Loading...

සැබෑව

  • එජාප පළමු ජන රැලියේ දීම නවීන්ට කැපිල්ලක්

    එජාප පළමු ජන රැලියේ දීම නවීන්ට කැපිල්ලක්

    එක්සත් ජාතික පක්ෂය ඊයේ (10) සංවිධානය කර සැබෑව ජන රැලි මාලාවේ ආරම්භක ජන රැලියේ දී තමාව මුලාවට පත්කළ බව එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසනවා. ඔහුගේ X ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා. එහිදී තමන්ට කතාවක් ලබා දීමට සංවිධායක මණ්ඩලය ලබාදී තිබුණ ද පසුව…