Loading...

SLVLOG Exclusive

Welcome to SL Vlog, the premier online destination for the latest news and exclusive content. Our team of talented writers and journalists work tirelessly to bring you breaking news and in-depth coverage of the most important stories from around the world. From politics and business to entertainment and culture, SL Vlog has everything you need to stay informed and up-to-date. Check out our Featured section for the latest and most exclusive articles on the web

  • අතරමඟ නැවතුණු ජපන් ව්‍යාපෘති ගැන ආ අලුත්ම ආරංචිය

    අතරමඟ නැවතුණු ජපන් ව්‍යාපෘති ගැන ආ අලුත්ම ආරංචිය

    එම මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි මහතා ඊයේ (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සමඟ පැවති හමුවකදී මේ බව සහතික වී ඇති බවයි.

  • හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයාගේ දේපල තහනම්…

    හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයාගේ දේපල තහනම්…

    ශ්‍රී ලංකාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකුට එරෙහිව පවතින දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වඩාත් තීව්‍ර වෙමින් පවතින අතර, ඒ යටතේ අදාළ පුද්ගලයාගේ පුත්‍රයාට අයත් දේපළ තහනම් කිරීමේ නියෝගයක් දීර්ඝ කර තිබේ. මෙම සිදුවීම රටේ දේශපාලන හා සමාජීය වශයෙන් දැඩි අවධානයට ලක්ව ඇති අතර, දූෂණයට එරෙහි සටනේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස බොහෝ දෙනා විසින් මෙය හඳුනාගෙන තිබේ.

  • ලොව කුඩාම කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

    ලොව කුඩාම කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

    තිදෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකාවේ නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීලා තියෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සහ විජිත හේරත් යටතේ අමාත්‍යාංශ 15 ක් බෙදී ගිහින් තියෙනවා. මෙම කැබිනට් මණ්ඩලය “ලෝකයේ කුඩාම කැබිනට් මණ්ඩලය” ලෙස වාර්තා පොත් ඇතුළට යා හැකි බවටයි තතු දන්නෝ කියන්නේ. නව කැබිනට් මණ්ඩල වගකීම්: # ජනාධිපති…

  • එකතැන පල් වෙන උතුරේ අතුරුදන් වූවන්ගේ යුක්තිය

    එකතැන පල් වෙන උතුරේ අතුරුදන් වූවන්ගේ යුක්තිය

    ඉකුත් යුධ සමයේ අමිහිරිම මතක රැසක් සහිත භූමියක් වන්නේ උතුරු පළාතයි. උතුරේ ජනතාවට සිදුවූ අහිමිවීම් බොහෝයි. දැනට එම ප්‍රදේශවල ජිවත්ව සිටින බොහෝ පිරිසකට ඉතිරිවූයේ තම ජීවිතය පමණකි. ඇතැමුන්ට තමන් හරි හම්බ  කල සේසතම අහිමි විය. තවත් පිරිසකට තම ශරීර අවයව  සදාකල් අබධිතයින් වන්නට විය. තවත් සමහරුන්ට සිය අදරනියයන් අහිමි විය. එමෙන්ම තවත් දහස් ගණනක් තම…

  • “රට අනුරට ලබුණු හැටි”

    “රට අනුරට ලබුණු හැටි”

    2024 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින්, ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක තේරී පත් වුණා. ඔහුගේ ජයග්‍රහණයේ විශේෂ අවස්ථා එක්ක ඉන්ෆොග්‍රැෆික් එකක් තමයි මේ. සටහන – විකුම් හර්ෂණ

  • බේරේ බේරෙයිද?

    බේරේ බේරෙයිද?

    “කොළඹ කුණු ඔක්කොම බේරේ වැවට” යැයි කථාවක් ඇත.කොළඹ ඇති පොදු සහ පුද්ගලික ස්ථාන වලින් පිටකරන බහුතරයක් කැලි කසල බේරේ වැවට එක්වීම ඊට හේතුව වන්නට ඇත.2022 මැයි මාසයේ 09 වැනිදා කොළඹ ගාලු මුවදොර පිටියේ පැවති අරගලයට පහර දීමට පැමිණි බව කියන පිරිසකට එදා බේරේ වැවෙන් හොදට දිය නාගන්නට අවස්ථාව හිමි විය.ඒ නිසාම එදිනෙන් පසුව බේරේ වැව…

  • ඡන්දය අයිතියක්ම නොවූ, රටට විදේස් විනිමය ගෙනෙන ඔවුන්…

    ඡන්දය අයිතියක්ම නොවූ, රටට විදේස් විනිමය ගෙනෙන ඔවුන්…

    මේ කතාව කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවය කරන සේවකයන් ගැනයි. රටට විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් රැගෙන ඒමට දායක වන ඔවුන් එම ජීවිතය තුළ මුහුණ දෙන විවිධ ගැටළු අතරින් තවත් එක් සුවිශේෂි ගැටලුවක් වන්නේ ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති අවස්ථාව වක්‍රාකාරව අහිමි වී ඇති තත්ත්වයයි. මේ සඳහා ඔවුන්ට බලපාන කරුණු රාශියක් හඳුනාගත හැක. එනම් ඡන්ද ප්‍රකාශ…

  • යුද්ධයෙන් අළු වු ඇගේ ලෝකය…

    යුද්ධයෙන් අළු වු ඇගේ ලෝකය…

    කිලිනොච්චි ප්‍රදේශ‍ෙයේ උපත ලද ඇය, නමින් නිලානි ශිධරන්. ඉතා කුඩා කාලයේ සිටම එනම් ඇයට මාස 03 පමණ සිට කිලිනොච්චි ප්‍රදේශයේ ළමා නිවාසයක රැකවරණය ලබන ඇයට වසර 11 පමණ තෙක් එහි රැඳී සිටින්නේ යුද්ධයේ බිහිසුණු අත්දැකීම්ද මැදය. ඇය පවසන පරිදි ඇයගේ දෙමාපියන්, කිසිඳු ඥාතියෙක් තබා ඇගේ නිවුන් සහෝදරිව හෝ ඇය සියසින් දැක නැත. යුද්ධය අවසන් වන…

  • “වසර 75 ක් තිස්සේ ලංකාව පාලනය කරන තනි පවුල”

    “වසර 75 ක් තිස්සේ ලංකාව පාලනය කරන තනි පවුල”

    1948 නිදහස ලබා මේ ගත වෙන්නේ 76 වෙනි අවුරුද්දයි. මේ අවුරුදු 75 ටම කීපදෙනෙක් ඇරෙන්න මේ ශ්‍රී ලංකාව පාලනය කළේ එකම පවුල් ගහක් විසින් කිව්වොත් ඔයාලා විශ්වාස කරනවාද? විජේවර්ධන, ජයවර්ධන, කොතලාවල, සේනානායක, බණ්ඩාරනායක, රාජපක්ෂ, රත්වත්තේ, වික්‍රමසිංහ, ආටිගල, අලුවිහාරේ මේ ඔක්කොම පවුල් එකම පවුලක පුරුක් බව දන්නවාද? ලංකාවේ ජනාධිපතිවරුන් 9 දෙනාගෙන් 6 ක් මේ පවුල් ගහේ…

  • මැතිවරණයක නිහඩ කාලය

    මැතිවරණයක නිහඩ කාලය

    එළබෙන 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නිහඬ කාල සීමාව මේ වනවිට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මෙමස 18 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වන අතර, 19 වැනිදා සහ 20 වැනිදා නිහඬ කාලය බව මැතිවරණ කොමිසම නිවේදනය කරනවා.  සෑම මැතිවරණයකදීම කතාබහට ලක්වෙන ප්‍රධාන මාතෘකාවක් ලෙස ” නිහඬ කාලය ” හැදින්විය හැක. ඇත්තටම මොකක්ද මේ…

  • ජන්දය භාවිතා කිරීමට පෙර මෙය කියවන්න

    ජන්දය භාවිතා කිරීමට පෙර මෙය කියවන්න

    මේ දිනවල ලංකාවේ ජනප්‍රියම මාතෘකාව වන්නේ ලග ලගම එන ජනාධිපතිවරණයයි. හරියටම බැලුවොත් මැතිවරණයට ඉතිරිව ඇත්තේ තව දින 5ක් වගේ ඉතාම පොඩි කාලයක්. නිතරම දේශපාලන වේදිකාවල වගේම මැතිවරණ  විද්වතුන්ගේනුත් නිතර කියවෙන දෙයක් තමයි මෙවර ජනාධිපතිවරණය , අපි සරලව කියුවොත් 2024 ජනාධිපතිවරණය ලංකාවේ එතෙක් මෙතෙක්  ක්‍රියාත්මක වෙන තීරණාත්මක ම මැතිවරණය කියන එක.

  • ලංකාවේ එළිමහන් සිරකරුවන්
  • බස් එනකම් ගස් යට
  • අල්ලසට දූෂණය ට ඉනිමං බදින පවතින නීති

    අල්ලසට දූෂණය ට ඉනිමං බදින පවතින නීති

    අල්ලස,දුෂණය, වංචාව, හොරකම ,ජනාධිපතිවරණ වේදිකාවේ  ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව  ඇත්තේය. ජනාධිපතිවරණයට ඉදිරිපත්ව  සිටින අපේක්ෂකයින්  අල්ලස හා දුෂණයෙන් තොර රටක් නිර්මානය කරණ බවට මැතිවරණ වෙදිකාවලදි ප්‍රතිඥාදෙති. ඒ කොයි හැටි වුවද අපේ රට අල්ලස, දුෂණය, වංචාවෙන් කප්ගැසු රටකි. රාජ්‍ය තන්ත්‍රයද අල්ලස හා දුෂණයෙන් වෙලාගෙන තිබේ.  දුෂණය යනු  පගාව ගැනිම, නිත්‍යානුකුල නොවන අයුරින් තුටු පඩුරු ඉල්ලිම පමණක් නොවේ. නිල බලය අයුතු ලෙස…

  • Climate Echoes of Horton Plains

    Climate Echoes of Horton Plains

    As a vulnerable small island, Sri Lanka is highly exposed to the threats emanating from climate change, which affects every aspect of ecosystems: flora, fauna, and the environment. Its truly rich biodiversity, known internationally for high species density within flowering plants, amphibians, reptiles, and mammals, is seriously in jeopardy. The main threats include habitat loss,…

  • වේගය ඇත්තටම මරුවා කැඳවනවාද?

    වේගය ඇත්තටම මරුවා කැඳවනවාද?

    අපි කොහේ හරි වාහනේ යනකොට ඉස්සරහ මොකක් හරි අනතුරක් විය හැකි දෙයක් තිබ්බොත් ඉක්මනටම කරන්නේ බ්‍රේක් ගහන එක. මොකද අපි හිතනවා අපි බ්‍රේක් ගහපුවාම වාහනේ ඉස්සරහා බාධකයට මෙහායින් නවතියි කියලා. ඒ වුනත් අපිට මිස් වෙන ලොකුම කාරණය තමයි “Stopping Distance” කියන කාරණය.ඒ කියන්නේ “ඉස්සරහ බාධකය දැකලා බ්‍රේක් ගහලා වාහනය නවත්තන්න යන සම්පූර්ණ දුර ” කියන…

  • ඉතාලියේ නගරයක ක්‍රිකට් ක්‍රීඩාව තහනම් වෙයි

    ඉතාලියේ නගරයක ක්‍රිකට් ක්‍රීඩාව තහනම් වෙයි

    විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ එම නගරයේ 30%ක් පමණ විදෙස් රටවලින් පැමිණි පිරිසක් ජීවත් වන බවයි.

  • කතරගම දේවාලයේ පුද පඬුරුවලින් හැදු අපේක්ෂා රෝහලට ළමා වාට්ටු සංකීර්ණය

    කතරගම දේවාලයේ පුද පඬුරුවලින් හැදු අපේක්ෂා රෝහලට ළමා වාට්ටු සංකීර්ණය

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හුස්ම ව්‍යාපෘතිය යටතේ රණවිරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් මාස 10ක කාලයක් තුළ මෙහි ඉදිකිරීම් නිමකර තිබෙනවා.

  • ජන්දෙට කලින් ඔබේ දැනුමට

    ජන්දෙට කලින් ඔබේ දැනුමට

     මේ වන විට ශ්‍රී ලංකාව ජනාධිපතිවරණයකට ලැස්ති වෙන නිසා මට හිතුණා මට පුළුවන් විදියට යමක් හැමෝම අතරේ බෙදා ගන්න.  මේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ මැතිවරණ බල ප්‍රදේශ 160 ගැන සම්පූර්ණ විස්තරයක්.මේක නිකන්ම නිකන් ලිස්ට් එකක් නෙමෙයි. 2024 ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාවත් එක්කම තියෙන ලිපියක් මේක.  මේ TreeMap එකේ විශේෂත්වය තමයි ඡන්ද දායකයින් සංඛ්‍යාවට අනුලෝමව සියළු ආසන…

  • උතුරු ධීවරයින්ට විනකරන චීන්නු

    උතුරු ධීවරයින්ට විනකරන චීන්නු

    උතුරු මුහුද සීමාව කියන්නේ මෙරට මත්ස්‍ය කර්මාන්තයට සෘජුවම දායක වන මුහුදු තීරයක්. උතුරු පළාතේ වුනියාව දිස්ත්‍රික්කය හැරෙන්න මන්නාරම, කිලිනොච්චිය, යාපනය සහ මුලතිය දිස්ත්‍රීක්කයන් කේන්ද්‍ර කරගනිමින් උතුරු මුහුදු සීමාව පිහිටා ඇත. උතුරේ මත්ස්‍ය කර්මාන්තයට එදා සිටම බාධාවක් එල්ල වූවේ ඉන්දු ධීවරයන්ගේ ආගමනයෙනි. වසර ගණනවක් පුරවට සිදුවන ඉන්දු ධීවරයින්ගේ තාඩන පීඩන බොහෝ දෙනෙකු දන්නා කරුණක් වුවද නොදන්නා…

  • BJP, RSS, යෝගි අදිත්‍යනාත්: මණ්ඩලේ කචල්

    BJP, RSS, යෝගි අදිත්‍යනාත්: මණ්ඩලේ කචල්

    පසුගියදා අවසන් වූ ඉන්දියානු මහමැතිවරණයේ ප්‍රතිඵල භාරතීය ජනතා පක්ෂය බලාපොරොත්තු වූවක් වුණේ නැහැ. මැතිවරණ ප්‍රචාරක කටයුතු අරඹද්දී ඔවුන් සඳහන් කළේ තමන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ලෙස ආසන 400 ක් දිනාගන්නට අපේක්ෂා කරන බවයි. නමුත් ප්‍රචාරක කටයුතු අතරමැද දී ඔවුන් හීන් සීරුවේ මේ 400 කතාව අමතක කර දමන බව පෙනෙන්නට තිබුණා. අවසානයෙදී ඔවුන් සන්ධානය ලෙස යන්තමින් බහුතරය…

  • වැලිමඩ ගොවි ජනතාවගේ සුසුම: අතරමග නැවතුණු මාර්ග සංවර්ධනය

    වැලිමඩ ගොවි ජනතාවගේ සුසුම: අතරමග නැවතුණු මාර්ග සංවර්ධනය

    වැලිමඩ යන නම ඇසූ පමණින් කාගේත් මතකයට එන්නේ එළවලුයි. වැළිමඩ ප්‍රදේශය ගත්කල එහ ජීවත්වන ජනතාවගෙන් සියයට හැටකට වැඩි ප්‍රමාණයක් ජීවනෝපාය ලෙස කරනු ලබන්නේ ගොවිතැනයි. එම ගොවීන් තමන්ගේ වගාවන් නිසි පරිදි කරගෙන ඉන් හොද ලාභයක් උපයන්න නම් තමන්ට යටිතල පහසුකම් සැපිරීම අනිවාර්ය වනවා. එහිදී ප්‍රවාහනය ප්‍රමුඛ ස්ථානයක් ගන්නා බැවින් මාර්ග පද්ධතිය නිසියාකාරව තිබිය යුතුවීම අවිවාදයෙන් සදහන්…

  • පාලම හැදුවත් පාර නොමැතිකම නිසා පීඩාවට පත් ජනතාව

    පාලම හැදුවත් පාර නොමැතිකම නිසා පීඩාවට පත් ජනතාව

    පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කහටරුප්ප ඌරුමීතැන්න හරහා කොහොනාවල දක්වා මාර්ගයේ ලොග්ගල්ලා ඔය හරහා ඉදිකර ඇති පාලමෙන් වාහන ධාවනය නොවන තත්වයක් උද්ගතව ඇතැයි ජනතාව චෝදනා කරති. ඊට හේතුවී ඇත්තේ පාලම සකස් කෙරුනද පාලම දක්වා ඒමට ඇති මාර්ගය සහ පාලමෙන් එගොඩට වන්න ඇති මාර්ගය සාදා නොමැතිවීම බවයි ජනතාව පෙන්වා දෙන්නේ. විවිධ අවස්ථා වලදී මාර්ගය ප්‍රතිසංස්කරණය කරන…

  • ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් සංවිධානය කරන ලද පොත් දන්සල

    ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් සංවිධානය කරන ලද පොත් දන්සල

    ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ දේශීය සෞඛ්‍ය විද්‍යා හා තාක්ෂණ පීඨයේ සිසුන් විසින් සංවිධානය කරන ලද ” පොත් දන්සල” 2024 පොසොන් මස 21 වන දින සාර්ථකව පැවැත්විණි. කොළඹ-නුවර මාර්ගයේ විශ්වවිද්‍යාල පරිශ්‍රය අසල පැවැත්වුණු මෙම උත්සවයට විශාල ජනතා ප්‍රතිචාරයක් ලැබීය.

  • මෙවර ජනාධිපතිවරණයේදී ක්‍රියාත්මක වන නව “මැතිවරණ වියදම් නියාමන පනත”

    මෙවර ජනාධිපතිවරණයේදී ක්‍රියාත්මක වන නව “මැතිවරණ වියදම් නියාමන පනත”

    ශ්‍රී ලංකාව 2024 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී, ප්‍රථම වරට නව මැතිවරණ වියදම් නියාමන පනත ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙයි. 2023 ජනවාරි මාසයේදී සම්මත කරන ලද මෙම සුවිශේෂී නීතිය, මැතිවරණ ව්‍යාපාර වියදම් සීමා කිරීම සහ අපේක්ෂකයින් හා දේශපාලන පක්ෂවලින් විස්තරාත්මක මූල්‍ය හෙළිදරව් කිරීම් ඉල්ලා සිටීම මගින් රටේ මැතිවරණ ක්‍රියාවලියට වැඩි විනිවිදභාවයක් හා සාධාරණත්වයක් ගෙන ඒමට අපේක්ෂා කරයි.…

  • කාන්තාවන්ට පහරදෙන මහියංගනය පොලිසිය…

    කාන්තාවන්ට පහරදෙන මහියංගනය පොලිසිය…

    පොලිස් නිලධාරියකුට විරුද්ධව මහියංගනය සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිල්ලක් කිරීමට ගොස් සිටි පස් දරු මවක එම කාර්යාලයේ සිට ඇදගෙන ගොස් පහරදීම හේතුවෙන් දින හතක් ප්‍රතිකාර ලැබීමට සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කාමිෂන් සභාවට සහ ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි ලැබී තිබේ.

  • ශානි අත්අඩංගුවට ගෙන අවුරුදු 04ක් ; ගෝඨා ගිය පාරේ රනිලුත් යන ලකුනු

    ශානි අත්අඩංගුවට ගෙන අවුරුදු 04ක් ; ගෝඨා ගිය පාරේ රනිලුත් යන ලකුනු

    ගෝඨාභය රාජපක්ෂ රජය යටතේ ශානි අබේසේකර ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගෙන අදට වසර 04ක් සපිරෙද්දී ඔහු යළිත් වරක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ගැන තොරතුරු අනාවරණය වෙමින් තිබේ.පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාර නතර කර ගැනීමට අපහොසත්වීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ඊට අදාලව අබේසේකර මහතා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන…

  • සුදු අලියෙක්ට යට වූ කෝටි 65

    සුදු අලියෙක්ට යට වූ කෝටි 65

    මැතිවරණ  උණුසුම දිනෙන් දින වැඩිවෙමින් තිබේ.ඒකොයිහැටිවුවද  22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව මේ වනවිට රට්ටුන් අතර  විවිධ මතවාදයන් නිර්මානය වි ඇත. කඩිමුඩියේ ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා සංශෝධනය කිරිම   ඉදිරියේ දි පැවැත්විමට නියමිත ජනාධිපතිවරණය  කල්දැමිම සදහා ගෙනඑනු ලැබු උප්පරවැටිටියක්  බවටද ඇතමුන් මත ප්‍රකාශ කරති. රජයට හිතවත් පාර්ශවයන් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණය සදහා මේ තුලින් කිසිදු බලපෑමක්  ඇතිනොවන බවය. පළාත්…

  • හිටිහැටියේ උඩයන පොල්තෙල් මිල

    හිටිහැටියේ උඩයන පොල්තෙල් මිල

     වෙළදපොළ තුල පොල්තෙල් මිල හිටිහැටියේම  වැඩිවි තිබේ.මෙරටට පොල්තෙල් ආනයනය කරණු ලබන ආනයනයකරුවන් කිහිප දෙනෙකු විසින්  වෙළද පොළ තුල කෘතිමව පොල්තෙල් හිගයක් ඇතිකොට පොල්තෙල් මිල වැඩිකිරිම නිසා මෙම තත්ත්වය  උදාවි ඇති බවද පැවසේ. මේ වනවිට මෙරට පාරම්පාරික පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තය කඩා වැටෙමින් තිබේ.. දේශිය  පාරිභෝජනයට අවශ්‍ය පොල්තෙල් මෙරට දි නිෂ්පාදනය කිරිමට  නොහැකිවි ඇත. ඒ නිසා පිටරටලින්…

  • බහුදින යාත්‍රා ධීවරයින් අවදානමක …?

    බහුදින යාත්‍රා ධීවරයින් අවදානමක …?

     ධිවර කාර්මිකයින් මත්ස්‍ය අස්වැන්න නෙලා ගැනිම සදහා  විවිධ පන්න  ක්‍රම භාවිතා කරති. දැල්  ආම්පන්න,වැල් ආම්පන්න, සහ  වෙනත් ආම්පන්න වශයෙන් මෙම පන්න ක්‍රම  හැදින්වෙන අතර  මෙරට ධිවර කර්මාන්තය සදහා බහුලවම  යොදාගනු ලබන්නේ  කරමල් දැල්ය.   මෙරට ඈත දියඹේ  හා ජාත්‍යන්තර් මුහුදේ මත්ස්‍යයින් ඇල්ලිම  සිදුකරණු ලබන්නේ බහුදින යාත්‍රා මගිනි. බහුදින යාත්‍රා  යොදාගෙන ධිවර කර්මාන්තයේ නිරත ධිවර කාර්මිකයින්…

  • බොන වතුර වෙනුවෙනුත් සටන් කරන චෙල්සි වත්තේ ජනතාව

    බොන වතුර වෙනුවෙනුත් සටන් කරන චෙල්සි වත්තේ ජනතාව

    පැය විසිහතර පුරා ජලය ඉවතට ගලා යන ජල උල්පත් දෙකක් හා රුපියල් ලක්ෂ ගණනක් වැයකර ඉදිකර ඇති ගබඩා ටැංකි දෙකක්ද තිබියදී තමන් වසර ගණනාවක් තිස්සේ දැඩි පානීය ජල හිඟයකින් පීඩා විඳින බව ඇල්ල චෙල්සි වත්ත උඩ කොටසේ පදිංචි වතු කම්කරු ජනතාව පවසති. මෙම ගැටළුව උද්ගතව ඇත්තේ වසර ගණනාවකට පෙර මෙම වතු කම්කරු නිවාසවලට ජලය සැපයූ…

  • සංවර්ධනයට ගෙනත් දිරාපත් වෙන යන්ත්‍ර

    සංවර්ධනයට ගෙනත් දිරාපත් වෙන යන්ත්‍ර

    වාරිමාර්ග අමාත්‍යංශයට අනුබද්ධ මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාලය (CECB) මගින් 2019 වසරේදී බදුල්ලේ මාර්ගයක් කාපට් කර ප්‍රතිසංස්කරණ කටයුත්තකට ගෙනා කෝටි ගණනක් වටිනා යන්ත්‍ර සූත්‍ර රැසක් මාර්ගය අසල දිරාපත් වෙන්නට හැර ඇති පුවතක් වාර්ථා වනවා. බදුල්ල දයා ගුණසේකර මාර්ගය කාලයක් තිස්සේ දැඩි ලෙස අබලන්ව තිබුණු මාර්ගයක්. මෙම මාර්ගය බදුල්ල නගරය මග හැර යාමට ඇති එකම විකල්ප මාර්ගය…

  • වල්වැදුණු වව්නියාව නිවාස ව්‍යාපෘති

    වල්වැදුණු වව්නියාව නිවාස ව්‍යාපෘති

    ඉකුත් 2017 වසරේ පමණ වැඩ ආරම්භ කල වවුනියාව නිවාස ව්‍යාපෘතියක නිවාස 3200 ක පමණ ප්‍රමාණයක කටයුතු තවමත් අවසන් නොකිරීම හේතුවෙන් එම නිවාස අද වන විට වල් බිහිව විනාශ වෙමින් පවතී.  ඒ අනුව අදාල නිවාස ව්‍යාපෘතිය පිළිබද තොරතුරු දැනගැනීමේ පනත යටතේ අංක 27/01/07/0190 දරණ ලිපිය මගින් වවුනියාව නිවාස සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ අදාල නිවාස ව්‍යාපෘතිය ඉකුත්…

  • කොරෝනාවෙන් සමතල වුනු මල් වවන්නෝ

    කොරෝනාවෙන් සමතල වුනු මල් වවන්නෝ

    වසර කීපයකට පෙර ලොවම කැළඹූ කොරෝනා වසංගත තත්වයත් සමඟ ඇතිවූ ගැටළු හේතුවෙන් අඩපණව මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ කඩාවැටී ඇති හාලිඇල නෙළුව ප්‍රදේශයේ මල් වගා ව්‍යාපාරය යළි නගා සිටුවීමට උපකාර කරන්නැයි එම ව්‍යාපාරයේ නිරතවූ පිරිස් රජයෙන් හා අදාළ සෙසු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.   හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නෙළුව එනසල්බැද්ද, මාලිගාතැන්න, බටවල, පට්ටියගෙදර, අඹේවෙල, කටුගහ ඇතුළු…

  • කෝච්චි වෙලාවට මිනිය උස්සන ගමක්

    කෝච්චි වෙලාවට මිනිය උස්සන ගමක්

    නගරයක හා ප්‍රධාන මාර්ගයක සිට කිලෝ මීටර් එකහාමාරක් පමණ දුරින් සිය ගම්මානය පිහිටියත් කිසිදාක පා පැදියකින් වත් තම නිවස අසලට නොගිය ,මරණය පෙනි පෙනි නිති විරෝධී මගක යන පිරිසක් හැටන් – වටවල ප්‍රදේශයේ සිටිති . හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය පිහිටා තිබෙන්නේ වටවල නගරය හරහාය .එම මාර්ගයේ සිට කිලෝමීටර් 1.5 ක පමණ දුරින් මහවැලි ගඟ ට…

  • අබාධිත මිනිස්සු පුරවැසියන් නෙවෙයිද ?

    අබාධිත මිනිස්සු පුරවැසියන් නෙවෙයිද ?

    වසර 30 ක් පුරා පැවති මානුෂීය මෙහෙයුම හේතුවෙන් විවිධ ආබාධිත තත්වයන්ට පත් වූ උතුරේ ජනතාව වෙනුවෙන් මේ වනතුරුත්  කුඩම්මාගේ සැලකිලි ලැබීම නිසාවෙන් ආබාධිත වූවන්ගේ ජීවිකාව දැඩි අවධානම් තත්වයක පවතින බවට උතුරේ ආබාධිත වූවන් කියා සිටිති. පැවැති යුදමය තත්වයන් හේතුවෙන් පොලිස් , ත්‍රිවිධ හමුදා නිලධාරීන් හා සිවිල් ජනතාව 274711 (දෙලක්ෂ හැත්තෑ හතරදහස් හත්සිය එකොළහක්) පමණ ආබාධිත…

  • සාමය සදහා ආහාර සමග පැමිණි සංක්‍රමණිකයා

    සාමය සදහා ආහාර සමග පැමිණි සංක්‍රමණිකයා

    උතුරු සහ දකුණු ඇමරිකානු කලාපත්, බටහිර ඉන්දීය කලාපයත් නිජ බිම කරගත් පාතීනියම් ශාකය පොදුවේ අඩු වැඩි වශයෙන් ලෝකයේ බොහෝ කලාප තුළ එක සේ වර්ධනය වන ශාකයක් ලෙස හඳුනාගත හැකියි.  මෙම ශාකය ඉන්දියාවට සංක්‍රමණය වීම සිදු වූ බවට සැලකෙන්නේ “සාමය සඳහා ආහාර (Food for Peace)” නම් වූ වැඩසටහනක් පෙරදැරි කර ගනිමින් ඇමරිකාව ලබා දුන් ධාන්‍ය සමඟ…

  • ඇතුගලත් පරයන නගරසභාවේ ගැහිලි

    ඇතුගලත් පරයන නගරසභාවේ ගැහිලි

    කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ මේ වන විට කාලය ගෙවන්නේ මහ උළු ගෙදරය. කුරුණෑගල නගරය තුළ තිබූ ඓතිහාසික බුවනෙක රාජ සභා ගොඩනැගිල්ල බැකෝ යන්ත්‍රයක් යොදා ගෙන 2020 ජුලි මාසයේ 14 වන දින හෝ ඊට ආසන්න දිනයකදී කඩා ඉවත් කළේ යැයි කියන නඩුවක් තුෂාර සංජීවට එරෙහිව කුරුණෑගල මහාධිකරණය හමුවේ විභාග විය.එම නඩුවේ තීන්දුව අනුව තුෂාර සංජීව…