Chandana Jayaweera
-
කෝච්චි වෙලාවට මිනිය උස්සන ගමක්
නගරයක හා ප්‍රධාන මාර්ගයක සිට කිලෝ මීටර් එකහාමාරක් පමණ දුරින් සිය ගම්මානය පිහිටියත් කිසිදාක පා පැදියකින් වත් තම නිවස අසලට නොගිය ,මරණය පෙනි පෙනි නිති විරෝධී මගක යන පිරිසක් හැටන් – වටවල ප්‍රදේශයේ සිටිති . හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය පිහිටා තිබෙන්නේ වටවල නගරය හරහාය .එම මාර්ගයේ සිට කිලෝමීටර් 1.5 ක පමණ දුරින් මහවැලි ගඟ ට…
-
ලෙඩ ගවයින් මසට ?
මෙරට දියර කිරි නිෂ්පාදනයේ ඉහල දායකත්වයක් කදුකර ප්‍රදේශයෙන් හිමිවේ.ඒ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ මස්කෙළිය ප්‍රදේශයේ දෛනික දියර කිරි නිෂ්පාදනය ලීටර් 7000 ත් 6500 පමණ විය .නමුත් ඉකුත් මාස තුනක පමණ කාලයක සිට එම තත්ත්වය සියයට 50 ත් වඩා අඩු මට්ටමක් දක්වා සිඝ්‍රයෙන් පහත බසිමින් තිබෙන බව කිරි ගොවිහු පවසති. වැඩි දුරටත් මේ පිළිබදව කරුණු දක්වන කිරි…
-
ආගමනයේ 200 වසර තහඩු මඩුවේ සමරන කදුකර ජනතාව
මෙරට තේ කර්මාන්තය සදහා කම්කරුවන් පැමිණ වසර 200 ක් වන බව දේශපාලඥයන්,වෘත්තීය සමිති උත්සවාකාරයෙන් සැමරුවත් කම්කරු ප්‍රජාව ඉතා අන්ත දුක්ඛිත ජීවිකාවක් ගෙවමින් සිටී . තේ කර්මාන්තය ආරම්භ වී වසර දෙසීයක පමණ ඉතිහාසයක් තිබේ.එම කාලයේ මෙහි පැමිණි වතු කම්කරුන්ගේ පරම්පරාව අතරින් බහුතරය තව දුරටත් වාසය කරනුයේ ඔවුන් වෙනුවෙන් ඉදිකරනු ලැබු වසර සියයකටත් වඩා පැරණි ලැයින් කාමර…
-
කිතුලටත් යුක්තිය
කිතුල් හකුරු සහ පැණි රසකාරකයක් විදියටත් ,ඖෂධයක් විදියටත් මෙරට මෙන්ම මෙහි පැමිණෙන විදේශිකයන් අතර ද වඩාත් ප්‍රිය උපදවන්නකි.එලෙසම කිතුල් රා සදහා ද ග්‍රාමීය මටිටමේ දී මෙන්ම නගර බද සිට ගමට එන බහුතරයකගේ ප්‍රිය ජනක පානයකි .නමුත් තාල වර්ගයට අයත් පොල් ,තල් ගස් දෙකටම පැණි ,හකුරු හා රා නිෂ්පාදනය ට නැති තහන්චියක් කිතුල් ගස ට ඇතිව…
-
වැසිකිලියක් වෙනුවෙන් සටන් කරන කාන්තාවෝ
තේ පැකට් වල ඔබ දකින හරිත කඳු බෑවුම්වල සාරි ඇඳගත් ප්‍රීතිමත් කාන්තාවන්ගේ එම සුන්දර පින්තූර තරම්ම ඔවුන්ගේ ජිවිත සුන්දර නැති බව කොයි කවුරුත් දන්නා කාරණාවකි. කාලෙන් කාලෙට විවිධ මාතෘකා ඔස්සේ වතු කම්කරුවන් ගේ අයිතීන් ගැන කතා කලත් බොහෝ විට එම යෝජනා සහ පොරොන්දු දේශපාලන අවශ්‍යතා බවට පමණක් පත් වී ඇති අයුරු ඉතිහාසය කියා දෙයි. තේ…
-
කිතුලෙන් බිමට වැටුණු කොත්මලේ මිනිස්සු
මෙරට සිව් දෙසටම ඉතා අනර්ඝ තත්ත්වයේ කිතුල් පැණි සහ හකුරු නිෂ්පාදනය කර සැපයුව කොත්මලේ කිතුල් කර්මාන්තය අතහැර දැමීමට සිදුවී ඇති බවත් ,යහමින් මුදල් ඉපැයු කර්මාන්තය අහිමි වීම නිසා ජීවනෝපාය සදහා දෛනික කුලියට කම්කරුවන් විමට සිදුවී ඇති බව පවසමින් එම ප්‍රදේශයේ ජනතාව මැසිවිලි නගති.නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රදේශයේ යනු මෙරට කිතුල් ආශ්‍රීත නිෂ්පාදනයේ දී ප්‍රමුඛතම ස්ථානයක තිබුණ…