Loading...

ට්‍රම්ප් ඝාතන තැත දැක රනිල් කම්පා වෙයි

හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැත පිළිබඳව තමා කම්පනයට පත්වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනපති සඳහන් කරන්නේ ට්‍රම්ප් නිරුපද්‍රිතව සිටින බව දැනගත් පසුව තමාට සහනයක් ලැබුණු බවයි.

දේශපාලන ගැටුම් හේතුවෙන් කලකදී ලාංකිකයන් කරදරවලට මුහුණ දුන් බවද ඔහු කියා සිටිනවා.

ජනපතිවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ සියලු දෙනා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා නීති ගරුකව කටයුතු කළ යුතු බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *