Loading...

රනිල් ගෑස් සිලින්ඩරයෙන් ජනාධිපතිවරණ සටනට

2024 ජනාධිපතිවරණයේ දී ස්වාධීන අපේක්ෂයෙක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද සලකුණ ලෙස ගෑස් සිලින්ඩරය ලබාදී තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම සලකුණ ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *