපුල් කුමාරප්පෙරුමඅබේවික්‍රම ලියනගේ මෙත්තපාලමුහම්මදු ඉල්යාස්විජිතරුවන් වික්‍රමාඅරච්චිජයන්ත පතිරණලාල් ප්‍රේමනාත්අජන්ත ගම්මැද්දගේනුවන්ජිත් සෙල්ලහේවා සමගි ජන බලවේගයබුද්ධික පතිරණචතුර ගලප්පත්තිකපිල ගමගේරංජිත් මුණසිංහනිරෝෂන් ප්‍රේමරත්නකලුතන්ත්‍රිගේ මහින්දරත්නරෙහාන් ජයවික්‍රමබිමල් ජයසිරිනිර්මාල් සමරසිංහතුෂාර විජේසූරිය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණකංචන විජේසේකරගයාන් සංජීවපසදයාපා අබේවර්ධනවිජය වීරසිංහසරත් ද අල්විස්දිමුතු…

  • කලුතරින් පාර්ලිමේන්තුවට එන්නෙ කවුද?

    කලුතරින් පාර්ලිමේන්තුවට එන්නෙ කවුද?

    මෙවර පාර්ලිමේන්තුව තුළ කලුතර දිස්ත්‍රික්කයට ආසන 11ක් හිමිවේ. කලුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව සදහා තරග වදින්නේ පහත නම් සදහන් අයයි. ජාතික ජන බලවේගයඅප්පුහාමිලාගේ නලින්ද ජයතිස්සආර්. ඒ. සංජීව රණසිංහනිහාල් අබේසිංහවසන්ත පියල් රාජකරුණාමොහොමඩ් අසාද් මොහොමඩ් අරුස්නිලන්ති කොට්ටහච්චිගේඅළුත්දූව හේවා ගුණවර්ධන ධනුශ්ක රංගනාත්නිශ්ශංක විජේසිංහඔෂානි උමංගාසංජීව පුෂ්පකුමාරසමිත් ජානක ජයගේචන්දිම හෙට්ටිආරච්චිගේනන්දන පත්මකුමාරකාමන් මදප්පුලි සමගි ජන බලවේගයඅජිත් පත්මකාන්ත පෙරේරාලලිත් එල්ලාවලජගත් ප්‍රේමලාල් පින්නගොඩ විතානමොහොමඩ් ජෙමීල්…

  • මොණරාගලින් පාර්ලිමේන්තුවට එන්නෙ කවුද?

    මොණරාගලින් පාර්ලිමේන්තුවට එන්නෙ කවුද?

    සටහන සහ දත්ත විශ්ලේෂණය: දුමින්ද හෙට්ටිආරච්චි 2024 පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් මොණරාගල දිස්ත්‍රික්කයෙන් තරග වදින අපේක්ෂකයන් සහ පෙර පාර්ලිමේන්තුව තුළ සිටි මන්ත්‍රීවරුන්ගේ මේ ලිපිය තුළ අන්තර්ගතයි. පාර්ලිමේන්තු මැතිවරණයක් තුලින් තේරී පත් වී පාර්ලිමේන්තු ආසනයක් හිමිවන්නා යනු ජනතා නියෝජිතයෙකි. එ නිසාම ඔවුන් සම්බන්ධයෙන් යම් අධ්‍යනයක් තිබීම වැදගත් කරුණකි. අලුතින් අපේක්ශකයන් ලෙස ඉදිරිපත් වන්නන් සම්බන්ධයෙන් විශාල හදුනාගැනීමක් නොමැති…

  • බදුල්ලෙන් පාර්ලිමේන්තුවට එන්නෙ කවුද?

    බදුල්ලෙන් පාර්ලිමේන්තුවට එන්නෙ කවුද?

    මේ අපි ඉන්නෙ පසු අරගල සමයකින් පසු එලබෙන මුල්ම පාර්ලිමේන්තු මැතිවරණ කාල සීමාව තුල. ඉතින් ඒ නිසාම මෙවර ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් මැතිවරණ කාලසීමාව තුළ දැඩි අවදානයකින් පසුවන ආකාරයක් පේනවා. මැතිවරණය සිදුවන ආකාරය, ජනතාව නියෝජනය කරමින් ඡන්දයට ඉල්ලුම් කර ඇති අපේක්ෂකයො කවුද, ඔවුන්ගේ දේශපාලන සමාජ පසුබිම වැනි බොහෝ කරුණු කාරණා සම්බන්ධයෙන් සොයාබලන්න බොහෝ දෙනෙක් යොමුවෙලා…

  • ගසාකාපු ණය ගැන හොයද්දි ලේඛන සඟවයි

    සටහන – තරින්දු ජයවර්ධන MediaLK

  • පොලිස් නෝනා සැකකරුට දතක් කැඩෙන්න ගහලා

    සටහන – තරින්දු ජයවර්ධන MediaLK

  • මහියංගනය පොලීසියේ තවත් අපරාධයක්

    සටහන – තරින්දු ජයවර්ධන MediaLK

  • සලේ කවුද? මොනවද කළේ?

    සලේ කවුද? මොනවද කළේ?

    සටහන – තරින්දු ජයවර්ධන MediaLK

  • හරිත පැහැයෙන්  උණුසුම් වන දක්ෂිනද්‍රව සාගරය

    හරිත පැහැයෙන්  උණුසුම් වන දක්ෂිනද්‍රව සාගරය

    දක්ෂිණ සාගරය, මහා දක්ෂිණ සාගරය, දක්ෂිනද්‍රව සාගරය යන අන්වර්ථ නාමයන්ගෙන් අපි හදුන්වන්නේ ඇන්ටාක්ටික් සාගරයයි. මෙම සාගරය ලොව ඇති සාගර පහ අතරින් විශාලත්වයෙන් හතර වැනි ස්ථානය හිමිකරගෙන සිටී. අමුන්ඩ්සෙන් මුහුද, බෙහින්ශුසෙන් මුහුද, රොස් මුහුද, යනාදී මුහුදු කිහිපයකින්ද මෙය සමන්විතයි. දක්ෂිණ සාගරයේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝ මීටර් 20,327,000 කි. අනෙක් සාගර අතරින් මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ…

  • රැම්සා සම්මුතිය හා ශ්‍රී ලංකාවේ තෙත්බිම් රැකවරණය සහ අභියෝග

    රැම්සා සම්මුතිය හා ශ්‍රී ලංකාවේ තෙත්බිම් රැකවරණය සහ අභියෝග

    රැම්සා සම්මුතිය 1971 දී ඉරානයේ රැම්සා නගරයේ අත්සන් කරන ලද “රැම්සා සම්මුතිය” යනු ජාත්‍යන්තර මට්ටමින් පවතින සුවිශේෂී තෙත්බිම් ආරක්ෂා කිරීම හා එම බහුල වටිනාකම් සහිත ප්‍රදේශවල නිසි පරිසර කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා ඇති ගිවිසුමකි. මේ සම්මුතියේ මුලික අරමුණ වූයේ මිනිස් ජීවිත, පාරිසරික පද්ධති සහ ජෛව විවිධත්වය සඳහා විශාල වාසියක් සැපයන තෙත්බිම් ස්ථාන ආරක්ෂා කිරීම සහ…

  • මහේස්ත්‍රාත් නියෝග දෙකක් අභියාචනාධිකරණය අත්හිටවයි.

    මහේස්ත්‍රාත් නියෝග දෙකක් අභියාචනාධිකරණය අත්හිටවයි.

    උසාවියට අපහාස කළැයි කියමින් සිංහල රාවය සංවිධානයේ නීතිඥවරයකු කළ කරුණු දැක්වීමක් මත ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසට කොළඹ කොටුව හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පරිගණක අපරාධ කොට්ඨාසයට කළ නියෝග දෙකක් අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළේය.

  • “පහුගියවර පාර්ලිමේන්තුවේ ආසන 225 ට මන්ත්‍රීවරුන් 241 ක් පත් වූ බව ඔබ දන්නවාද?”

    “පහුගියවර පාර්ලිමේන්තුවේ ආසන 225 ට මන්ත්‍රීවරුන් 241 ක් පත් වූ බව ඔබ දන්නවාද?”

    ශ්‍රී ලංකාවේ නව වැනි පාර්ලිමේන්තුව 2020 අගෝස්තු 20 වෙනිදා සිට 2024 සැප්තැම්බර් 24 වෙනිදා දක්වා පැවතුණා. මෙම කාලසීමාව තුළ මන්ත්‍රීධුර 19 ක පුරප්පාඩු ඇති වුණා. ඉන් අවස්ථා 18 ක දී මන්ත්‍රීවරුන් 16 දෙනෙකු නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස පත් වුණා. ඒ අනුව මන්ත්‍රීවරුන් 241 ක් මෙම පාර්ලිමේන්තුව නියෝජනය කරලා තියෙනවා. ආකාර 5 කින් මෙම පුරප්පාඩු වර්ග…

  • රටේ හදිසි තත්වයක්ද ?

    රටේ හදිසි තත්වයක්ද ?

    මහජන සාමය ආරක්ෂා කිරීමට යැයි කියමින් ත්‍රිවිද හමුදාව කැඳවීමේ ගැසට් නිවේදනය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඊයේ රාත්‍රී නිකුත් කිරීම ගැන මම පලකල පෝස්ටුවෙන් පසු බොහෝ දෙනෙක් ඒ ගැන විමසීම් කළහ. සමහරු විවිචේනය කළහ. රනිල් වික්‍රමසිංහ මෙම ගැසට්ටුව නිකුත් කරද්දී ප්‍රවෘත්ති ඇලර්ට් දැමූ, ප්‍රවෘත්ති පල කළ ජනමාධ්‍ය අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ගැසට්ටුව නිකුත් කිරීමෙන් පසු මුණිවත…

  • යුද්ධයෙන් පසුත් නිදහස නොලත් කෝවිල්

    යුද්ධයෙන් පසුත් නිදහස නොලත් කෝවිල්

    උතුරේ පළාත තුල ඊලාම් යුද්ධයේ මතක සටහන් කොතෙකුත් තිබේ. ඒ කෙසේ වෙතත් අද වන විට එම යුද්ධය යුධමය වශයෙන් අවසන්ව වසර 15 ට වඩා ගතවී තිබේ. නමුත් උතුරේ ප්‍රධානතම දිස්ත්‍රික්කයක් වන යාපනය දිස්ත්‍රික්කය පශ්චාත් යුධ සමයේ ගැටළු රැසකට මුහුණදී ඇති ප්‍රදේශයකි. මෙය උතුරටම පොදු ප්‍රශ්නයක් වුවද යාපනයේ ජනතාවට මෙම තත්වය ප්‍රභලව දැනෙමින් පවතී.  උතුරේ ප්‍රධානම…

  • අතරමඟ නැවතුණු ජපන් ව්‍යාපෘති ගැන ආ අලුත්ම ආරංචිය

    අතරමඟ නැවතුණු ජපන් ව්‍යාපෘති ගැන ආ අලුත්ම ආරංචිය

    එම මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි මහතා ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සමඟ පැවති හමුවකදී මේ බව සහතික වී ඇති බවයි.

  • හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයාගේ දේපල තහනම්…

    හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයාගේ දේපල තහනම්…

    ශ්‍රී ලංකාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව පවතින දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වඩාත් තීව්‍ර වෙමින් පවතින අතර, ඒ යටතේ අදාළ පුද්ගලයාගේ පුත්‍රයාට අයත් දේපළ තහනම් කිරීමේ නියෝගයක් දීර්ඝ කර තිබේ. මෙම සිදුවීම රටේ දේශපාලන හා සමාජීය වශයෙන් දැඩි අවධානයට ලක්ව ඇති අතර, දූෂණයට එරෙහි සටනේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස බොහෝ දෙනා විසින් මෙය හඳුනාගෙන තිබේ.

  • ලොව කුඩාම කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

    ලොව කුඩාම කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

    තිදෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකාවේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීලා තියෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සහ විජිත හේරත් යටතේ අමාත්‍යාංශ 15 ක් බෙදී ගිහින් තියෙනවා. මෙම කැබිනට් මණ්ඩලය “ලෝකයේ කුඩාම කැබිනට් මණ්ඩලය” ලෙස වාර්තා පොත් ඇතුළට යා හැකි බවටයි තතු දන්නෝ කියන්නේ. නව කැබිනට් මණ්ඩල වගකීම්: # ජනාධිපති…

  • එකතැන පල් වෙන උතුරේ අතුරුදන් වූවන්ගේ යුක්තිය

    එකතැන පල් වෙන උතුරේ අතුරුදන් වූවන්ගේ යුක්තිය

    ඉකුත් යුධ සමයේ අමිහිරිම මතක රැසක් සහිත භූමියක් වන්නේ උතුරු පළාතයි. උතුරේ ජනතාවට සිදුවූ අහිමිවීම් බොහෝයි. දැනට එම ප්‍රදේශවල ජිවත්ව සිටින බොහෝ පිරිසකට ඉතිරිවූයේ තම ජීවිතය පමණකි. ඇතැමුන්ට තමන් හරි හම්බ  කල සේසතම අහිමි විය. තවත් පිරිසකට තම ශරීර අවයව  සදාකල් අබධිතයින් වන්නට විය. තවත් සමහරුන්ට සිය අදරනියයන් අහිමි විය. එමෙන්ම තවත් දහස් ගණනක් තම…

  • “රට අනුරට ලබුණු හැටි”

    “රට අනුරට ලබුණු හැටි”

    2024 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින්, ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක තේරී පත් වුණා. ඔහුගේ ජයග්‍රහණයේ විශේෂ අවස්ථා එක්ක ඉන්ෆොග්‍රැෆික් එකක් තමයි මේ. සටහන – විකුම් හර්ෂණ

  • බේරේ බේරෙයිද?

    බේරේ බේරෙයිද?

    “කොළඹ කුණු ඔක්කොම බේරේ වැවට” යැයි කථාවක් ඇත.කොළඹ ඇති පොදු සහ පුද්ගලික ස්ථාන වලින් පිටකරන බහුතරයක් කැලි කසල බේරේ වැවට එක්වීම ඊට හේතුව වන්නට ඇත.2022 මැයි මාසයේ 09 වැනිදා කොළඹ ගාලු මුවදොර පිටියේ පැවති අරගලයට පහර දීමට පැමිණි බව කියන පිරිසකට එදා බේරේ වැවෙන් හොදට දිය නාගන්නට අවස්ථාව හිමි විය.ඒ නිසාම එදිනෙන් පසුව බේරේ වැව…

  • ඡන්දය අයිතියක්ම නොවූ, රටට විදේස් විනිමය ගෙනෙන ඔවුන්…

    ඡන්දය අයිතියක්ම නොවූ, රටට විදේස් විනිමය ගෙනෙන ඔවුන්…

    මේ කතාව කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවය කරන සේවකයන් ගැනයි. රටට විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් රැගෙන ඒමට දායක වන ඔවුන් එම ජීවිතය තුළ මුහුණ දෙන විවිධ ගැටළු අතරින් තවත් එක් සුවිශේෂි ගැටලුවක් වන්නේ ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති අවස්ථාව වක්‍රාකාරව අහිමි වී ඇති තත්ත්වයයි. මේ සඳහා ඔවුන්ට බලපාන කරුණු රාශියක් හඳුනාගත හැක. එනම් ඡන්ද ප්‍රකාශ…