එක්සත් ජාතික පක්ෂය ඊයේ (10) සංවිධානය කර සැබෑව ජන රැලි මාලාවේ ආරම්භක ජන රැලියේ දී තමාව මුලාවට පත්කළ බව එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසනවා.
ඔහුගේ X ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
එහිදී තමන්ට කතාවක් ලබා දීමට සංවිධායක මණ්ඩලය ලබාදී තිබුණ ද පසුව එය කපා හැර ඇති බවයි ඒ මහතා සඳහන් කර ඇත්තේ.
වැඩිදුරටත් ඔහු පවසන්නේ පක්ෂය වෙනුවෙන් මෙවැනි තීන්දු තීරණ ගනු ලබන්නේ කවුරුන්ද යන්න තමන් පුදුම වන බවයි.
Leave a Reply