Sports
Welcome to our sports section, which is dedicated to bringing you the latest news, scores, and analysis from the world of sports in Sri Lanka. Our team of sports writers and analysts cover a wide range of sports, including cricket, rugby, football, and athletics. We provide in-depth coverage of significant events, such as the Sri Lanka Premier League, and the ongoing range of your favourite local teams and athletes.
-

වාර්තා පොත් අලුත් කරමින් සිංහ කොල්ලෝ ලෝක කුසලාන තරඟාවලිය පරාජයකින් අරඹයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ තීන්දුවට ප්‍රබල පිළිතුරක් ලබාදීමට දකුණු අප්‍රිකානු පන්දු බල ඇණිය හැකි වුණා.
-

ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියේ පළමු දිනයේ දී සම සත්කාරකයන්ට ජය
කැනඩා කණ්ඩායම වෙනුවෙන් Navneet Dhaliwal ලකුණු 61 (44)ක්ද, Nicholas Kirton ලකුණු 51 (31)ක්ද, Shreyas Movva ලකුණු 32 (16) ක්ද ලබා ගනු ලැබුවා.
-

ඉන්දු පාකිස්ථාන තරඟයේ ආරක්ෂාව දැඩි කෙරේ
මෙවර විස්සයි විස්ස තරඟාවලියේ දී මෙම ක්‍රීඩාංගණයේ ලෝක කුසලානය ක්‍රිකට් තරඟාවලියට අදාළව තරඟ 8ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
-

කොල්කටා කණ්ඩායම 2024 IPL ශූරයන් වෙයි
එය සැලකෙන්නේ IPL අවසන් මහා තරඟයක කණ්ඩායමක් ලබාගත් අවම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
-

IPL අවසන් මහා තරඟය අද
MA Chidambaram Stadium හිදී පැවැත්වෙන මෙම තරඟය රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.
-

LPL වෙන්දේසිය අවසන් – මතීෂටත් ඉහළ වටිනාකමක් ලැබෙයි
මහනුවර කණ්ඩායම ක්‍රීඩකයින් 22 ක් හා කොළඹ කණ්ඩායම ක්‍රීඩකයින් 20 ක් සිය සංචිතවලට මිලදී ගනු ලැබුවා.
-

-

2024 IPL තරඟාවලියේ අවසන් වටයේ කාලසටහන මෙන්න
එහිදී කොල්කටා නයිට් රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රබාද් තරඟ වැදීමට නියමිතයි.
-

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ අවසන් පුර්ව වටය ගැන ගන්න යන තීරණය
කෙසේ වෙතත් පළමු අවසන් පුර්ව තරඟයට එලෙස අමතර දිනයක් ලබා දුන්නද, දෙවන අවසන් පුර්ව තරඟයට එලෙස අමතර දිනයක් ලබාදීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
-

අපේ කණ්ඩායමට ඕනෑම අභියෝගයක් භාරගන්න පුළුවන් – උපුල් තරංග
ඔහු මේ බව කියා සිටියේ විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතය පිළිබඳ දැනුවත් කිරීමේ ප්රවෘත්ති සාකච්ඡාවට අද (13) එක්වෙමින්.
-

ICC විස්සයි විස්ස තරඟාවලියට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
ජුනි පළමු වනදා ආරම්භ වන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය බටහිර ඉන්දීය කොදෙව් දුපත් හිදී සහ අමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිතයි.
-

හෙඩ් සහ අභිෂේක් නිසා මුම්බායි කණ්ඩායමේ Play Off සිහිනය බොඳ වෙයි
හයිද්‍රබාද් හිදී පැවැත්වුණු මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් ලක්නව් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
-

ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරයින් වෙයි
ඒ තරඟාවලියේ අවසන් මහා තරඟයේ දී ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම පරදා ලකුණු 68ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගනිමින්.
-

IPL සහ PSL තරඟාවලියේ කාල රාමුව ලබන වසරේ සිට ගැටීමක් සිදුවන ලකුණු?
මෙම නව තීරණයට ඇතැම් කණ්ඩායම්වල කැමැත්ත ද පළව ඇති බවද වාර්තා වනවා.
-

සිංහ කෙල්ලෝ ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියට සුදුසුකම් ලබයි
ඒ සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලියේ ඊයේ (05) පැවැති අවසන් පුර්ව වටයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායම ලකුණු 15කින් පරාජයට පත් කිරීමත් සමඟයි.
-

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ගාස්තු ගැන ක්‍රිකට් ආයතනය ගත් තීරණය
එම ආයතනය පෙන්වා දෙන්නේ ක්‍රීඩකයින් ටෙස්ට් තරඟ සඳහා ක්‍රීඩා කිරීම දිරි ගැන්වීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි.
-

යුපුන්ට තෙවැනි ස්ථානය
තමාගේ එකම බලාපොරොත්තුව පැරිස් ඔලිම්පික් උළෙල බවද යුපුන් සිය සටහනේ වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
-

විස්සයි විස්ස ලෝක කුසලානයට ක්‍රීඩා කරන එංගලන්ත – දකුණු අප්‍රිකා සංචිත නම් කෙරෙයි
ජෝස් බට්ලර්ගේ නායකත්වයෙන් යුතුව නම් කර ඇති සංචිතය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙක් ඇතුළත් වනවා.
-

රනිල්ගෙන් චමරිට දුරකථන ඇමතුමක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීයෙක් සඳහන් කළේ කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු විශේෂ ඇගයීමකට ලක්කිරීමට නියමිත බවයි.
-

එක්දින තරඟ වාර්තා රැසක් සමඟ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට විශිෂ්ඨ ජයක්
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායමට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළා.
-

බංග්ලාදේශ කණ්ඩායමට අලුත් දඟ පන්දු පුහුණුකරුවෙක්
බංග්ලාදේශය හා සිම්බාබ්වේ අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරඟාවලියට පෙර මුෂ්ටක් අහ්මඩ් මහතා ඩකා නුවර බලා පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වනවා.
-

මේ වසරේ දෙවන වරටත් IPL පිටිය ගිනියම් කරවූ සන්රයිසස් කණ්ඩායම
එහිදී සන්රයිසස් කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 49කදී ලකුණු 109ක් ලබාගනු ලැබුවා.
-

මුම්බායි ඉනිම වැනසූ මතීෂ තරඟයේ විරයා වෙයි
මුම්බායි වන්කඩේ හිදී පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් මුම්බායි කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට චෙන්නායි කණ්ඩායමට ආරාධනා කළා.
-

විජයකාන්ත් වියස්කාන්ත්ට IPL වරම් හිමිවෙයි
ඒ ආබාධයක් හේතුවෙන් මෙවර තරඟාවලියෙන් ඉවත් වීමට සිදුවූ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු ලෙසයි.
-

2024 LPL තරඟාවලියේ කාලසටහන නිකුත් කරයි
ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 2024 තරඟ කාලසටහන නිකුත් කර තිබෙනවා.
-

ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලානය දිනා අදට වසර 10ක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කර අද (06) වසර 10ක් සපිරෙනවා.
-

වනිඳු ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග ක්‍රීඩා නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
-

බංගලියන්ට එරෙහි ජය සමඟ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට
ලෝක ටෙස්ට් ශුරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 4 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව සිටිනවා.
-

බාබර් ආසම් ගැන පාකිස්ථාන ක්‍රිකට් ආයතනය ගත් තීරණය
පාකිස්ථාන සීමිත පන්දුවාර කණ්ඩායමේ නව නායකයා ලෙස හිටපු නායක බාබර් අසාම් පත් කර තිබෙනවා.
-

-

ශ්‍රී ලංකාව හමුවේ බංගලියන්ට පළමු ටෙස්ට් තරඟයෙන් අමිහිරි පරාජයක්
බංග්ලාදේශය සමඟ පැවැති පළමු ටෙස්ට් තරඟයෙන් ලකුණු 328ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත් වුණා.
-

IPL පළමු තරඟයෙන් ගියවර ශූරයන්ට ජය
තරඟාවලියේ සමාරම්භක උත්සවය ඊයේ (22) චෙන්නායි චිදම්බරම් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.
-

ලංකාවේ ක්‍රිකට් ප්‍රභලයින් සිව්දෙනෙක්ට IPL මඟ හැරෙනු ලකුණු
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙක් මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතිය අවිනිශ්චිත තත්ත්වයක් පවතින බව වාර්තා වනවා.
-

වනිඳුට යළිත් ජාත්‍යන්තර තරඟ තහනමක්
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග හට නැවත වතාවක් තරඟ තහනමක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබෙනවා.
-

බංගලි ව්‍යාඝ්‍රයන්ගෙන් සිංහ පුතුන්ට අමතක නොවන ක්‍රිකට් පාඩමක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක බංග්ලාදේශය කණඩායම අතර පැවැති එක්දින තරඟාවලිය 2-1ක් ලෙස බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (18) ජය ගැනීමට සමත් වුණා.
-

ශ්‍රී ලංකාව 96 ලෝක කුසලානය දිනාගෙන වසර 28යි
1996 ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිනාගෙන අද (17) වසර 28ක් සපිරෙනවා.
-

MS දෝණිගෙන් යාපනයේ යොවුන් ක්‍රීඩකයාට ඇරයුමක්
යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයේ 17 හැවිරිදි ක්‍රීඩකයෙකු වන Kugadas Mathulan පාසල් තරඟයකදී යොමු කළ විශිෂ්ඨ පන්දුවක් පසුගිය දිනවලදී සමාජ මාධ්‍ය තුළ කාගෙත් අවධානය යොමු වුණා.
-

සිංහ බංගලි එක්දින තරඟාවලිය අද ඇරඹේ
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන එක්දින තරඟාවලිය අද (12) ආරම්භ වෙනවා.
-

සිංහ කොල්ලන් හමුවේ බංගලි ව්‍යාඝ්‍රයෝ දමනය වෙයි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර තරඟ 3කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ තෙවන සහ අවසන් තරඟයෙන් ලකුණු 28ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (09) සමත් වුණා. සිල්හෙට් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායමේ නායක Najmul Hossain Shanto තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කිරීමටයි.…
-

මතීෂට අද තරඟය අහිමි වෙයි
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත අවසන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ දෙවන විස්සයි විස්ස තරඟයේ දී ඔහුගේ වම් පාදයේ ඇති වූ ආබාධය හේතුවෙන් තෙවන විස්සයි විස්ස තරඟය ක්‍රීඩා නොකරනු ඇති බවයි. තරඟයෙන් අනතුරුව සිදුකළ…


































