Jaliya Yatagama
-

හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඉරානයෙන් අමෙරිකාවට කොන්දේසි
කෙසේ වෙතත්, සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා අමෙරිකාව විසින් ඉරානය ඉදිරිපත් කර ඇති කොන්දේසි සපුරාලිය යුතු බවයි ඉරානය අවධාරණය කරන්නේ.
-

කොත්මලේ ජලාශයෙන් අතිරික්ත ජලය මුදාහරී
මෙම තත්ත්වය හේතුවෙන් ජලාශයෙන් පහළ ප්‍රදේශවල කොත්මලා ඔයේ සහ මහවැලි ගඟේ ජල මට්ටම සුළු වශයෙන් ඉහළ යා හැකි බවද එම අංශය පෙන්වා දෙනවා.
-

බන්ධනාගාර නොසන්සුන්තාව ගැන 18 වැනිදා විශේෂ සාකච්ඡාවක්
එම සාකච්ඡාව සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්, පොලිස්පතිවරයා මෙන්ම අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුන් කැඳවා ඇති බවයි මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේ.
-

මොජ්තාබා කමේනිගේ වීඩියෝවක් පළමුවරට එළියට
ඉරානයේ රාජ්‍ය අනුග්‍රහය ලබන මෙහර් ප්රවෘත්ති ඒජන්සිය විසින් මෙම වීඩියෝව නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
-

ට්‍රම්ප්ගේ ඩොලර් මිලියන 400ක බෝල්රූම් ව්‍යාපෘතිය නවතන්න අධිකරණයෙන් නියෝගයක්
ධවල මන්දිරයේ නැගෙනහිර කොටසේ ඉදිකිරීමට යෝජිත මෙම ශාලාව වෙනුවෙන් අමෙරිකානු රජය ඩොලර් මිලියන 400ක පමණ මුදලක් වැය කිරීමට සැලසුම් කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
-

ශිෂ්‍යත්ව විභාගයට යන දරුවන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
ඒ අනුව සිංහල මාධ්‍යයෙන් සිසුන් 220,366 දෙනෙකුත්, දෙමළ මාධ්‍යයෙන් සිසුන් 73,723 දෙනෙකුත් විභාගයට පෙනී සිටීමට නියමිතයි.
-

මත්ද්‍රව්‍ය නඩුවලට මහාධිකරණයෙන් ඇප ලබාගැනීමේ අවස්ථාව යළි ලබාදෙන බව ඇමති කියයි
ඒ අනුව, එම නීතිමය තත්ත්වය සංශෝධනය කර මහාධිකරණයෙන් ඇප ලබාගැනීමේ හැකියාව නැවත ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බවද ඔහු ප්‍රකාශ කළා.
-

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගැසට් කරයි
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමා සංශෝධනය කිරීම ඇතුළත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.
-

පොලිස්පතිගේ සහ අගවිනිසුරුවරයාගේ නිල නිවාස අවට වීඩියෝ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
පොලීසිය පවසන්නේ, සැකකරු වීඩියෝගත කිරීම සඳහා භාවිත කළ ජංගම දුරකථනය ද විමර්ශන සඳහා භාරයට ගෙන ඇති බවයි.
-

පල්ලන්සේන බන්ධනාගාරයේ විරෝධතාව මැඩපැවැත්වීමට කඳුළු ගෑස් ප්‍රහාර
බන්ධනාගාරයේ පවතින ඉඩකඩ හිඟය, සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් නොවීම සහ තම නඩු කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ඉල්ලමින් රැඳවියන් මෙම විරෝධතාව ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
-

මැගසින් බන්ධනාගාර නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූ රැඳවියෙකු ජීවිතක්ෂයට
පසුව එම රැඳවියා ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සඳහන් වන්නේ.
-

කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාව මැඩපැවැත්වීමට අවම බලය යෙදූ බව ඇමති කියයි
එහිදී තත්ත්වය පාලනය කිරීමේදී වෙඩි තැබීමක් ද සිදුකළ බව අමාත්‍යවරයා සඳහන් කළා.
-

නව මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාවයෙන් රැඳවියන් 11කට තුවාල
සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන රැඳවියන් 9 දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමට ද පියවර ගෙන තිබෙනවා.
-

කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවෙන් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට
තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කර ඇති අතර, මේ වන විට බන්ධනාගාරයේ ආරක්ෂාව තර කර තිබෙනවා.
-

නව මැගසින් බන්ධනාගාරයේ කලහකාරී තත්ත්වය මැඩපවත්වයි
සිද්ධියට මුල් වූ බවට සැක කෙරෙන රැඳවියන් 10 දෙනෙකු පමණ වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
-

ෂෙයික් හසීනාගේ ප්‍රකාශයෙන් පසු ශකීබ් අල් හසන්ගේ නිවසට ප්‍රහාරයක්
වාර්තාවලට අනුව, ඊයේ (05) රාත්‍රී 8.45ට පමණ ප්‍රහාරය එල්ල වී ඇති අතර, නිවසට සහ එහි දේපළවලටද හානි සිදුව තිබෙනවා.
-

ඉතිහාසගත වෙමින් රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක එකට
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ ස්ථානයට පත්වීමට රුමේෂ් තරංග සමත්ව තිබෙනවා.
-

කාලගුණ අවදානමක් නැහැ – උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග නියමිත පරිදි
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, විභාග දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ඇතුළු ආයතනවල නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව ඇති බව වාර්තා වනවා.
-

වත්කම් ප්‍රකාශවලට මහජන ප්‍රවේශය සීමා කිරීමේ යෝජනාව හකුළා ගන්න – TISL
රාජ්‍ය නිලධාරීන්ගේ වගවීම සහ දූෂණයට එරෙහි මහජන අධීක්ෂණය ශක්තිමත් කිරීම සඳහා වත්කම් හා බැරකම් ප්‍රකාශ මහජනතාවට විවෘතව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව ද එම සංවිධානය අවධාරණය කර තිබෙනවා.
-

නීතිවිරෝධී ඔන්ලයින් සූදු වෙබ් අඩවි 24කට ශ්‍රී ලංකාවෙන් ප්‍රවේශය අවහිර කරයි
ඒ අනුව, සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන්ට අදාළ වෙබ් අඩවි වෙත ශ්‍රී ලංකාව තුළ සිට ප්‍රවේශය වහාම ක්‍රියාත්මක වන පරිදි අවහිර කරන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.
-

පළාත් සභා ඡන්දය ගැන ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට විශේෂ ඉල්ලීමක්
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, මෙරට නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි මහතා ඊයේ (05) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ අවස්ථාවේදී එම ඉල්ලීම ඉදිරිපත් කළ බවයි.
-

විනිසුරු විශ්‍රාම වයස ගැන මහානාහිමිවරුන්ගේ ලිපිය පිළිබඳ දැනුවත් නැහැ – නලින්ද
ඔහු මේ බව සඳහන් කළේ අද (04) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
-

අධිකරණයේ ප්‍රතිසංස්කරණ සඳහා වන සංශෝධන පනත් කෙටුම්පත් ගැසට් කිරීමට අනුමැතිය
ඒ අනුව, කෙටුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසුව, ව්‍යවස්ථානුකූල ක්‍රියාවලියට අනුව ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට නියමිතයි.
-

අධික උණුසුමෙන් ජපානයේ සත්වෝද්‍යානයක සිංහයින් තිදෙනෙකු මරුට
මියගිය සිංහයින් වයස අවුරුදු 3ත් 15ත් අතර වන අතර, සිරුරේ ජලය දැඩි ලෙස අඩුවීම සහ අභ්‍යන්තර අවයව අක්‍රිය වීම ඔවුන්ගේ මරණයට හේතු වී ඇති බව සත්වෝද්‍යාන බලධාරීන් සඳහන් කළා.
-

මහර කලබලය පිටුපස සංවිධානාත්මක කුමන්ත්‍රණයක්? – අමාත්‍ය හර්ෂණගෙන් සැකයක්
මීගමුව බන්ධනාගාරයේ සිදුවීම රැඳවියන් අතර මත්ද්‍රව්‍ය ආශ්රිත ගැටුමක් ලෙස හඳුනාගෙන ඇති අතර, මහර සිද්ධිය පාලන තන්ත්රයට එරෙහිව එල්ල වූ සංවිධානාත්මක ක්‍රියාවක් විය හැකි බවට සැක කෙරෙන බව ඔහු පෙන්වා දුන්නා.
-

නායයෑම් අවදානම තවදුරටත් ඉහළට – දිස්ත්‍රික්ක 3ක රතු නිවේදන දීර්ඝයි
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නායයෑම් රතු නිවේදන හෙට (05) පෙරවරු 9.00 දක්වා දීර්ඝ කර තිබෙනවා.
-

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය යළි ගමනාගමනයට විවෘතයි
පසුව කාලගුණික තත්ත්වය යහපත් වීමත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශ අනුව මාර්ගය යළි ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා.
-

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කරන ව්‍යවස්ථා සංශෝධනය ගැසට් වෙයි
අමාත්‍යවරයා පැවසුවේ, කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළ පසු ඊට එරෙහිව අධිකරණයට පෙත්සම් ගොනු කිරීමේ අවස්ථාවද පවතින බවයි.
-

මහවැලි ගඟ ආශ්රිත පහත්බිම්වලට මහ ගංවතුර රතු නිවේදනයක්
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අගෝස්තු 05 වනදා පස්වරු 1.00 දක්වා මෙම නිවේදනය බලපැවැත්වෙන බවයි.
-

මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට – පේරාදෙණිය සරසවි සිසුන්ට විශේෂ දැනුම්දීමක්
ඊයේ (02) රාත්‍රියේ සිට ප්‍රදේශයට ඇදහැලෙන අඛණ්ඩ වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවද වාර්තා වනවා.
-

මහනුවර දිස්ත්‍රික්කය ඇතුළු දිස්ත්‍රික්ක දෙකකට නායයෑම් අනතුරු ඇඟවීම්
මේ අතර, අදියර 1 (කහ) යටතේ විමසිලිමත්ව සිටිය යුතු ප්‍රදේශ ලෙස මහනුවර දිස්ත්‍රික්කයේ පන්විල සහ මැදදුම්බර, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට සහ දැරණියගල, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල සහ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නම් කර තිබෙනවා.
-

දිස්ත්‍රික්ක 4කට නායයෑම් අවදානමක් – ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම්
ඊයේ (02) රාත්‍රී 11.00ට නිකුත් කළ මෙම නිවේදනය අද (03) රාත්‍රී 11.00 දක්වා බලපැවැත්වෙන බවයි එම සංවිධානය සඳහන් කළේ.
-

මහවැලි ගඟ ආශ්රිත ප්‍රදේශ රැසකට ගංවතුර අවදානම් අනතුරු ඇඟවීමක්
ඒ අනුව, මහවැලි ගඟ ද්‍රෝණියේ උඩුනුවර, උඩපළාත, යටිනුවර, ගඟඉහළ කෝරළය, පස්බාගේ කෝරළය සහ ගඟවට කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත් බිම් ප්‍රදේශ සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා.
-

‘මහර සිද්ධිය මීගමුවේ ගැටුමට සමාන නැහැ’ – අමාත්‍ය හර්ෂණ නානායක්කාර
එමෙන්ම මෙවැනි නොසන්සුන්කාරී තත්ත්වයන් ඇති කිරීම සඳහා බාහිර පාර්ශ්වයක් සංවිධානාත්මක ලෙස ක්‍රියාකර තිබේද යන්න පිළිබඳව සැකයක් මතුව ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.
-

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ පනත් කෙටුම්පතට නීතිපතිගේ අනුමැතිය
ඒ අනුව, පනත් කෙටුම්පත අවසන් කර ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමේ කටයුතු අධිකරණ අමාත්‍යාංශය විසින් ඉදිරියේදී සිදු කිරීමට නියමිතයි.
-

මහර සිද්ධියෙන් පසු රාගම ප්‍රදේශයේ පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවතට
මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් රාගම ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් තුනකට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කර තිබෙනවා.
-

මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවෙන් පසු හානි රැසක් – හේතුව සොයන්න විමර්ශන ඇරඹේ
නොසන්සුන්තාව මැඩපැවැත්වීම සඳහා විශේෂ කාර්ය බලකාය, පොලීසිය සහ යුද හමුදාව යෙදවූ අතර, ගුවන් හමුදාව බෙල් 412 හෙලිකොප්ටරයක් සහ ඩ්‍රෝන යානයක් යොදා ගනිමින් බන්ධනාගාර පරිශ්‍රය ගුවන් මාර්ගයෙන් නිරීක්ෂණය කර තිබුණා.
-

මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනයට – රැඳවියෙකු මරුට, ආරක්ෂාව දැඩි කරයි
සිද්ධිය අතරතුර රැඳවියන් විසින් ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලයට සහ විනය අංශයට ගිනි තබා ඇති බව ද වාර්තා වනවා.
-

රාගම පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය
පොලීසිය නිවේදනය කළේ, නැවත දැනුම් දෙන තුරු රාගම පොලිස් බල ප්‍රදේශය තුළ ඇඳිරි නීතිය බලපැවැත්වෙන බවයි.
-

ශ්‍රී ලංකා – කොරියා මිත්‍රත්වය තවත් ශක්තිමත් කරමින් ‘ඉයුලිම් 2026’ කොළඹදී
මෙම උළෙල සඳහා කොරියානු සංස්කෘතික හුවමාරු පදනම (KOFICE) සහ දකුණු කොරියාවේ සංස්කෘතික, ක්‍රීඩා හා සංචාරක අමාත්‍යාංශයේ අනුග්‍රහය හිමිව තිබෙනවා.

































