Loading...
විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර මහතා සිය නිල ෆේස්බුක් (Facebook) පිටුවේ විශේෂ සටහනක් තබමින් මෙම සුබ ආරංචිය නිල වශයෙන් තහවුරු කළා.