Loading...

Editor

  • උතුරු ධීවරයින්ට විනකරන චීන්නු

    උතුරු ධීවරයින්ට විනකරන චීන්නු

    උතුරු මුහුද සීමාව කියන්නේ මෙරට මත්ස්‍ය කර්මාන්තයට සෘජුවම දායක වන මුහුදු තීරයක්. උතුරු පළාතේ වුනියාව දිස්ත්‍රික්කය හැරෙන්න මන්නාරම, කිලිනොච්චිය, යාපනය සහ මුලතිය දිස්ත්‍රීක්කයන් කේන්ද්‍ර කරගනිමින් උතුරු මුහුදු සීමාව පිහිටා ඇත. උතුරේ මත්ස්‍ය කර්මාන්තයට එදා සිටම බාධාවක් එල්ල වූවේ ඉන්දු ධීවරයන්ගේ ආගමනයෙනි. වසර ගණනවක් පුරවට සිදුවන ඉන්දු ධීවරයින්ගේ තාඩන පීඩන බොහෝ දෙනෙකු දන්නා කරුණක් වුවද නොදන්නා…

  • BJP, RSS, යෝගි අදිත්‍යනාත්: මණ්ඩලේ කචල්

    BJP, RSS, යෝගි අදිත්‍යනාත්: මණ්ඩලේ කචල්

    පසුගියදා අවසන් වූ ඉන්දියානු මහමැතිවරණයේ ප්‍රතිඵල භාරතීය ජනතා පක්ෂය බලාපොරොත්තු වූවක් වුණේ නැහැ. මැතිවරණ ප්‍රචාරක කටයුතු අරඹද්දී ඔවුන් සඳහන් කළේ තමන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ලෙස ආසන 400 ක් දිනාගන්නට අපේක්ෂා කරන බවයි. නමුත් ප්‍රචාරක කටයුතු අතරමැද දී ඔවුන් හීන් සීරුවේ මේ 400 කතාව අමතක කර දමන බව පෙනෙන්නට තිබුණා. අවසානයෙදී ඔවුන් සන්ධානය ලෙස යන්තමින් බහුතරය…

  • ශානි අත්අඩංගුවට ගෙන අවුරුදු 04ක් ; ගෝඨා ගිය පාරේ රනිලුත් යන ලකුනු

    ශානි අත්අඩංගුවට ගෙන අවුරුදු 04ක් ; ගෝඨා ගිය පාරේ රනිලුත් යන ලකුනු

    ගෝඨාභය රාජපක්ෂ රජය යටතේ ශානි අබේසේකර ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගෙන අදට වසර 04ක් සපිරෙද්දී ඔහු යළිත් වරක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ගැන තොරතුරු අනාවරණය වෙමින් තිබේ.පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාර නතර කර ගැනීමට අපහොසත්වීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ඊට අදාලව අබේසේකර මහතා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන…

  • සුදු අලියෙක්ට යට වූ කෝටි 65

    සුදු අලියෙක්ට යට වූ කෝටි 65

    මැතිවරණ  උණුසුම දිනෙන් දින වැඩිවෙමින් තිබේ.ඒකොයිහැටිවුවද  22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව මේ වනවිට රට්ටුන් අතර  විවිධ මතවාදයන් නිර්මානය වි ඇත. කඩිමුඩියේ ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා සංශෝධනය කිරිම   ඉදිරියේ දි පැවැත්විමට නියමිත ජනාධිපතිවරණය  කල්දැමිම සදහා ගෙනඑනු ලැබු උප්පරවැටිටියක්  බවටද ඇතමුන් මත ප්‍රකාශ කරති. රජයට හිතවත් පාර්ශවයන් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණය සදහා මේ තුලින් කිසිදු බලපෑමක්  ඇතිනොවන බවය. පළාත්…

  • හිටිහැටියේ උඩයන පොල්තෙල් මිල

    හිටිහැටියේ උඩයන පොල්තෙල් මිල

     වෙළදපොළ තුල පොල්තෙල් මිල හිටිහැටියේම  වැඩිවි තිබේ.මෙරටට පොල්තෙල් ආනයනය කරණු ලබන ආනයනයකරුවන් කිහිප දෙනෙකු විසින්  වෙළද පොළ තුල කෘතිමව පොල්තෙල් හිගයක් ඇතිකොට පොල්තෙල් මිල වැඩිකිරිම නිසා මෙම තත්ත්වය  උදාවි ඇති බවද පැවසේ. මේ වනවිට මෙරට පාරම්පාරික පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තය කඩා වැටෙමින් තිබේ.. දේශිය  පාරිභෝජනයට අවශ්‍ය පොල්තෙල් මෙරට දි නිෂ්පාදනය කිරිමට  නොහැකිවි ඇත. ඒ නිසා පිටරටලින්…

  • බහුදින යාත්‍රා ධීවරයින් අවදානමක …?

    බහුදින යාත්‍රා ධීවරයින් අවදානමක …?

     ධිවර කාර්මිකයින් මත්ස්‍ය අස්වැන්න නෙලා ගැනිම සදහා  විවිධ පන්න  ක්‍රම භාවිතා කරති. දැල්  ආම්පන්න,වැල් ආම්පන්න, සහ  වෙනත් ආම්පන්න වශයෙන් මෙම පන්න ක්‍රම  හැදින්වෙන අතර  මෙරට ධිවර කර්මාන්තය සදහා බහුලවම  යොදාගනු ලබන්නේ  කරමල් දැල්ය.   මෙරට ඈත දියඹේ  හා ජාත්‍යන්තර් මුහුදේ මත්ස්‍යයින් ඇල්ලිම  සිදුකරණු ලබන්නේ බහුදින යාත්‍රා මගිනි. බහුදින යාත්‍රා  යොදාගෙන ධිවර කර්මාන්තයේ නිරත ධිවර කාර්මිකයින්…

  • ප්‍රජාතන්ත්‍රවාදය අර්බුදයක ද?

    ප්‍රජාතන්ත්‍රවාදය අර්බුදයක ද?

    ප්‍රංශයේ හා එංගලන්තයේ මැතිවරණ අවසන් වී ඇත. මෙම මැතිවරණයන්හි ප්‍රතිඵල පිළිබඳ දේශපාලන කරලිය තුළ විවිධ සංවාදයන් සිදුවෙමින් පවතී. මෙහි කේන්ද්‍රීය ප්‍රස්තුතයක් වී ඇත්තේ, අන්තවාදයේ සහ අතෘප්තියේ නැඟී එන රැලි සමඟින්, ප්‍රජාතන්ත්‍රවාදය අනතුරුදායක අවධියකට පිවිසෙමින් ඇති බවට වන භීතිය යි. ලොව පුරා අධිකාරීවාදී සහ ජනතාවාදී ව්‍යාපාරවල පුනර්ජීවනය මෙකී ප්‍රශ්නයට හේතු සාධක වී ඇති බැව් පෙනේ. මෙම…

  • වල්වැදුණු වව්නියාව නිවාස ව්‍යාපෘති

    වල්වැදුණු වව්නියාව නිවාස ව්‍යාපෘති

    ඉකුත් 2017 වසරේ පමණ වැඩ ආරම්භ කල වවුනියාව නිවාස ව්‍යාපෘතියක නිවාස 3200 ක පමණ ප්‍රමාණයක කටයුතු තවමත් අවසන් නොකිරීම හේතුවෙන් එම නිවාස අද වන විට වල් බිහිව විනාශ වෙමින් පවතී.  ඒ අනුව අදාල නිවාස ව්‍යාපෘතිය පිළිබද තොරතුරු දැනගැනීමේ පනත යටතේ අංක 27/01/07/0190 දරණ ලිපිය මගින් වවුනියාව නිවාස සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ අදාල නිවාස ව්‍යාපෘතිය ඉකුත්…

  • අබාධිත මිනිස්සු පුරවැසියන් නෙවෙයිද ?

    අබාධිත මිනිස්සු පුරවැසියන් නෙවෙයිද ?

    වසර 30 ක් පුරා පැවති මානුෂීය මෙහෙයුම හේතුවෙන් විවිධ ආබාධිත තත්වයන්ට පත් වූ උතුරේ ජනතාව වෙනුවෙන් මේ වනතුරුත්  කුඩම්මාගේ සැලකිලි ලැබීම නිසාවෙන් ආබාධිත වූවන්ගේ ජීවිකාව දැඩි අවධානම් තත්වයක පවතින බවට උතුරේ ආබාධිත වූවන් කියා සිටිති. පැවැති යුදමය තත්වයන් හේතුවෙන් පොලිස් , ත්‍රිවිධ හමුදා නිලධාරීන් හා සිවිල් ජනතාව 274711 (දෙලක්ෂ හැත්තෑ හතරදහස් හත්සිය එකොළහක්) පමණ ආබාධිත…

  • සාමය සදහා ආහාර සමග පැමිණි සංක්‍රමණිකයා

    සාමය සදහා ආහාර සමග පැමිණි සංක්‍රමණිකයා

    උතුරු සහ දකුණු ඇමරිකානු කලාපත්, බටහිර ඉන්දීය කලාපයත් නිජ බිම කරගත් පාතීනියම් ශාකය පොදුවේ අඩු වැඩි වශයෙන් ලෝකයේ බොහෝ කලාප තුළ එක සේ වර්ධනය වන ශාකයක් ලෙස හඳුනාගත හැකියි.  මෙම ශාකය ඉන්දියාවට සංක්‍රමණය වීම සිදු වූ බවට සැලකෙන්නේ “සාමය සඳහා ආහාර (Food for Peace)” නම් වූ වැඩසටහනක් පෙරදැරි කර ගනිමින් ඇමරිකාව ලබා දුන් ධාන්‍ය සමඟ…

  • රේගු නිලධාරින්ගේ වැඩ ගැන විගණනය කියන කථා

    රේගු නිලධාරින්ගේ වැඩ ගැන විගණනය කියන කථා

    01 රාජ්‍ය ආයතන 41 කින්  ඉකුත් වර්ෂයේ (2023) දෙසැම්බර් මස 31 වැනිදින වනවිට රේගුවට  රුපියල් බිලියන 58.6ක පොල්ලක්. 02 රේගුව මගින් පැනවු දඩ මුදල පසුව  ලිහිල් කිරිම නිසා පසුගිය වසර 07 තුලදි රජයට  රුපියල් දෙසිය දහතුන් කෝටි,අසුනමලක්ෂ,අසුහත්දහස් හයසිය විසිනමයක (2,138,987,629)  ආදායමක් අහිමිවෙලා. 03. රේගු ත්‍යාග අරමුදලින්  වසර 07ක කාලය තුල  නොකඩවා එක් නිලධාරියෙකු ත්‍යාග  මුදල් …

  • වැඩියෙන් වෙරි වෙන බෝතල් රා

    වැඩියෙන් වෙරි වෙන බෝතල් රා

    මෙරට මත්පැන් අදායමට සෘජුවම දායකත්වයක් දරන පලාත්වලින් ප්‍රමුඛත්වයක් ගෙන ඇත්තේ උතුරු පලාතය. දැන් දැන් මත්පැන් මිල ගණන් ඉහල යන්න යන්න මත් පැන් පානය අඩුවීම කෙසේ වුවද මේ මත්පැන් බීව උදවිය විකල්ප මත් වීමේ ඇබ්බැහී වීම්වලට නැඹුරු වීම දිනේන් දින වැඩි වී ඇති බවනම්නොරහසකි. මිල අධිකව මත්පැන් වලින් වෙන මදන ගතියම අඩු මුදලකින්ද සිදු වීම නිසා…

  • වැලි ජාවාරමට ලොල් වූ දේශපාලනඥයා කවුද ??

    වැලි ජාවාරමට ලොල් වූ දේශපාලනඥයා කවුද ??

    ඇමෙරිකා එක්සත් ජනපදය හා ශ්‍රී ලංකා රජයේ මුදල් ප්‍රතිපාදන මත රුපියල් මිලියන 11,880ක වියදමින් ආරම්භ කෙරුණු බදුල්ල හාලිඇල සහ ඇල්ල ඒකාබද්ධ දෙමෝදර ජලාශය වැලි විකිණීමේ ව්‍යාපාරයක් බවට පත්ව ඇතැයි ජනතාව පවසති.  ඇල්ල, දෙමෝදර, හාලිඇල, බදුල්ල ආදී ප්‍රදේශයන්හි 110,000ක ජනතාවකට ජලය ලබාදීමේ අරමුණ ඇතිව 2014.06.08වන දින මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජලාශයේ වැඩ ආරම්භ කෙරුණු අතර, එය 2017.03.30වන…

  • මෝදිගේ බොස්ගෙන් අනතුරු ඇඟවීමක්

    මෝදිගේ බොස්ගෙන් අනතුරු ඇඟවීමක්

    පසුගියදා අවසන් වූ ඉන්දීය මහමැතිවරණයෙහි ප්‍රතිඵල නිකුත් වීමෙන් දින කිහිපයකට පසුව රාශ්ත්‍රීය ස්වයම්සේවක් සංග් හි සර්සංග්චාලක් හෙවත් නායකයා වන මෝහන් භග්වත් එම සංවිධානයේ ක්‍රියාකාරීන් පිරිසක් අමතා කතාවක් කළා. එහිදී ඔහු පාලක භාරතීය ජනතා පක්ෂය විවේචනය කෙරෙන ආකාරයේ කරුණු කිහිපයක්ම ඉදිරිපත් කළා. සැබෑ සේවකයකු උද්දච්ඡ නොවන බව කියා සිටි ඔහු පසුගිය මැතිවරණය තුළ ආචාරශීලීත්වය දකින්නට නොවූ…

  • උතුර සාගතෙන්

    උතුර සාගතෙන්

       උතුරු පලාත් සෞඛ්‍ය අමාත්‍යාංශය කාර්යාලය මෙන්ම උතුරේ ස්වේච්ඡා සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධන මගින් සිදුකරන ලද සමීක්ෂණයන් මගින් පෙන්ව දෙන ආකාරයට උතුරු පලාතේ අධ්‍යාපනය ලබමින් සිටින පාසල් ළමුන්ගෙන් 30% ත් 45% ත් අතර ප්‍රමාණයක්ද ගර්බනී මව්වරුන්ගෙන් 30% ත් 40% ත් අතර ප්‍රමානයක්ම මේ වන විට මන්ද පෝෂණයෙන් පෙලෙන බවට තොරතුරු අණාවරණය වී ඇති බවටය. උතුර…

  • අවජාතක වැඩවසම්වාදය සහ ලාංකේය දේශපාලනය

    අවජාතක වැඩවසම්වාදය සහ ලාංකේය දේශපාලනය

    මධ්‍යකාලීන යුරෝපයේ ආධිපත්‍යය දැරූ සමාජ හා ආර්ථික ක්‍රමයක් වන වැඩවසම්වාදය පසුකාලීන මධ්‍යතන යුගයේදී “අවජාතක වැඩවසම්වාදය” ලෙසින් හැඳින්වෙන ආකාරයක් බවට පරිණාමය විය. ඉතිහාසඥ චාල්ස් ප්ලමර් විසින් නිර්මාණය කරන ලද මෙම යෙදුම, ඉඩම් මත පදනම් වූ ආර්ථිකයක සිට මුදල් සහ පෞද්ගලික පක්ෂපාතීත්වය ප්‍රමුඛත්වයට පත් වූ ආර්ථිකයකට හුවමාරුවීම අදහස් කරයි. අවජාතක වැඩවසම්වාදය මූලික වශයෙන් යුරෝපීය සමාජ තුළ සිදුවන…

  • මන්නාරම් මුහුදේ අයිතිකාරයෝ

    මන්නාරම් මුහුදේ අයිතිකාරයෝ

    මන්නාරම තලෙයිමන්නාරම මුහුදු තීරයන් ගත්විට ඉන්දියාවට ඉතා සමීප වුවද අද වන විට ඉන්දීය ධීවරයෙකු මන්නාරම් මුහුදට ඇතුල්වන්නේනම් මන්නාරම් ධීවරයින් සමග කා කොටා ගන්නා බව රහසක් නොවන කරුණක් වී ඇත.මන්නාරම් මුහුදේ මත්ස්‍ය සම්පත යනු මෙරට ධීවර කර්මාන්තයේ දියුණුව උදෙසා විශේෂ ස්ථානයක් හිමිවෙයි. මේ නිසාම මන්නාරම් මුහුදු සීමාවට නිතර දෙවේලේ ඉන්දීය ධීවරයින් හොර රහසෙම පැමිණෙන්නේ මේ මත්ස්‍ය…

  • මැක්‍රොන්ගේ අවදානම් තීරණය

    මැක්‍රොන්ගේ අවදානම් තීරණය

    යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය උදෙසා ප්‍රංශයෙහි ඡන්ද විමසීම පවත්වන ලද්දේ ජූනි 9 වනදා යි. එය යුරෝපා මැතිවරණයෙහි අවසන් දිනය ද වුණා. එදින රාත්‍රිය වනවිට ප්‍රතිඵල පිළිබඳ අනාවැකි පළවූ අතර අන්ත දක්ෂිනාංශික පක්ෂ ප්‍රංශයේදී මැක්‍රොන්ගේ පක්ෂයට වඩා බෙහෙවින් ඉහළ ප්‍රතිඵලයක් ගන්නා බව එමගින් පෙන්නුම් කෙරුණා. ජාතික රැළිය පක්ෂයේ නායක ජොර්දාන් බර්දෙලා මැක්‍රොන්ට අභියෝග කළේ ජාතික සභාව විසුරුවාහැර…

  • ජන්දයකින් වැඩක් නැති මිනිස්සු

    ජන්දයකින් වැඩක් නැති මිනිස්සු

    වවුනියාව දිස්ත්‍රීක්කයට අයත් නොච්චිකුලම ගම්මානය ශ්‍රී ලංකාවේ අනෙකුත් ගම්මාන වලින් වෙනස්ය. ඒ මෙරට වෙසෙන අන්තික ජනතාවක් වන තෙලිගු නැතහොත් පොදු ව්‍යවහාරයේදී අහිකුණ්ඨක නමින් හැදින්වෙන ජනතාවක් ජීවත් වන මෙම ප්‍රදේශයේ පිහිටි එකම ගම මෙය නිසාය. තවත් ප්‍රදේශ කීපයක මෙම ජනතාව ජීවත් වුවද ඔවුන්ටම කියා වෙන්වු ගම් ඇත්තේ කීපයක් පමණි.  වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දත්ත වලට…

  • නාමල් ගමෙන් වෙනස් වුනු වව්නියාවේ ජන ජීවිතය

    නාමල් ගමෙන් වෙනස් වුනු වව්නියාවේ ජන ජීවිතය

    වවුනියාව දිස්ත්‍රීක්කය තුළ ඉකුත් වසර දහයක කාළසීමාව තුළ වන අලින් 78 දෙනකු පමණ මිය ගොස් ඇති බව වවුනියාව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි. තෙරතුරු දැනගැනීම් පනත යටතේ අප කළ විමසුමකදී එම දෙපාර්මේන්තුව මේ බව අනාවරණය කරන ලදි . අදාල ගැටළුව පිළිබද අදහස් දක්වන වවුනියාව මහකච්චකොඩිය ගම්මානයේ කමල් සෙනවිත්න මහතා පවසා සිටියේ ” අපේ පැති වලට මෙයිට…

  • එලවටත් නැති මෙලොවටත් නැති වව්නියාවේ ආර්ථිකේ

    එලවටත් නැති මෙලොවටත් නැති වව්නියාවේ ආර්ථිකේ

    ශ්‍රී ලංකාව තුළ විශේෂ ආර්ථික මධ්‍යස්ථාන ස්ථාපිත කරණු ලබන්නේ මෙරට ගොවින්ට සිය අස්වනු සෘජුවම තොග වෙළදුන් සිල්ලර වෙළදුන් හෝ තනි පාරිභෝගිකයින් අතට පත් කිරීමේ පහසුව පිණිය. ඒ අනුව ගොවින්ට අතරමැදියන් රහිතව සාධාරණ මිළ ගණන් යටතේ මේ තුළින් අලෙවි කිරීමට හැකියාව පවතී. නමුත් වවුනියාව දිස්ත්‍රික්කයේ දශක ගණනාවක යුද්ධයෙන් බැට කෑ ජනතාව වෙනුවෙන් ඉදි කොට ඇති විශේෂ…

  • වාහන ආනයනයේ නිහඩ කතා

    වාහන ආනයනයේ නිහඩ කතා

    රටේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන්  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ දි මෙරටට වාහන ආනයනය තහනම් කරණු ලැබිය.  ඒ වනවිට  රට තුල පැවති දැඩි ආර්ථික අර්බුදය  හමුවේ ඩොලර් සංචිත  පහළයමින් පැවතුණි. එය   වලක්වා ගැනිමේ අරමුණින්    වාහන ආනයනය තහනම් කිරිමට රජය මගින් පියවරගනු ලැබිය. කෙසේවුවද  මේ වනවිට අනිකුත්  ආනයනික භාණ්ඩ සදහා පනවා තිබු ආනයන සිමා…

  • බෝම්බ කැබලි සමග දිවි ගෙවන මිනිස්සු

    බෝම්බ කැබලි සමග දිවි ගෙවන මිනිස්සු

    මෙරට පැවති මානුෂීය මෙහෙයුමේ අමිහිරියාව උතුරු නැගෙනහිරිට වැඩි වැඩියෙන් දැනෙන විට අනෙක් කාටත් යන්තමින් හෝ එහි අත්දැකීම් දැනෙනු ඇතැයි සිතමු.අවසන් මානුෂීය මෙහෙයුමේ කටුක බව කෙසේ වුවද එහි වේදනාවන් තවමත් අඩුවක් නොවෙන්නට රිදුම් කන පිරිසක් තවමත් උතුරේ සිටින බව බොහෝ දෙනෙකු නොදන්නා කරුණකි.මනුෂීය මෙහෙයුමේදී කාලතුවක්කු, මෝටාර්,බෝම්බ හා වෙඩි උණ්ඩ වල කැබලි තවමත් ශරීරයේ තබාගෙන උතුරු පලාතේ…

  • සෞඛ්‍ය අමාත්‍යංශයේ සල්ලි හදිස්සිය

    සෞඛ්‍ය අමාත්‍යංශයේ සල්ලි හදිස්සිය

    තත්ත්වයෙන් බාල ඖෂධ,  ශල්‍ය හා රසායනාගාර  ද්‍රව්‍ය හා එන්නත්  වලින්  සෞඛ්‍ය අමාත්‍යංශය කප්ගසා ඇත්තේය.. සෞඛ්‍ය අමාත්‍යංශය විසින්   2022/2023 යන වර්ෂයන්හිදි වෛද්‍ය සැපයුම් සම්බන්දයෙන් සිදුකළ  හදිසි මිලදි ගැනිම් ක්‍රියාවලිය තුල දි  වංචා හා දුෂණ රැසක් සිදුවි ඇති බව විගණනය  මගින් අනාවරණය කොට තිබුණි. ඖෂධ ජාවාරම්කරුවන් අහිංසක රොගින්ගේ ජිවිත ගැන තුට්ටුවකටවත්  මායිම්කොට නොතිබුණි. ඉන්දියානු  ණය යෝජනා ක්‍රමය යටතේ  ඇමරිකානු ඩොලර් මිලියන 200ක ප්‍රතිපාදන  සෞඛ්‍ය අංශය…

  • මෙරට බැංකු ක්‍රමයක් ගැන වූ පැරණිතම ලියවිල්ල

    මෙරට බැංකු ක්‍රමයක් ගැන වූ පැරණිතම ලියවිල්ල

     ක්‍රි. ව. 4 වන සියවසේ අනුරාධපුර යුගයේ රජ කළ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජුට අයත් තෝනිගල සෙල්ලිපිය බොහෝ විද්වතුන්ගේ පිළිගැනීමක් වන්නේ ශ්‍රී ලංකාවේ පැවැති පැරැණිතම බැංකු ක්‍රමය පිළිබඳ වූ පූර්ණතම ලේඛනය මෙම සෙල්ලිපිය බවටය. ශ්‍රී ලංකාවේ මුල් කාලීන ආර්ථික පසුබිම පෝෂණය කළ බැංකු ක්‍රමය පිළිබඳවත් තත්කාලීන සමාජයේ පැවැති දේශපාලනික ආගමික හා සාමාජික පසුබිම පිළිබඳව තෝනිගල සෙල්…

  • ඇයට අහිමි යුක්තිය

    ඇයට අහිමි යුක්තිය

     වසර 15කට පෙර අවසන් කල “මානුෂිය මෙහෙයුම ” වෙනුවෙන් තවමත් සව්දිය පුරන මොහොතක තවමත් යුද්ධයේ උපරිම දඩුවම විදිමින් සිටින පිරිසක් පිලිබදවයි මේ විමසුම . අප රට ගත් විට උතුරු නැගෙනහිර යනු යුද්දය දරුණු ලෙසින් පැවති පළාත් දෙකකි. එයින්ද උතුර යනු අවසන් යුද්දය දක්වාම පැවති ප්‍රදේශයක් බැවින් එහි විවිධ වූ අත්දැකීම් ගොන්නක් එහි ජනතවට විඳීමට සිදු…

  • ඉන්දු ලංකා ධීවර ගැටුම මසුන් වෙනුවෙන්ම ද ?

    ඉන්දු ලංකා ධීවර ගැටුම මසුන් වෙනුවෙන්ම ද ?

    ඉන්දියන් සාගරයෙන් වට වී ඇති ශ්‍රී ලංකා මුහුදු තීරයේ මත්ස්‍ය සම්පත වෙනුවෙන් දෙරටේ ධීවරයින් අතර ඇතිව තිබෙන මේ විරසක නිසාවෙන් අදවන විට එය දෙරටේ මිත්‍රත්වයටද බලපෑම් එල්ල වී ඇත. උතුරු මුහුදු තීරයේ මත්ස්‍ය සම්පත ලබා ගැනීමට තරම් වූ පහසුකම් උතුරේ ධීවරයින්ට නොමැතිකම නිසාම මත්ස්‍ය සම්පත එදා සිටම ඉන්දීය ධීවරයන් විසින් බලහත්කාරයෙන් හෝ ලබා ගැනීම සිදුවන්නකි. මේ නිසාම…

  • Echo chamber බිඳීම: විසම්මුතියට එරෙහි විද්‍යුත් පර්යාවලෝකනය

    Echo chamber බිඳීම: විසම්මුතියට එරෙහි විද්‍යුත් පර්යාවලෝකනය

    වර්තමාන ඩිජිටල් යුගයේ දී, Echo chamber යන සංකල්පය, පුද්ගලයන් ඔවුන්ගේ පවතින විශ්වාසයන් සහ පක්ෂග්‍රාහීත්වය ශක්තිමත් කරන තොරතුරු සහ දෘෂ්ටිකෝණවලට වැඩි වැඩියෙන් නිරාවරණය වන ආකාරය සඳහා රූපකයක් ලෙස ප්‍රමුඛත්වය ගෙන ඇත. මෙම සංසිද්ධිය සමාජ කතිකාව, දේශපාලන ධ්‍රැවීකරණය සහ පුද්ගල ඉදිරිදර්ශන සඳහා ගැඹුරු බලපෑම් ඇත්තකි. මෙම සටහනේදී, එහි මූලාරම්භය, ලක්ෂණ සහ සමකාලීන සමාජය සඳහා පුළුල් ඇඟවුම් විමර්ශනය කරමින් Echo chamber සංසිද්ධිය පිළිබද විමසා බලමු.…

  • ඩිජිටල් නොනිදහස් මාවත: පශ්චාත් නූතන ඒකාධිපතිවාදයේ තර්ජනයට එරෙහිව ලැරී ඩයමන්ඩ්

    ඩිජිටල් නොනිදහස් මාවත: පශ්චාත් නූතන ඒකාධිපතිවාදයේ තර්ජනයට එරෙහිව ලැරී ඩයමන්ඩ්

    “The Road to Digital Unfreedom: The Threat of Postmodern Totalitarianism,” තුළ, ලැරී ඩයමන්ඩ් ඩිජිටල් යුගය විසින් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට සහ පුද්ගල නිදහසට එල්ල කරන අභියෝග පිළිබඳ බලගතු විශ්ලේෂණයක් ඉදිරිපත් කරයි. දේශපාලන විද්‍යාව සහ ප්‍රජාතන්ත්‍රවාදය අධ්‍යයනය පිළිබඳ ඔහුගේ ප්‍රවීණත්වය උකහා ගනිමින් Larry Diamond, නැගී එන තාක්ෂණයන් දේශපාලන භූ දර්ශන නැවත හැඩගස්වන ආකාරය සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම්වලට තර්ජනයක්…

  • පශ්චාත් නූතන ඒකාධිපතිවාදය: සංකීර්ණත්වය, එහි මූලාරම්භය, ලක්ෂණ සහ ඇඟවුම්

    පශ්චාත් නූතන ඒකාධිපතිවාදය: සංකීර්ණත්වය, එහි මූලාරම්භය, ලක්ෂණ සහ ඇඟවුම්

    පශ්චාත් නූතන ඒකාධිපතිවාදය යනු ඩිජිටල් යුගයේ මතු වූ ඒකාධිපති පාලනයේ සුවිශේෂී ආකාරයක් වන අතර එය නවීන ඩිජිටල් තාක්ෂණයන් සමඟ සාම්ප්‍රදායික ඒකාධිපති උපක්‍රම ඒකාබද්ධ කිරීම මගින් සලකුණු කරයි. මෙම ලිපියෙන්, පශ්චාත් නූතන ඒකාධිපතිවාදයේ බහුවිධ ස්වභාවය ගවේෂණය කරන අතර එහි මූලාරම්භය, ලක්ෂණ නිර්වචනය කිරීම සහ ලොව පුරා සමාජයන් සඳහා දුරදිග යන ඇඟවුම් පිළිබඳව අවධානය යොමු කෙරේ. 1.…

  • උතුරේ ලෝන් බිල්ලෝ

    උතුරේ ලෝන් බිල්ලෝ

    ගෙවී ගිය වසර තුනක කාලය තුලදී උතුරු නැගෙනහිර සිදු වූ සියදිවි හානි කරගැනීම් 62 ක් වෙද්දි ඉන් 54 දෙනෙකුම කාන්තාවන් බවට උතුරු නැගෙනහිර කාන්තා එකමුතුව විසින් පෙන්වා දෙයි.  සියදිවි හානිකරගැනීම් කුමනාකාරයෙන් සිදුවුවද එහි සැඟවුනු හේතූන් පිළිබඳව ගවේෂණය කිරීමේදී 90% කට වැඩි ප්‍රමාණයක් අනාවරනය වී ඇත්තේ උතුරු නැගෙනහිර ජනතාව මුලාවී සිටින ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයන්ගන් ලබා දුන්…

  • තම භුමිය තමන්ටම තෑග්ගක් වුනු මිනිස්සු

    තම භුමිය තමන්ටම තෑග්ගක් වුනු මිනිස්සු

    ඉකුත් 2009 වසර වන තෙක් මෙරට පැවැති සිවිල් යුද්ධය පිළිබද ඔබ අප කවුරුත් දන්නා කරුණක් එම යුද්ධය 2009 වසරේ අවසන් වීමත් සමග පශ්චාත් යුධ සමයේ විවිධ ගැටළු වලට ශ්‍රී ලංකාවට මුහුණ පාන්නට සිදු වුනා. ඒ අතරින් බිම්බෝම්ම ගැටලුව හා ඉඩම් ගැටලුවට හිමි වෙන්නේ ප්‍රධාන තැනක්, මෙහිදී ඉඩම් ගැටලුව කියන්නේ ආරක්ෂක කටයුතු හා යුධමය කටයුතු වලට…

  • உலக சாதனை படைத்த குட்டி ஹீரோ

    உலக சாதனை படைத்த குட்டி ஹீரோ

    திருகோணமலையைச் சேர்ந்த 13 வயதுடைய ஹரிஹரன் தன்வந்த், பாக்கு நீரிணையை மிகக் குறுகிய நேரத்தில் நீந்தி உலக சாதனை படைத்துள்ளார். இவர் இந்தியாவின் தனுஷ்கோடியில் இருந்து பாக்கு நீரிணை வழியாக தலைமன்னார் வரையிலான 31.5 கி.மீ தூரத்தை 9 மணி 32 நிமிடம் 54 வினாடிகளில் நீந்தினார். இந்த சாதனையை நிகழ்த்திய இளைய மாணவர் என்ற முந்தைய உலக சாதனையை இவர் முறியடித்தார். இதுகுறித்து ஹரிஹரன் தன்வந்த் கூறியதாவது…..

  • ගලට මුල් ඇල්ලූ අනුරාධපුර රෝහල

    ගලට මුල් ඇල්ලූ අනුරාධපුර රෝහල

    අනුරාධපුර රෝහල කියූ සැනින් අප කාටත් මෙන්ම ජාත්‍යන්තරයට පවාද සිහියට එන්නේ ශ්‍රී ලංකාවේ පැවැති තිස් වසරක කුරිරු යුද්ධයේදී උතුරු බිමේදී ත්‍රස්ත ප්‍රහාරවලට ගොදුරු වූ දිවයිනේ විවිධ පලාත්හි පදිංචි රණවිරුවන්ගේ මෙන්ම අහිංසක ගම්වාසීන්ගේද ජීවිත බේරා ගැනීම සඳහා සුවිසල් මෙහෙවරක් ඉටු කරන ලද ඉතා කීර්තිමත් රෝහලක් වශයෙනි. එලෙස කීර්තිමත් අතීතයක් ලද අනුරාධපුර රෝහල වර්ථමානය වන විට ශික්ෂණ රෝහලක්…

  • බය නොවී ඇවිදින්න – 2028 බිම්බෝම්බ වලින් නිදහස් උතුරක්

    බය නොවී ඇවිදින්න – 2028 බිම්බෝම්බ වලින් නිදහස් උතුරක්

    1970 ගණන්වල කාම්බෝජියානුවන් මිලියන 1.7ක් පමණ ඝාතනය කිරීමට වගකිව යුතු කම්බෝජියානු නායක පොල්පොට් ,  “බිම්බෝම්බ යනු පරිපූර්ණ සොල්දාදුවන්ය. ඔවුන් කිසිදා නිදා නොගනිති. ඔවුන් අසීමිත ඉවසීමෙන් බලා සිටිති” යනුවෙන් වරක් පවසා ඇතැයි කියවේ . එම නිසා මෙම සටහන ගෙන එනුයේ  තවමත් අවදානමක් ඇති ලෝකයේ බොහෝ ප්‍රදේශ වලින් බිම්බෝම්බ ඉවත් කිරීමට ගෝලීය අවදානය යොමු කිරීමට අප්‍රේල් 4…

  • වගා බිමේ ආක්‍රමණිකයෝ; මාවල ගොවීන් බෝග රකින්න අරගලයක
  • පස්සර බස් අනතුර : “වසර 03ක් ගෙවිලත් වන්දි නැහැ” මරණයට පත් වූවන්ගේ ඥාතීන් පවසයි .

    පස්සර බස් අනතුර : “වසර 03ක් ගෙවිලත් වන්දි නැහැ” මරණයට පත් වූවන්ගේ ඥාතීන් පවසයි .

    2021.03.20 වන දින ලුණුගල සිට කොළඹ දක්වා ධාවනයවූ UPND 6448 අංක දරන බස් රථය ලුණුගල පස්සර ප්‍රධාන මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී අඩි 250ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් 14 දෙනෙකු මියගොස් 31 දෙනෙකුට තුවාල සිදුවී වසර 03ක් සපිරෙන මේ මොහොත වන විටත් මරණයට පත්වූ හෝ තුවාල ලත් කිසිවෙකුටත් සාධාරණ වන්දි මුදලක් හිමිවී නොමැති බැව් මරණයට පත්වූවන්ගේ…

  • දේශපාලන තීන්දු නිසා පව් ගෙවන “පිංකට්ටිය” පාලම

    දේශපාලන තීන්දු නිසා පව් ගෙවන “පිංකට්ටිය” පාලම

    බත්තුළුඔය – උඩප්පුව මාර්ගයේ ඇති පිංකට්ටිය පාලමේ ඉදිකිරීම් කටයුතු අතර මග නතර වී තිබීම නිසා තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බව ප්‍රදේශවාසීන් සදහන් කරයි. හැමිල්ටන් ඇල හෙවත් පුත්තලම – කොළඹ ඇල මාර්ගය හරහා තිබූ පැරණි පිංකට්ටිය පාලම අබලන් වීම නිසා නව පාලම ඉදිකිරීම් ආරම්භ කරන ලද්දේ 2020 ජූලි මස 20 වෙනි දිනය.කුවේට් ණය ආධාර යටතේ…

  • මරණයට අත වනන ආනවිළුන්දාව අභය භූමිය

    මරණයට අත වනන ආනවිළුන්දාව අභය භූමිය

    ආනවිළුන්දාව රැම්සා අභය භූමිය තුළ පිහිටි වැව් පද්ධතියේ තිබෙන පැරණි ‘රූස්ස’ ගස් මිය යාමට පටන් ගෙන ඇත. නමුත් සිදුවෙමින් පවතින්නේ කුමක්ද යන්න සොයා බැලීමට වගකිව යුතු කිසිවෙකුත් මේ වන තුරු ඉදිරිපත් වී නොමැති වීම කනගාටුවට කරුණක් වී ඇත. හෙක්ටයාර් 1397 ක විශාලත්වයක් ඇති ආනවිළුන්දාව රැම්සා අභය භූමිය තුළ වැව් පහක් පිහිටා ඇත.ආනවිළුන්දාව,සුරුවිල,පිංකට්ටිය,මරදන්සෝල සහ වෙල්ලවාලි එම…