Loading...

රනිල් තාම අපෙන් සහය ඉල්ලලා නෑ – පා. ම මහින්ද රාජපක්ෂ

මේ වසරේ පැවැත්වෙන මැතිවරණය ජයග්‍රහණය කිරීම මීළඟ දේශපාලන සැලැස්මක් වන බව හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු කියා සිටින්නේ තම පක්ෂයෙන් ඉදිරිපත් කරන ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න මේ දක්වා තීරණය කර නොමැති බවයි.

වත්මන් ජනාධිපතිවරයාට ඉදිරි ජනාධිපතිවරණයේ දී සහාය ලබාදීමේ බලාපොරොත්තුවක් නොමැති බවද ඒ මහතා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා තමාගෙන් මේ දක්වා සහයෝගය ඉල්ලා නොමැති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *