Yasith Wijesinghe
-

මහේස්ත්‍රාත් නියෝග දෙකක් අභියාචනාධිකරණය අත්හිටවයි.
උසාවියට අපහාස කළැයි කියමින් සිංහල රාවය සංවිධානයේ නීතිඥවරයකු කළ කරුණු දැක්වීමක් මත ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසට කොළඹ කොටුව හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පරිගණක අපරාධ කොට්ඨාසයට කළ නියෝග දෙකක් අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළේය.
-

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයාගේ දේපල තහනම්…
ශ්‍රී ලංකාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව පවතින දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වඩාත් තීව්‍ර වෙමින් පවතින අතර, ඒ යටතේ අදාළ පුද්ගලයාගේ පුත්‍රයාට අයත් දේපළ තහනම් කිරීමේ නියෝගයක් දීර්ඝ කර තිබේ. මෙම සිදුවීම රටේ දේශපාලන හා සමාජීය වශයෙන් දැඩි අවධානයට ලක්ව ඇති අතර, දූෂණයට එරෙහි සටනේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස බොහෝ දෙනා විසින් මෙය හඳුනාගෙන තිබේ.
-

ඡන්දය අයිතියක්ම නොවූ, රටට විදේස් විනිමය ගෙනෙන ඔවුන්…
මේ කතාව කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවය කරන සේවකයන් ගැනයි. රටට විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් රැගෙන ඒමට දායක වන ඔවුන් එම ජීවිතය තුළ මුහුණ දෙන විවිධ ගැටළු අතරින් තවත් එක් සුවිශේෂි ගැටලුවක් වන්නේ ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති අවස්ථාව වක්‍රාකාරව අහිමි වී ඇති තත්ත්වයයි. මේ සඳහා ඔවුන්ට බලපාන කරුණු රාශියක් හඳුනාගත හැක. එනම් ඡන්ද ප්‍රකාශ…
-

යුද්ධයෙන් අළු වු ඇගේ ලෝකය…
කිලිනොච්චි ප්‍රදේශෙයේ උපත ලද ඇය, නමින් නිලානි ශිධරන්. ඉතා කුඩා කාලයේ සිටම එනම් ඇයට මාස 03 පමණ සිට කිලිනොච්චි ප්‍රදේශයේ ළමා නිවාසයක රැකවරණය ලබන ඇයට වසර 11 පමණ තෙක් එහි රැඳී සිටින්නේ යුද්ධයේ බිහිසුණු අත්දැකීම්ද මැදය. ඇය පවසන පරිදි ඇයගේ දෙමාපියන්, කිසිඳු ඥාතියෙක් තබා ඇගේ නිවුන් සහෝදරිව හෝ ඇය සියසින් දැක නැත. යුද්ධය අවසන් වන…
-

මෙවර ජනාධිපතිවරණයේදී ක්‍රියාත්මක වන නව “මැතිවරණ වියදම් නියාමන පනත”
ශ්‍රී ලංකාව 2024 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී, ප්‍රථම වරට නව මැතිවරණ වියදම් නියාමන පනත ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙයි. 2023 ජනවාරි මාසයේදී සම්මත කරන ලද මෙම සුවිශේෂී නීතිය, මැතිවරණ ව්‍යාපාර වියදම් සීමා කිරීම සහ අපේක්ෂකයින් හා දේශපාලන පක්ෂවලින් විස්තරාත්මක මූල්‍ය හෙළිදරව් කිරීම් ඉල්ලා සිටීම මගින් රටේ මැතිවරණ ක්‍රියාවලියට වැඩි විනිවිදභාවයක් හා සාධාරණත්වයක් ගෙන ඒමට අපේක්ෂා කරයි.…
-

කාන්තාවන්ට පහරදෙන මහියංගනය පොලිසිය…
පොලිස් නිලධාරියකුට විරුද්ධව මහියංගනය සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිල්ලක් කිරීමට ගොස් සිටි පස් දරු මවක එම කාර්යාලයේ සිට ඇදගෙන ගොස් පහරදීම හේතුවෙන් දින හතක් ප්‍රතිකාර ලැබීමට සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කාමිෂන් සභාවට සහ ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි ලැබී තිබේ.
-

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නාමල්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කර තිබෙනවා. ඒ අද මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේදී. මේ බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා නිල වශයෙන් දැනුම්දී තිබෙනවා.
-

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21
2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගන්නා දිනය අගෝස්තු 15 වෙනිදා ලෙසත්, ජනාධිපතිවරණය සඳහා ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සැප්තැම්බර් 21 ලෙසත්…
-

කැබිනට් මණ්ඩලයේ තීන්දුව නීතියේ ආධිපත්‍ය අභියෝගයට ලක්කිරීමක් !
කැබිනට් මණ්ඩලයේ තීන්දුව නීතියේ ආධිපත්‍ය අභියෝගයට ලක්කිරීමක් බව මාධ්‍ය නිවේදයක් නිකුත් කරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.
-

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක්
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත්කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් විභාගයට ගැනීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් විභාග කර අවසන් වන තෙක් ඔහු පොලිස්පති ලෙස කටයුතු කිරීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
-

පොලිසියට සිල්ලර වූ අපේ මූලික අයිතිවාසිකම්…
ශ්‍රී ලංකා පොලිසිය යනු රටේ මූලික නීතිය ආරක්ෂා කරන්න සිටින ප්‍රමුඛතම ආයතනය කිවහොත් නිවැරදි. නමුත් මේ පුවත එම ආයතනය මූලිකම නීතිය කඩ කරන්න දායක වන ආකාරය පිලිබඳයි.
-

ජුනි මාසේ සිට පාසල් සිසුවියන්ට නොමිලයේ සනීපාරක්ෂක තුවා…
මෙම ව්‍යාපෘතිය මගින් එය ක්‍රියාත්මක කාලය තුළ එක් පාසල් සිසුවියක් හට රුපියල් 1200 වටිනා තිළිණ පතක් ලබාදෙන අතර එමගින් එක් වරකට රුපියල් 600ක් වටිනවා සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට හැකියාව පවතී. එමෙන්ම මෙම ව්‍යාපෘතිය 2024 ජුනි මාසේ සිට ආරම්භ වී ඇති අතර 2024 දෙසැම්බර් මාසය දක්වා පවත්වාගෙන යෑමට සැලසුම් කර ඇත.
-

ඔබේ මොළය ඔබට කොපමණ වටිනවද?
ඔබේ මොළය ඔබට කොපමණ වටිනවද? ඔබ මේ ගැන මීට කලින් කල්පනා කරලා තියෙනවා ද? ඉතින් මේ කියන්න යන්නේ Harvard විශ්ව විද්‍යාලයයේ විද්‍යාඥයන් පිරිසක් සහ Google ආයතනයේ කෘතිම බුද්ධිය පිළිබඳව විශේෂඥ පිරිසක් කරපු නවතම පරීක්ෂණයක් ගැන.












