Loading...

‘කයිවාරු මුතූ’ ලංකාවට පිටුවහල් කරයි – කටුනායකදී CID අත්අඩංගුවට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජාහිදී අත්අඩංගුවට පත්වූ මනෝජ් මුතුකුමාර හෙවත් ‘කයිවාරු මුතූ’ මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිත බව වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *