දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය සලකා බලමින්, ආරක්ෂිත පියවරක් ලෙස හෙට දින (27) පමණක් දිවයිනේ සියලුම රජයේ පාසල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් අධ්යාපන අමාත්යාංශය සඳහන් කරන්නේ මෙම තීරණය ගෙන තිබුණ ද, අ.පො.ස (සාමාන්ය පෙළ) විභාගයේ සෞන්දර්ය විෂයන්ට අදාළ ප්රායෝගික පරීක්ෂණ පෙර සැලසුම් කර ඇති පරිදිම හෙට (27) දිනයේ පැවැත්වෙන බවයි.







Leave a Reply