ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධය හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (21) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එම හමුව අද (21) පස්වරුවේ සිදුවීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී ඉදිරි ජනාධිපතිවරණය සහ මහමැතිවරණය ඇතුළු ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත ඇති බව සඳහන්.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ, බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර හමුවක් ද පසුගිය සතියේ පැවැත්වුණා.
Leave a Reply