ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වනදා ජාතිය ඇමතීමට නියමිතව තිබෙනවා.
ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධව සහ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව ලබා ඇති ප්‍රගතිය පිලිබඳ මෙහිදී ජනාධිපතිවරයා ජනතාව දැනුවත් කිරීමට නියමිත බවයි.
ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සමඟ මෙරට ජනතාවට සහන රැසක් හිමිවන බවද වැඩිදුරටත් වාර්තා වනවා.
Leave a Reply