ලබන වසරේත් මෙරට පවතින්නේ වර්ථමාන ආණ්ඩුවම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කටයුතු සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.
එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ආණ්ඩුව නැති වන්නේ ආණ්ඩුවේ මහජන නියෝජිතයන් ගමට නොගියොත් බවයි.
මේ අනුව ලබාදී ඇති මුදල් ගෙන ඒමට ගමට ගොස් ගමේ සංවර්ධනයට සෘජුවම දායක වන ලෙසයි ඔහු ඉල්ලා ඇති බව සඳහන්.








Leave a Reply