ලංකා ඉන්දියන් ඔයිල් (LIOC), සයිනොපෙක් (Sinopec) සහ ෂෙල් (Shell) සමාගම් විසින් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, අදාළ සමාගම් විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇත.
මෙම මිල සංශෝධනයත් සමඟ මෙතෙක් රුපියල් 495ක්ව පැවැති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 515ක් දක්වා ඉහළ යනු ඇති.







Leave a Reply