Loading...

රනිල් සහ ඊලොන් මස්ක් අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රමුඛතම ධනවතෙක් වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක සහ ට්විටර් සමගාමේ හිමිකරු වන ඊලොන් මස්ක්ව හමුව තිබෙනවා.

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වන ලෝක ජල සමුළුවේ රැස්වීමක් අතරවාරයේ දීයි.

මෙහිදී ශ්‍රී ලංකාව තුළ Starlink ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ජනාධිපතිවරයා සහ ඊලෝන් මස්ක් සමඟ සාකච්ඡා කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ගෝලීය Starlink ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා වී ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *