Loading...

අගමැතිගේ සහායත් ජනාධිපති රනිල්ට

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේ අද (01) පස්වරුවේ එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වූ අවස්ථාවේදී ඒකමතිකව මෙම තීරණය එළැඹුණු බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *