Loading...

ජනපති උතුරේ සංචාරයක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මස 24 සහ 25 යන දෙදින උතුරේ සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කියා සිටියේ උතුරේ පළාතේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධව සොයා බැලීමට ජනාධිපතිවරයා මේ සංචාරයේ නිරත වන බවයි.

එහිදී එම ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළා.

ඊට අමතරව රජය විසින් උතුරේ ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘති ගොඩනැගිලි කිහිපයක් ද ජනාධිපතිවරයා විසින් මෙම සංචාරයේ දී විවෘත කරනු ලැබීමට නියමිතව තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *