2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පෙරවරුවේ සිය නාම යෝජනා පත්‍රයට අත්සන් තබා තිබෙනවා.
ඒ, කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදීයි.
2024 ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වෙනවා.
ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා පසුගිය 26 වනදා ඇප මුදල් තැන්පත් කර තිබුණා.








Leave a Reply