newsadmin
-

ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් සංවිධානය කරන ලද පොත් දන්සල
ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ දේශීය සෞඛ්‍ය විද්‍යා හා තාක්ෂණ පීඨයේ සිසුන් විසින් සංවිධානය කරන ලද ” පොත් දන්සල” 2024 පොසොන් මස 21 වන දින සාර්ථකව පැවැත්විණි. කොළඹ-නුවර මාර්ගයේ විශ්වවිද්‍යාල පරිශ්‍රය අසල පැවැත්වුණු මෙම උත්සවයට විශාල ජනතා ප්‍රතිචාරයක් ලැබීය.
