ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර තවත් සාකච්ඡාවක් ඊයේ (09) පවත්වා තිබෙනවා.
දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ එහිදී ඔවුන් දෙදෙනා ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි.
ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර මේ දක්වා පැවැත්වුණු 6 වන සාකච්ඡාව මෙය වනවා.
මෙහිදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධව අද (10) මාධ්‍යයට දැනුම් දෙන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩිදුරටත් සඳහන් කළා.








Leave a Reply