Loading...

Abisheka Fernando

  • “පහුගියවර පාර්ලිමේන්තුවේ ආසන 225 ට මන්ත්‍රීවරුන් 241 ක් පත් වූ බව ඔබ දන්නවාද?”

    “පහුගියවර පාර්ලිමේන්තුවේ ආසන 225 ට මන්ත්‍රීවරුන් 241 ක් පත් වූ බව ඔබ දන්නවාද?”

    ශ්‍රී ලංකාවේ නව වැනි පාර්ලිමේන්තුව 2020 අගෝස්තු 20 වෙනිදා සිට 2024 සැප්තැම්බර් 24 වෙනිදා දක්වා පැවතුණා. මෙම කාලසීමාව තුළ මන්ත්‍රීධුර 19 ක පුරප්පාඩු ඇති වුණා. ඉන් අවස්ථා 18 ක දී මන්ත්‍රීවරුන් 16 දෙනෙකු නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස පත් වුණා. ඒ අනුව මන්ත්‍රීවරුන් 241 ක් මෙම පාර්ලිමේන්තුව නියෝජනය කරලා තියෙනවා. ආකාර 5 කින් මෙම පුරප්පාඩු වර්ග…

  • යුද්ධයෙන් පසුත් නිදහස නොලත් කෝවිල්

    යුද්ධයෙන් පසුත් නිදහස නොලත් කෝවිල්

    උතුරේ පළාත තුල ඊලාම් යුද්ධයේ මතක සටහන් කොතෙකුත් තිබේ. ඒ කෙසේ වෙතත් අද වන විට එම යුද්ධය යුධමය වශයෙන් අවසන්ව වසර 15 ට වඩා ගතවී තිබේ. නමුත් උතුරේ ප්‍රධානතම දිස්ත්‍රික්කයක් වන යාපනය දිස්ත්‍රික්කය පශ්චාත් යුධ සමයේ ගැටළු රැසකට මුහුණදී ඇති ප්‍රදේශයකි. මෙය උතුරටම පොදු ප්‍රශ්නයක් වුවද යාපනයේ ජනතාවට මෙම තත්වය ප්‍රභලව දැනෙමින් පවතී.  උතුරේ ප්‍රධානම…

  • මැතිවරණයක නිහඩ කාලය

    මැතිවරණයක නිහඩ කාලය

    එළබෙන 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නිහඬ කාල සීමාව මේ වනවිට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මෙමස 18 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වන අතර, 19 වැනිදා සහ 20 වැනිදා නිහඬ කාලය බව මැතිවරණ කොමිසම නිවේදනය කරනවා.  සෑම මැතිවරණයකදීම කතාබහට ලක්වෙන ප්‍රධාන මාතෘකාවක් ලෙස ” නිහඬ කාලය ” හැදින්විය හැක. ඇත්තටම මොකක්ද මේ…

  • දරුවෝ 30,000ක් සිඟමනේ ; යාචක වෙළදාමේ වින්දිතයෝ

    දරුවෝ 30,000ක් සිඟමනේ ; යාචක වෙළදාමේ වින්දිතයෝ

    ලංකාවේ යාචකයින් යනු කලින් කලට විවිධ මාතෘකා ඔස්සේ කතාබහට එක කණ්ඩායමකි. ප්‍රධාන නගර හරහා සෑම වීදි කොනකම, කාර්යබහුල වෙළදපලවල් වල, මාර්ග  සංඥා පද්ධති අසල ඔබෙන් මුදල් අයදින යාචකයින් මේ වන වින ඉතාම සුලබ දර්ශනයකි. යාචක මාෆියාව ගැන , ඔවුන්ගේ දිනක ආදායම පිළිබද වාර්තා , යාචකයින් පුනරුත්ථාපනයට  පියවර ගැනීම මෙන්ම වීදි යාචකයින් ඝාතනය කිරීමේ රැල්ලක් ද…

  • කෝච්චියකට ගොඩ වෙමු ද ? ; බලධාරීන්ට අමතක වුනු දුම්රිය වැසිකිලි පද්ධතිය

    කෝච්චියකට ගොඩ වෙමු ද ? ; බලධාරීන්ට අමතක වුනු දුම්රිය වැසිකිලි පද්ධතිය

    ලංකාවේ බහුතරයක් දෙනා තමන්ගේ ප්‍රවාහනය සදහා භාවිත කරන දුම්රිය සේවය සම්බන්ධයෙන් අපිට නිතර ප්‍රවෘත්ති විදිහට ඇසෙන  දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලැබීම , ප්‍රමාද වීම්, පීලි පැනීම් , සේවක වර්ජන, වැටුම් ඉල්ලීම් අතරේම තවත් ඉතාම අප්‍රසන්න කතාවක් තමා දුම්රිය මැදිරිවල වැසිකිලි පද්ධතියේ අපද්‍රව්‍ය බැහැර කිරීම සහ පිරිසිදු කිරීම් වල තියෙන ගැටළුකාරී බව .. 19 වෙනි සියවසේ මුල්…