Loading...

රනිල් සහ සජිත් අතර දුරකථන සංවාදයක්

2026 නව වසර උදාව සමඟ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දුරකථන ඇමතුමක් ලබාදී සුබ පැතුම් එක්කර තිබෙනවා.

මෙහිදී හිටපු ජනාධිපතිවරයා උණුසුම් සුබ පැතුම් එක්කර ඇති බව සඳහන්.

ඔහු සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි වැඩපිළිවෙල ගැන සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මෙම සුබ පැතුම නව වසරේ අලුත් ආරම්භයක් වනු ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *