Local News
Welcome to our Sri Lankan local news section, covering the latest happenings and events across the island nation. From breaking news stories to politics, business, sports, entertainment, and lifestyle updates, we bring you the most comprehensive coverage of Sri Lanka. Our team of experienced journalists is dedicated to providing accurate, reliable, and timely information, so you can stay informed about what’s happening in your community and beyond.
-

ශිරන්ති රටින් පැනලා ගියේ නෑ – රාජපක්ෂ පවුලෙන් මාධ්‍යයට නිවේදනයක්
එම සාමාජිකයා සඳහන් කළේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මියට මීට පෙර කිසිදු කැඳවීමක් සිදුකර නොතිබූ බවයි.
-

නාමල්ගේ නඩුව නිසා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අවට ආරක්ෂාව තර කරයි
කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අවට ආරක්ෂාව දැඩි කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.
-

පාස්කු ප්‍රහාරයේ පූර්ව තොරතුරු හමුදාව සඟවා ඇති බවට CIDයෙන් අධිකරණයට තොරතුරු
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන්ට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මෙම කරුණු අනාවරණය කළා.
-

ප්‍රධාන ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට – ගංවතුර අවදානමක් නැහැ
ඒ අනුව, ගිං ගඟ පහළ ප්‍රදේශයේ බද්දේගම ආසන්න ස්ථාන කිහිපයකට මිලිමීටර් 125කට ආසන්න වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා.
-

ශිරන්ති රාජපක්ෂ සිංගප්පූරුව බලා (පලානොයා) පිටත්ව යයි…
ඇය සමග රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්දණිය වන ඈන් ද ලිවේරා මහත්මිය ද මෙලෙස පලානොගොස්පි ටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.
-

රවී සහ ශානි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
වන්දි ගෙවීමට නියෝග: මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් පෙත්සම්කරුවන්ට වන්දි ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.
-

කොළඹ, කළුතර සහ කෑගල්ලට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්
ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමඟ කොළඹ, කළුතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා ‘අදියර 1’ යටතේ වන නායයෑම් විමසිලිමත් වීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.
-
දුම්රිය සේවයට අලුතින් එන්ජින් රියදුරු සහායකයින් 100ක්
දුම්රිය දෙපාර්තමේන්තුවේ මානව හා භෞතික සම්පත් සංවර්ධනය කරමින් සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් මේ වසර තුළ පමණක් විවිධ තනතුරු සඳහා 1,500ක පමණ පිරිසක් බඳවාගෙන තිබෙනවා.
-

ගුවන් ගමනේදී රුමේෂ් තරංගගේ ලෝක මට්ටමේ හෙල්ල 5ක් විනාශ වෙලා
අද (15) උදෑසන ඔහු මෙරටට පැමිණි ගුවන් ගමනේදී, ඔහුගේ පුහුණුවීම් සඳහා භාවිත කරන අතිශය වටිනා හෙල්ල 5ක් සම්පූර්ණයෙන්ම කැඩී බිඳී විනාශ වී තිබෙනවා.
-

හෙල්ල විසිකිරීමේ ලෝක ආධිපත්‍ය තහවුරු කළ රුමේෂ් තරංග දිවයිනට
පොදුරාජ්‍ය මණ්ඩලයීය සහ ඩයමන්ඩ් ලීග් ශූරයා ලෙස තරගයට එක්වූ රුමේෂ් තරංග, මෙම ජයග්‍රහණයත් සමඟ “වර්ල්ඩ් අල්ටිමේට් ශූරයා” ලෙස කිරුළු පැළඳුවා.
-

විවාහක රූ රැජිණ කිරුළ ගැලවීමේ නඩුවෙන් කැරොලයින් සහ චූලා නිදොස් කොට නිදහස්
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
-

එන්ජින් සහ බලවේග කට්ටල හිඟයෙන් දුම්රිය ධාවනයට බාධා?
කෙසේ වෙතත්, උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් වර්ජනයට එක්වන වෘත්තීය සමිති නියෝජිතයින් සහ ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා අතර විශේෂ සාකච්ඡාවක් අද (14) පස්වරු 3.30ට ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
-

ඉන්ධන සඳහා නැවතත් පිරිවැයට සාපේක්ෂ මිල නියම කිරීමේ යාන්ත්‍රණයක් ඉල්ලයි
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සහ නාවික ප්‍රවාහන පිරිවැය ඉහළ යාම හමුවේ, පෞද්ගලික සැපයුම්කරුවන් දැනට ඩීසල් ලීටරයකින් රුපියල් 170 ක පමණ අලාභයක් ලබන බව වාර්තා වනවා.
-

අල්ලස් කොමිසම කථානායකට එරෙහිව පරීක්ෂණයක් අරඹයි
පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් මෙම පැමිණිල්ල ගොනුකර තිබෙනවා.
-

අගෝස්තු මාසයේදී විදේශ ශ්‍රමික ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 748 ඉක්මවයි
එය පසුගිය 2025 වසරේ මුල් මාස 8 තුළ ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියන 5,116ක ප්‍රේෂණ ප්‍රමාණයට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.
-

ජාතික ජන බලවේගයට පලිගැනීමේ චේතනාවක් නෑ – ජනපති අනුර කුමාර
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (12) පොලොන්නරුවේ පැවැති ජාතික ජන බලවේගයේ ගොවි රැලිය ඇමතු අවස්ථාවේදීය.
-

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත වෙයි
මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ 2025 අගෝස්තු 04 වනදායි.
-

පොලිස් උපාය දූතයෙකු මරා දැමීමට තැත් කළ ව්‍යාජ පොලිස් ජීප් රථය වලාන ඒකකය භාරයට
අනතුර සිදු කිරීමෙන් පසු පලාගිය අදාළ ජීප් රථය කඩුවෙල, හේවාගම ප්‍රදේශයේ ගරාජයක සඟවා තිබියදී සොයාගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සමත්ව ඇති අතර, වැඩිදුර විමර්ශන සඳහා එය කිරින්ද පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
-

ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියනයක ආධාරය නේපාල රජයට නිල වශයෙන් පිරිනමයි
මෙහිදී ශ්‍රී ලංකා තානාපතිනිය ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් නේපාලයට සිය බලවත් ශෝකය සහ සහයෝගීතාව පළ කළ අතර, ජීවිතක්ෂයට පත් වූවන්ගේ පවුල් වෙත ද ශෝකය ප්‍රකාශ කළා.
-

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ශ්‍රී ලංකාව සමඟ ගිවිසුම් 03කට අත්සන් තබයි
මේ අතර, දිවයිනට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා පිළිගැනීම වෙනුවෙන් ඊයේ (08) පස්වරුවේ කොළඹදී විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණා.
-

දොළොස්බාගයේ අක්කර 135ක තේ වතු වංචාවක් ගැන යෝෂිත සහ රෝහිතට එරෙහිව විශේෂ විමර්ශනයක්
මෙම විමර්ශනයට අදාළ ලේඛනගත සාක්ෂි සහිතව ප්‍රකාශයක් ලබා දීම සඳහා මෙම මස 14 වනදා පෙරවරු 9.00 ට පොලිස් මූලස්ථානය වෙත පැමිණෙන ලෙස ද පැමිණිලිකාර පාර්ශ්වයට දැනුම් දී ඇත.
-

ජනක තිස්සකුට්ටිආරච්චි FCIDයට නොපැමිණෙයි
ඒ අනුව ඊයේ (08) දිනයේ දී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයාට දැනුම් දී තිබුණ ද, ඔහු එහි පැමිණ නොමැති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
-

අධිවේගී මාර්ග කිහිපයක වැඩ ඇරඹෙයි
මීට අමතරව ඉදිරියේදී සිදුවීමට නියමිත සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා කරුණු අනාවරණය කළා.
-

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය
එමෙන්ම ජාතික සීමා ඉක්මවූ සංවිධානාත්මක අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය බලාත්මක කිරීම සහ ජාතික හා ජාත්‍යන්තර සහයෝගීතාව තුළින් සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම ද මෙයින් අපේක්ෂා කෙරෙනවා.
-

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
ලබන 10 වනදා දක්වා මෙරට රැඳී සිටින ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ දෙරට අතර පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමයි.
-

එයාර් බස් ගනුදෙනුව ගැන ප්‍රකාශයක් දීමට චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා අද (08) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබෙනවා.
-

සැප්තැම්බර් මාසයේ පළමු පාර්ලිමේන්තු සතිය අදින් ඇරඹේ
මේ අතර, පාර්ලිමේන්තු සතියේ ඉදිරි දිනවලදී පහත සඳහන් පනත් කෙටුම්පත් සහ යෝජනා විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරනවා.
-

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා තෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට
ලබන 10 වනදා දක්වා මෙරට රැඳී සිටින ඒ මහතාගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ දෙරට අතර පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමයි.
-

නාමල්ට හෙට පාර්ලිමේන්තුවට යන්න අවසර ලැබෙයි
අදාළ ඉල්ලීමට අනුව, පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
-

22 සංශෝධනයට එරෙහි පෙත්සම විභාග නොකිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක්
ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු දුලාර ගුණතිලක සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී ශාන්ත ජයතිලක යන මහත්වරුන් විසින් මෙම පෙත්සම ගොනුකර ඇත.
-

නාමල්ට නිවසින් කෑම කන්න අවසර – පාර්ලිමේන්තු එන්නත් ඉල්ලයි
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා සඳහන් කළේ, මන්ත්‍රීවරයාගේ පාර්ශ්වයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම අවසරය ලබාදී ඇති බවයි.
-

මුහුදෙන් ඉන්දියාවට පැනීමට තැත් කළ 13ක් මාට්ටු
එලෙස ආපසු එවන ලද සැකකරුවන් ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භාරගැනීමෙන් අනතුරුව, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කංකසන්තුරය පොලීසිය වෙත භාර දී ඇත.
-

22 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත්ම ආපසු හරවන්නේ නෑ – ජනපති
ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ බුලත්සිංහල ප්‍රදේශයේදී ඊයේ (06) පැවැති ජන රැළියක් අමතමින්.
-

ජනපතිගේ ප්‍රධානත්වයෙන් ජන රැලි මාලාව අදින් ඇරඹේ
“අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි” යන තේමාව යටතේ සංවිධානය කර ඇති මෙම ජන රැලි මාලාවේ පළමු අදියර කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් අද (06) පස්වරුවේ පැවැත්වෙනවා.
-

කොස්ගොඩදී වෙඩි තැබීමේ උත්සාහයක් වැළකෙයි – පොලිස් විමර්ශන ඇරඹේ
කොස්ගොඩ ප්‍රදේශයේ දී අද (06) අලුයම වෙඩි තැබීමේ උත්සාහයක් සිදුව තිබෙනවා.
-

රුමේෂ් තරංගගෙන් විප්ලවීය වාර්තාවක් – ඩයමන්ඩ් ලීග් කිරුළ ශ්‍රී ලංකාවට
අද (06) අලුයම පැවැති මෙම තීරණාත්මක තරගයේදී මීටර් 89.04ක විශිෂ්ට දුරක් හෙල්ල විසිකරමින් ඔහු මෙම ජයග්‍රහණය තහවුරු කරගත්තා.
-

බම්බලපිටියේ සිට දෙහිවල වෙරළ තිරයේ අනවසර ඉදිකිරීම් සැප්තැම්බර් 10ට පෙර ඉවත් කරන්නැයි නියෝග
‘සිළුමිණ’ පුවත්පත වාර්තා කරන්නේ වෙරළ සංරක්ෂණ බලධාරීන් විසින් අදාළ නියෝගය නිකුත් කර ඇති බවයි.
-

BREAKING – ලිට්රෝ ගෑස් මිල පහළට – නව ගෑස් මිල ගණන් මෙන්න
අද (04) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ගණන් පහළ දැමීමට එම සමාගම පියවර ගෙන තිබෙනවා.
-

දැවිතෙල් සහ නැප්තා මිල පහතට
ඒ අනුව නැප්තා ලීටරයක මිල රුපියල් 35කින් පහත හෙළා ඇති අතර එහි නව මිල රුපියල් 175ක්. ලීටරයක පැවති පැරණි මිල රුපියල් 210කි.
-

BREAKING – නාමල් රාජපක්ෂ ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා ප්‍රශ්නගත ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව සිදුකරන විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබාදීමට මන්ත්‍රීවරයා අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණ තිබුණා.






































