Local News
Welcome to our Sri Lankan local news section, covering the latest happenings and events across the island nation. From breaking news stories to politics, business, sports, entertainment, and lifestyle updates, we bring you the most comprehensive coverage of Sri Lanka. Our team of experienced journalists is dedicated to providing accurate, reliable, and timely information, so you can stay informed about what’s happening in your community and beyond.
-

බලංගොඩ කස්සප හිමියන් ඇතුළු හිමිවරුන් 5 නමකට අධිකරණයෙන් නොතීසි
අනුරාධපුර පූජා නගරයේ නව සැලැස්මට විරෝධය පළ කරමින් එය ඉවත් කර ගන්නා ලෙස රජයට බල කරමින් මෙම සත්‍යග්‍රහය පැවැත්වෙනවා.
-

ඩ්‍රෝන සහ මයික්‍රෆෝන් ගෙන ආවේ පවුලේ ව්‍යාපාරයකට – නලීන් බණ්ඩාරගෙන් පැහැදිලි කිරීමක්
අද (09) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, සිය පවුලේ පෞද්ගලික ව්‍යාපාර කටයුත්තක් සඳහා මෙම ඩ්‍රෝන යානා සහ මයික්‍රොපෝන් තොගය මෙරටට රැගෙන ආ බවයි.
-

ඥානසාර හිමියන් සිවුර සහිතව අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
වෛද්‍යවරයෙකු වන බී. ඒ. රත්නපාල මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
-

සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ විභාගය අවසන්
පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා පනත් කෙටුම්පතට අදාළ වැදගත් සංශෝධන කිහිපයක් අධිකරණය හමුවේ දැනුම් දී තිබෙනවා.
-

සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතට සංශෝධන ගෙන එන බව නීතිපති අධිකරණයට දැනුම් දෙයි
මෙම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව 26ක් විසින් පෙත්සම් ගොනු කර තිබුණා.
-

සුගීෂ්වරගේ පඩිය ගැන කියන්න හිටපු ජනාධිපති ගෝඨා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට
එම සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් සිදු කරනු ලබන වැඩිදුර විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙලෙස කැඳවා ඇති බව වාර්තා වනවා.
-

සංවර්ධන නිලධාරීන් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළු පළාත් සභා නවය නියෝජනය කරන වෘත්තීය සමිති මෙන්ම මධ්‍යම රජය නියෝජනය කරන තවත් වෘත්තීය සමිති රැසක් ද එක්ව සිටින බව සෙනවිරත්න මහතා පැවසුවා.
-

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 26ක් අද විභාගයට
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙනවා.
-

පැය 12ට වැඩිම වැස්ස හිනිදුමට – ජලාශ රැසක වාන් දොරටු ඇරේ
එම අගය මිලිමීටර් 211ක් ලෙස සටහන් වූ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
-

ගාල්ල ධීවර වරායේ ගින්නෙන් බෝට්ටු 7ක් අළු වෙයි
මෙතෙක් ගින්න හටගැනීමට හේතුව අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
-

ඩොලර් බිලියන 3.7ක හම්බන්තොට සිනොපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘතිය අත්හිටුවීමේ තීන්දුවක්?
ඒ, කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා කමිටුව විසින් දැනට පවතින ගිවිසුම අහෝසි කර නව ආයෝජන යෝජනා කැඳවන ලෙස නිර්දේශ කිරීමත් සමඟයි.
-

රක්ෂිත බන්ධනාගාරගත වූ කොටවිල කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියගේ වැඩ තහනම්
මාතර සහ හම්බන්තොට දිසාභාර නියෝජ්‍ය පොලිස්පති චාමික වික්‍රමසිංහ මහතා විසින් මෙම වැඩ තහනම් කිරීමේ නියෝගය නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.
-

සියලු ආගම් හා සංස්කෘතීන්ට ගරු කරන සමානාත්මතාවයෙන් පිරි රටක් හදමු – ජනපති
ආර්ථික හා සමාජයීය වශයෙන් යළි ශක්තිමත් වෙමින් ලෝකය හමුවේ සාමයේ සහ මනුෂ්‍යත්වයේ දිවයිනක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීම සඳහා සියලු දෙනා එක්ව ගමන් කරන බවයි එම පණිවිඩයේ දැක්වෙන්නේ.
-

රුවන්වැලි මහා සෑය අසල නොසන්සුන්තාවට දෙදෙනෙකු අත්අඩංගුවට
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා මේ බව තහවුරු කළා.
-

පැය 24ට වැඩිම වර්ෂාපතනය තිඹිරිගස්යායෙන් වාර්තා වෙයි
එමෙන්ම, කොළඹ මට්ටක්කුලියෙන් මිලිමීටර් 125.50ක, අත්තනගල්ලෙන් මිලිමීටර් 117.60ක සහ පස්බාගේ කෝරළයෙන් මිලිමීටර් 116.60ක වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා.
-

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් පිළිගත් දේශපාලන පක්ෂයක් නොවෙයි
ඒ අනුව, පක්ෂ අභ්‍යන්තර නිලවරණයක් පැවැත්වීම ඇතුළු අවශ්‍ය නිර්ණායක සපුරාලීමෙන් පසුව, පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි වීම සඳහා යළි ඉල්ලීමක් ඉදිරිපත් කරන ලෙස කොමිසම දැනුම් දී ඇත.
-

බන්ධනාගාර තදබදය ගැන හොයන්න මන්ත්‍රීවරුන් වැලිකඩ ඇතුළු බන්ධනාගාර පරිශ්‍ර නිරීක්ෂණය කරයි
ඒ අනුව, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, නව මැගසින් බන්ධනාගාරය, කාන්තා බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාරය සහ බන්ධනාගාර රෝහල යන පරිශ්‍ර මෙලෙස නිරීක්ෂණයට ලක් වුණා.
-

ගම්පහ මහේස්ත්‍රාත්වරයා විනිසුරුවන් පුහුණු කිරීමේ ආයතනයට මාරු කරයි
අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතා විසින් අදාළ ස්ථාන මාරුවීමට අදාළ ලිපිය නිකුත් කර ඇති බව වාර්තා වනවා.
-

කොළඹ කෑම ගැන හොද නරක කියන්න QR ක්‍රමවේදයක්
එලෙස යොමු කෙරෙන පැමිණිලි සෘජුවම අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් (MOH) සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) වෙත ලැබෙනු ඇත.
-

‘කයිවාරු මුතූ’ ලංකාවට පිටුවහල් කරයි – කටුනායකදී CID අත්අඩංගුවට
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිත බව වාර්තා වනවා.
-

සංවිධානාත්මක අපරාධ පනතේ රඳවා ගැනීමේ කාලය පැය 48 දක්වා අඩු කරන්න සූදානම්
‘රටම එකට’ ජාතික මෙහෙයුමේ ආගමික සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
-

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලටත් ගෑස් අර්බුදය උඩුදුවයි
නළ මාර්ග පද්ධති ඔස්සේ ගෑස් සැපයෙන මෙම මහල් නිවාස සංකීර්ණවල පවතින ගෑස් හිඟය හමුවේ සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම මේ වනවිට මහත් අභියෝගයක් වී තිබෙනවා.
-

සිව්වන කාර්තුවට විදුලි ගාස්තු වැඩි කිරීමක් අවශ්‍ය නෑ – NSO
2026 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා වූ සිව්වන කාර්තුව සඳහා විදුලි ගාස්තු වැඩි කිරීමක් අවශ්‍ය නොවන බව NSO පෞද්ගලික ආයතනය අවධාරණය කරනවා.
-

LIOC, සයිනොපෙක් සහ ෂෙල් ඔක්ටේන් 95 පෙට්‍රල් මිල ඉහළට
ඒ අනුව, අදාළ සමාගම් විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇත.
-

නිෂ්පාදන පිරිවැය ඉහළ යාමෙන් මත්පැන් මිල ගණන් යළි ඉහළට
හිස් බෝතල් ආපසු භාර නොගන්නා සමාගම්, මත්පැන් මිලටම බෝතල් මිලදී ගැනීමට වැය වන අමතර මුදල එකතු කර මිල ගණන් ඉහළ දමා පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනීමට පියවර ගෙන තිබෙනවා.
-

සිව්වන කාර්තුවේ විදුලි ගාස්තු 1.46%කින් ඉහළ නංවන්න යෝජනාවක් – අවසන් තීරණය හෙට
ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) විසින් අදාළ කාර්තුව සඳහා විදුලි ගාස්තු 2.88%කින් ඉහළ නැංවීමට මුලින් යෝජනා කර තිබුණ ද, මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් සිදු කරන ලද මූලික සමාලෝචනයෙන් අනතුරුව එම ප්‍රතිශතය 1.46% දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇත.
-

පෞද්ගලික නාලිකාවක් සත්කාරය දරන සමුළුවකට මුදල් ලබාදීම ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ගේ සංගමය විසින් ඊයේ (03) මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
-

මේ මසදී ලාෆ්ස් ගෑස් නැව් 03ක් මෙරටට
වර්තමාන ගෑස් සැපයුම් බාධා හේතුවෙන් පාරිභෝගිකයන්ට මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතා පිළිබඳව සිය කනගාටුව පළ කරන ලාෆ්ස් සමාගම, සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට අඛණ්ඩව කැපවී සිටින බව අවධාරණය කරනවා.
-

ආනයනික සහල් වර්ග දෙකක රුපියල් 65 බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරයි
ඒ අනුව, කැකුළු සහල් (Raw Rice) සහ තම්බන ලද සහල් (Parboiled Rice) යන කාණ්ඩවලට අයත් නිශ්චිත HS කේත දෙකක් සඳහා පනවා තිබූ මෙම බද්ද අද (03) සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇත.
-

ක්‍රිෂ් නඩුවට අදාළව මන්ත්‍රී නාමල්ට ඇප
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.
-

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට එරෙහි පෙත්සම් 20ක් ශ්‍රේෂ්ඨාධිකරණයට
අද (03) පැවැති පාර්ලිමේන්තු සභාවාරය අමතමින් නියෝජ්‍ය කථානායකවරයා මේ බව සඳහන් කළා.
-

පාර්ලිමේන්තුව අද රැස්වෙයි
මේ අතර, කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් භාරදෙන ලද විශ්වාසභංග යෝජනාවේ අන්තර්ගත ඇතැම් කරුණු පාර්ලිමේන්තු ස්ථාවර නියෝග ප්‍රකාරව සංශෝධනය කර නැවත ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබුණා.
-

පොලිස් මාර්ග බාධකය අසල දැමූ පාර්සලයකින් කෝටි ගණනක හෙරොයින් සහ අයිස් සොයාගැනෙයි
අදාල මාර්ගයේ පොලිස් නිලධාරීන් විසින් මාර්ග බාධක රාජකාරිවල නිරතව සිටියදී ධාවනය වූ සැකකටයුතු යතුරුපැදි දෙකකට නවත්වන ලෙස සංඥා කර ඇත.
-

අලි ඇතුන්ගේ ජීවිත සුරකින්න ‘හස්ති සේනා’ මෙහෙයුම ගල්කිරියාගමෙන් ඇරඹෙයි
පරිසර අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලබන්නේ විද්‍යාත්මක හා සැලසුම්සහගත වැඩපිළිවෙළක් ලෙසයි.
-

TIN අංකය අනිවාර්ය කිරීමත් සමඟ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දැඩි තදබදයක්
මේ හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ මෙන්ම දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය කාර්යාලවල ද දැඩි පෝලිම් සහ තදබදයක් පැවති බව වාර්තා වනවා.
-

රාජ්‍ය ව්‍යවසායන් 33ක් ඈවර කිරීමේ කටයුතු ඇරඹෙයි
අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය සඳහා වූ විශේෂිත ඒකකයක් පසුගිය මාර්තු මාසයේදී මුදල් අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කළ අතර, අදාළ ඒකකය මඟින් මෙම ඈවර කිරීමේ කටයුතු සිදු කරනු ලබයි.
-

ගෑස් හැංගුවොත් හෝ වැඩි මිලට වික්කොත් ඒජන්සිය අහෝසි කරනවා – ලිට්රෝ සමාගම
පාරිභෝගික ජනතාවට කිසිදු බාධාවකින් තොරව සහ නියමිත පාලන මිලට ලිට්රෝ ගෑස් ලබා දීම තහවුරු කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබෙනවා.
-

ඉන්ධන මිල ඉහළ යාම – බස් ගාස්තු සහ ත්‍රීරෝද රථ ගාස්තුවලට මොනවා වෙයිද?
කෙසේ වෙතත්, මේ වන විටත් පෞද්ගලික බස් කර්මාන්තය දැඩි අලාභ ලබමින් පවත්වාගෙන යන බව පැවසූ ඒ මහතා, කෙටි ගමන්වාර සේවාවලදී දෛනිකව රුපියල් 1,000ක සහ දුරගමන් සේවාවලදී රුපියල් 2,000ක පාඩුවක් සිදු වන බවද පෙන්වා දුන්නා.
-

බෙංගාල බොක්කේ ‘මුරසු’ සුළි කුණාටුව තවදුරටත් ප්‍රබල වෙයි
ඊයේ (01) රාත්‍රී 23.30 වන විට මෙම සුළි කුණාටුව කන්කසන්තුරයේ සිට කිලෝමීටර් 480ක් පමණ උතුරට බරව ඊශාන දෙසින් (උතුරු අක්ෂාංශ 13.3° සහ නැගෙනහිර දේශාංශ 83.0°) කේන්ද්‍රගතව පැවැතුණා.
-

බැංකු ගිණුම් ඇරඹීම, වාහන ලියාපදිංචිය ඇතුළු ආර්ථික කාර්යයන් 8කට අද සිට TIN අංකය අනිවාර්යයි
වයස අවුරුදු 18 ඉක්මවූ පුද්ගලයින් සඳහා TIN අංකයක් ලබාගැනීම මේ වන විටත් අනිවාර්ය කර ඇති නමුත්, TIN අංකයක් ලබා ගන්නා සෑම පුද්ගලයෙකුම බදු ගෙවීමට යටත් නොවන බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.






































