ITC රත්නදීප Colombo අති සුඛෝපභෝගී හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (25) විවෘත කරනු ලැබුවා.
මෙය ඉන්දියාවේ ITC හෝටල් සමුහය ඔවුන්ගේ මව්බිමෙන් පිටත ඉදිකළ පළමු සුඛෝපභෝගී හෝටලය වීමද විශේෂත්වයකි.
මෙම ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 400ක මුදලක් ආයෝජනය කර ඇති බවයි වාර්තා වන්නේ.
කාමර 350කින් සමන්විත මෙම හෝටලය ප්‍රධාන කුළුණු දෙකක් යා කරමින් අඩි 100ක් ඉහළ අහසේ අහස් පාලමක් ද ඉදි කර තිබෙනවා.
මෙය සැලකෙන්නේ මෙරට එවැන්නක් ඉදිවූ පළමු අවස්ථාව ලෙසයි.
Leave a Reply