රනිල් වික්‍රමසිංහ
-
බ්‍රහස්පතින්දා රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
2024 ජනාධිපතිවරණයෙන් අනතුරුව ඒ මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන පළමු අවස්ථාව මෙය වනවා.
-
රනිල් මහ මැතිවරණයට ඉදිරිපත් නොවෙන්න තීරණය කරයි
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (24) පැවැත්වුණු මාධ්‍ය හමුවකට එක්වෙමින්.
-
අනුර රනිල්ට විවාදයකට ආරාධනාවක් කරයි
මේ සම්බන්ධව සංවාදයක් පැවැත්වීමට තමන් යෝජනා කරන බවයි ඔහු එහිදී සඳහන් කළේ.
-
රනිල්ට සහාය දක්වන නව සන්ධානය එළි දකී
2024 ජනාධිපතිවරණයේ දී ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පක්ෂ සියල්ල එකතුව විසින් ගොඩනැගු පොදුජන එක්සත් නිදහස් පෙරමුණ එළිදැක්වීම අද (05) සිදු කෙරුණා. බත්තරමුල්ල වෝටර් එජ් හෝටලයේ දී සන්ධානය එළි දැක්වීමේ උත්සවය පැවැත්වුණා. අග්‍රාමත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සන්ධානය ගොඩ නගා තිබෙනවා. කුසලානය ලකුණින් යුත් පොදුජන එක්සත් නිදහස් පෙරමුණ නමින් නව පෙරමුණ…
-
වඩිවේල්ට සහ අලි සහීර්ට ජනපතිගෙන් අමාත්‍ය ධුර
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්වීම් සිදුකර ඇති බවයි.
-
ප්‍රධාන නගර කිහිපයක් ගැන ජනපති ගත් විශේෂ තීරණය
ඔහු සඳහන් කළේ මහනුවර පුරවරය සංස්කෘතික හා කලා මධ්‍යස්ථානයක් ලෙස මෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයක් ඇති කිරීමට සැලසුම් කර ඇති බවයි.
-
රනිල්ගේ මැතිවරණ සලකුණ ගැන මැතිවරණ කොමිසම තීරණයක් අරගෙන
ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට තරඟ වදින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදී ඇති ගෑස් සිලින්ඩරය ලකුණ පිළිබඳව එල්ලවන විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී තම කණ්ඩායමට ගෑස් සිලින්ඩරය ලකුණ ලබාදී ඇති බව පවසමින් දේශපාලන පක්ෂය විසින් එල්ල කරන චෝදනා පිළිබඳව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙලෙස ප්‍රතිචාර…
-
ගෑස් සිලින්ඩරය තෝරා ගැනීමට හේතු ජනපති පහදයි
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉදිරිපත් වූ ප්‍රශ්ණවලට පිළිතුරු ලබාදීමේ “AskRanil” වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
-
රනිල් ජනපතිවරණ සටන අද අනුරපුරයෙන් අරඹයි
රනිල් වික්‍රමසිංහ මහතා සිය මැතිවරණ ව්‍යාපාරයේ දී දිවයින පුරා ජන රැලි 100ක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
-
රනිල් දළදා සමිඳුගේ ආශීර්වාද ලබාගනී
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා අද (15) දිනයේ නාම යෝජනා භාර දීමෙන් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත ගොස් දළදා සමිඳුන් වැඳ ආශීර්වාදය ලබා ගනු ලැබුවා.
-
රනිල් ගෑස් සිලින්ඩරයෙන් ජනාධිපතිවරණ සටනට
මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම සලකුණ ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
-
රනිල්ගේ ජය පිරිතට මැතිවරණ කොමිසම හරස් වෙයි
මේ හේතුවෙන් එය නතර කිරීමට මැතිවරණ කොමිෂන් සභාව නියෝග කර ඇති බව සඳහන්.
-
රනිල් නාම යෝජනා පත්‍රයට අත්සන් තබයි
2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පෙරවරුවේ සිය නාම යෝජනා පත්‍රයට අත්සන් තබා තිබෙනවා. ඒ, කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදීයි. 2024 ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වෙනවා. ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා පසුගිය 26 වනදා ඇප මුදල් තැන්පත් කර තිබුණා.
-
ජනාධිපතිවරණයේ දී එජාපයේ සහාය රනිල්ට
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේ සිරිකොත මුලස්ථානයේ දී කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පැවැත්වුණා.
-
අධිකරණ ඇමති ධුරය රනිල්ගේ යටතට
ඒ විජයදාස රාජපක්ෂ මහතා එළඹෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන්.
-
මට අනෙක් අපේක්ෂකයන් අභියෝගයක් නෙමෙයි – රනිල් වික්‍රමසිංහ
තමන් ජනාධිපතිවරණයට පැමිණෙන්නේ සටන් කිරීමට නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (07) මාධ්‍ය ප්‍රධානීන් පැවැති හමුවකදීයි. රට ඉදිරියට ගෙන යාම ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන බවද ඔහු මෙහිදී සඳහන් කළා. පොදුජන පෙරමුණෙන් නාමල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් වීම ඔබට බලපාන්නේ කෙසේද යන්න මාධ්‍යවේදීන් විමසු ප්‍රශ්ණයට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කියා…
-
අගමැතිගේ සහායත් ජනාධිපති රනිල්ට
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ අද (01) පස්වරුවේ එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වූ අවස්ථාවේදී ඒකමතිකව මෙම තීරණය එළැඹුණු බවයි.
-
පළාත් සභාවවල හිටපු මන්ත්‍රීවරුන් 116ක සහයත් ජනපතිට
ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ අද (31) කොළඹ දී පැවැති හමුවකදීයි.
-
ජනපතිට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 92ක සහයක් ලැබෙයි
මේ වන විට හිටපු පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින් ඇතුළු පක්ෂ සාමාජිකත්වය ද තමන් ගත් තීරණය නිවැරදි බව ඔවුන් මෙහිදී සහතික කර ඇති බවද වාර්තා වනවා.
-
රනිල්ට සහය දක්වමින් මන්ත්‍රීවරුන් 75ක් වජිරගේ ගෙදරට ගිහින්
තවද පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරුන් 105ක් ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් දැනට එක්ව ඇති බවද ඔහු මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.
-
රනිල්ගෙන් විශේෂ ෆේස්බුක් සටහනක්
ජනාධිපතිවරයා ඊයේ (29) රාත්‍රී එම විශේෂ ෆේස්බුක් සටහන තබා ඇති බවයි වාර්තා වන්නේ.
-
රටම බලා සිටි තීන්දුව එයි – පොහොට්ටුව රනිල්ට සහය නොදෙන්න තීරණය කරයි
මේ අනුව පොහොට්ටුව ලකුණ යටතේ එම අපේක්ෂකයා ඉදිරිපත් වනු ඇති.
-
රනිල් බැසිල් අතර තවත් සාකච්ඡාවක් විසඳුමකින් තොරව අවසන් වෙයි
අවසන් වරට හමුවූ අවස්ථාවේදී ජනාධිපති අපේක්ෂකත්වය සහ ඉදිරියේ ගොඩනැගීමට නියමිත සන්ධානය සම්බන්ධව එම මහත්වරුන් අතර දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
-
රනිල් ජනපති සටනට එන බව ගාල්ලේ දී කියයි
මේ වන විට තමා ජනාධිපතිවරණයට ඇප මුදල් ද තැන්පත් කර අවසන් බවද ඔහු මෙහිදී කියා සිටියා.
-
රනිල් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප මුදල් තැන්පත් කරයි
අද (26) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණීමෙන් අනතුරු ඒ මහතා රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
-
පොලිස්පති අර්බුදය ගැන ජනපතිගේ ස්ථාවරය දැනුම් දෙයි
දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ අදාළ කටයුතුවලට මැදිහත්වීමෙන් වැළකී සිටින බව ජනාධිපතිවරයා විසින් මීට සුළු මොහොතකට පෙර කථානායකවරයා වෙත දැනුම් දී ඇති බවයි.
-
පොලිස්පති ධුරය හිස්ව නොමැති බවට ජනපතිට නීති උපදෙසක් ඇවිත්
මේ හේතුවෙන් අදාළ නීති ගැටළුව ලිහා ගන්නා තෙක් පොලිස්පති ධුරය එලෙසම තිබෙනු ඇති බවයි එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
-
ජනාධිපතිවරණය පවත්වනවා – රනිල් යළිත් කියයි
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ඊයේ (22) පස්වරුවේ පවත්වා තිබෙනවා.
-
පොදුජන පෙරමුණෙන් රනිල්ට තව සති දෙකක් කල් දෙයි
අදාළ මන්ත්‍රීවරුන් ගණන කැඳවා ගතහොත් පමණක් පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට සහය ලබාදීමට හැකි බවද දැනුම් දී තිබෙනවා.
-
ට්‍රම්ප් ඝාතන තැත දැක රනිල් කම්පා වෙයි
ජනපති සඳහන් කරන්නේ ට්‍රම්ප් නිරුපද්‍රිතව සිටින බව දැනගත් පසුව තමාට සහනයක් ලැබුණු බවයි.
-
මැතිවරණ කොමිසමේ තීරණයට ජනපතිගේ සහාය
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ අදාළ පුද්ගලයා මෙම පෙත්සම ඉදිරිපත් කිරීමට පෙර තමාගෙන් හෝ තමාගේ නීතිඥයින් සමඟ ඒ සම්බන්ධයෙන් කිසිඳු අදහසක් ලබානොගත් බවයි.
-
රනිල් මාතරින් ජනපති සටන අරඹයි
ප්‍රාදේශීය සභා ඡන්දය පැවැත්වීමට නම් හැකියාවක් නොමැති බවත් ඒ සඳහා අවශ්‍ය මුල්‍යම පහසුකම් නොමැති බවත් ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.
-
රනිල් රටට සුබ ආරංචිය කියනකොට රනිල්ට ආ අසුබ ආරංචිය
ඒ අනුව නීතිපතිවරයාගේ සේවා කාලය ඊයේ (26) දිනයෙන් අවසන් වනු ඇති.
-
ජනපති ජාතිය අමතයි – ණය ගෙවීම ගැනත් කියයි
මෙහිදී ඔහු කියා සිටියේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් මඟින් විදේශ රටවලට සියලුම ද්වි පාර්ශවික ණය ගෙවීම් 2028 දක්වා කල් දමන බවයි.
-
26 වනදා ජනපති ජාතිය අමතයි
ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සමඟ මෙරට ජනතාවට සහන රැසක් හිමිවන බවද වැඩිදුරටත් වාර්තා වනවා.
-
සෞඛ්‍ය ඇමතිකම රාජිතට?
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා, ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් රැසකගේ වෙනස් වීමට නියමිතයි.
-
රනිල්ට සහය දීම ගැන සාකච්ඡාවකදී බැසිල්ට යකා නැගලා
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔවුන් පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරයා වෙත සහය ලබාදීම සම්බන්ධව සෘජුවම දැඩි විරෝධයක් එල්ල වී ඇති බවයි.
-
රනිල්ට තව වසරක දිගුවක්?
ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් ජනාධිපති ධුර කාලය වසරකින් දීර්ඝ කර ගැනීමේ හැකියාව සම්බන්ධව මේ වන විට සාකච්ඡා කරමින් පවතින බව වාර්තා වනවා. දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මේ වන විට නීති ක්ෂේත්රයේ විශාරදයන්ගේ මතය විමසීමට ජනාධිපතිවරයාට හිතවත් පාර්ශව කටයුතු කර ඇති බවයි. ජනාධිපතිවරයාගේ ධුර කාලය මේ අයුරින් වසර 5 සිට 6 දක්වා…
-
ඉන්දීය අගමැතිගේ දිවුරුම් දීමේ උත්සවයට ජනාධිපතිටත් ආරාධනයක්
එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය දිවුරුදීමේ උත්සවයට සහභාගී වන ලෙස ජනාධිපතිවරයා වෙත ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.