Sports
Welcome to our sports section, which is dedicated to bringing you the latest news, scores, and analysis from the world of sports in Sri Lanka. Our team of sports writers and analysts cover a wide range of sports, including cricket, rugby, football, and athletics. We provide in-depth coverage of significant events, such as the Sri Lanka Premier League, and the ongoing range of your favourite local teams and athletes.
-

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මව්බිමට පැමිණෙයි
මෙහිදී ඔවුන් පිළිගැනීම සඳහා පාපන්දු ක්‍රීඩකයින් සහ පාපන්දු ලෝලීන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියා.
-

අවසන් ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්
11 වන ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළ පැතුම් නිස්සංක සිය 2 වන ටෙස්ට් ශතකය අද (09) වාර්තා කිරීමට සමත් වුණා.
-

ඕස්ට්‍රේලියාවේ පුහුණුකරුවෙක් ලෙස වැඩ කළ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට බරපතළ චෝදනාවක්
එම ආයතනයේ චර්යා ධර්ම සංග්‍රහයට අදාළ පරීක්ෂණයක් ඉදිරියේ පැවැත්වෙනු ඇති.
-

-

පළමු ටෙස්ට් තරඟයේ ජය එංගලන්තයට
මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (25) දිනයේ පළමු භාගයේදි කිසිදු කඩුල්ලක් ලබා නොදීමට වග බලා ගනු ලැබුවා.
-

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් තරඟය අතරමැද නිවාඩුවක්
මෙම තරඟාවලියේ ඇති විශේෂත්වය වන්නේ පළමු ටෙස්ට් තරඟය සඳහා විවේක දිනයක් නිවේදනයක් කර තිබීමයි.
-

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානයේ සත්කාරකත්වය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට
මෙවර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානය එළැඹෙන ඔක්තෝම්බර් මස 03 වනදා සිට පැවැත්වීමට නියමිතව තිබුණා.
-

පැරිස් ඔලිම්පික් උළෙලේ පදක්කම් සටහනේ අමෙරිකාව පෙරමුණ ගනී
2024 ඔලිම්පික් තරඟාවලියේ පදක්කම් සටහනේ අමෙරිකාව පළමු ස්ථානය දිනාගත් අතර චීනය දෙවන දිනාගනු ලැබුවා.
-

ප්‍රවීන් ජයවික්‍රමට ICCයෙන් චෝදනාවක්
ඔහුට මේ සම්බන්ධව ලැබී තිබූ පණිවුඩය මකා දමා ඇති බවද වාර්තා වනවා.
-

27 වසරකට පසු ශ්‍රී ලංකාව ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරයි
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 249ක් ලබා ගැනීමට සමත් වුණා.
-

එක්දින පිටියේ භාරත අනුශූරයෝ දණ ගැස්සු සිංහ කොල්ලෝ
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකාව පළමු පන්දුවට පහර දීමට තීරණය කළා.
-

කලකට පසු සිංහයන් සටනක් දෙයි – ඉන්දියාව සමඟ පැවැති පළමු එක්දින තරඟය ලකුණු සමවෙයි
මේ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 230ක් රැස් කරගැනීමට සමත් වුණා.
-

පතිරණට සහ මදුශංකට එක්දින තරඟාවලිය අහිමි වෙයි
ඊට අමතරව කුසල් ජනිත්, ප්‍රමෝද් මදුෂාන් සහ ජෙෆ්රි වැන්ඩසේව ශ්‍රී ලංකා එක්දින සංචිතයට එක් කර තිබෙනවා.
-

සුපුරුදු මැදපෙළ පෙරහැර නිසා විස්සයි විස්ස තරඟාවලියේ ජය ඉන්දියාවට
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ තුනකින් යුත් පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියේ පැවැති අවසන් තරඟයේ ජය වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (30) සමත් වුණා. පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර…
-

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරී ධුරයට සංගාගේ නමත් යෝජනා වෙයි
ඕවර 50 තරඟවලදී එංගලන්ත කණ්ඩායම අසාර්ථක වීම ඔහුගේ ඉල්ලා අස්වීමට ප්‍රධාන හේතුවක්ව ඇති බවයි වාර්තා වන්නේ.
-

කෙල්ලන් ආසියාවම දිනූ දා කොල්ලන් සුපුරුදු රිද්මයට එයි
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු 32කින් කුසල් ජනිත් පෙරේරා ලකුණු 53ක් ලබාගත් අතර පැතුම් නිශ්ශංක ලකුණු 32ක් ලබා ගනු ලැබුවා.
-

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියාවේ ශූරයන් වෙයි
ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම සිය පන්දු ඕවර් 20කදී කඩුලු 6ක් දැවී ලකුණු 165ක් රැස් කළා.
-

ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්
මෙහිදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සුර්ය කුමාර් යාදෙව් ලකුණු 58ක් රැස්කළ අතර රිෂාබ් පාන්ට් ලකුණු 49ක් ලබා ගනු ලැබුවා.
-

ආසියානු කුසලාන අවසන් තරඟයට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සුදුසුකම් ලබයි
ඒ අනුව පිටියට පිවිසි පාකිස්ථාන කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 140ක් රැස් කිරීමට සමත් වුණා.
-

පැරිස් ඔලිම්පික් උළෙල අද ඇරඹේ
මෙවර ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 6ක්.
-

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ජයග්‍රහණය වාර්තා කරයි
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් වෙනුවෙන් උදේෂිකා ප්‍රබෝධනී සහ ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු දෙක බැඟින් දවා ගැනීමට හැකියාව ලැබුණා.
-

වනිඳු හසරංග විස්සයි විස්ස නායකත්වයෙන් සමුගනී
තවද වනිඳු හසරංග ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරන බවද එම නිවේදනයේ සඳහන් වනවා.
-

මත්පැන් සාදය ගැන පුවතට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිළිතුරු
අදාළ පුවතෙහි වාර්තා කර ඇති පරිදි එවැනි සිදුවීම් කිසිවක් සිදුවී නොමැති බව තහවුරු කරන බවද ක්‍රිකට් ආයතනය පවසනවා.
-

වසර 17කට පසු ඉන්දීය කණ්ඩායම විස්සයි විස්ස පිටියේ ශූරයන් වෙයි
බාබෙඩෝස් හිදී පැවැති මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක රෝහිත් ශර්මා තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.
-

ලෝක කුසලානය විස්සයි විස්ස පිටියේ මීළඟ ශූරයන් කවුද? තීරණය අද
තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතව ඇති.
-

ඉන්දියාව විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි
ඉන්දියාව වෙනුවෙන් රෝහිත් ශර්මා ලකුණු 57ක් ලබා ගනු ලැබුවා.
-

ක්‍රිස් සිල්වර්වුඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකාර ධුරයෙන් ඉල්ලා අස්වෙයි
2022 වසරේ මැයි මසදී ඒ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරුණා.
-

දකුණු අප්‍රිකානුවන් ඇෆ්ඝන්වරුන්ගේ ලෝක කුසලාන සිහිනය බොඳ කරයි
ඇෆ්ඝන් ඉනිමේ පන්දුවාර 6යි පන්දු 3ක් වන විට මුල්පෙළ කඩුලු 6ම බිඳ වැටීම හේතුවෙන් ඔවුන්ගේ පිතිකරුවන් දැඩි අසීරු අඩියකට මුහුණ දෙනු ලැබුවා.
-

මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වෙයි
කණ්ඩායමේ සැලකිය යුතු වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට ද මහේල සිය දායකත්වය ලබාදෙනු ලැබුවා.
-

තලේබාන්වරුන් අතිශය පළමු වතාවට ICC තරඟාවලියක අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබයි
ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 115ක් ලබා ගැනීමට සමත් වුණා.
-

ඉන්දියාව අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබයි
මේ අනුව පන්දුවට පහර පිටියට පිවිසි ඉන්දියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 205ක් ලබා ගැනීමට සමත් වුණා.
-

සම සත්කාරකයන් තරඟාවලියෙන් ඉවතට ඇද දමමින් දකුණු අප්‍රිකාව සහ එංගලන්ත කණ්ඩායම අවසන් පුර්ව වටයට
මේ අතර දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද (24) පැවැති තරඟයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 3ක තියුණු ජයක් ලබා ගැනීමට සමත් වුණා.
-

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වාර්තා පොත් අලුත් කරමින් පුර්ණ එක්දින තරඟාවලි ජයක් ලබයි
ඒ අවසරයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 275ක් ලබා ගනු ලැබුවා.
-

අමෙරිකානු වන්දනාවේ ගිය ශ්‍රී ලංකා යක්ඛ පුතුන් දිවයිනට පැමිණෙයි
කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිදු හසරංග කියා සිටියේ ක්‍රීඩකයින් හරියට ක්‍රීඩා නොකළ නිසා මෙම විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියෙන් ඉවත් වීමට සිදුවූ බවයි.
-

අපිට සමාවෙන්න – ඇන්ජෙලෝ මැතිව්ස්
කණ්ඩායමේ බලාපොරොත්තු සහ රටේ බලාපොරොත්තු විනාශ වීම ගැන ඔවුන් කනගාටුවෙන් සිටින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියා.
-

කටින් කිරිකට් ගැසූ සිංහ පුතුන්ට හිස් අතින්ම වෙන ලකුණු?
තරඟය අතහැර දැමීම සමඟ කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැඟින් හිමිවුණා.
-

ඕනෑම කණ්ඩායමක් පරාජය කරන්න සුදානම් – නේපාල නායකයා කියයි
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට මුහුණ දුන් තරඟ දෙකම පරාජය වීම හේතුවෙන් ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවත් වීමේ දැඩි අවධානම ලක්ව සිටිනවා.
-

බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාවට තවත් අවමන් සහගත පරාජයක්
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 124ක් ලබා ගනු ලැබුවා.
-

නිව්යෝර්ක් පිටිය ගැන ICCයෙන් නිවේදනයක්
මෙම ක්‍රීඩාංගණය 2024 ලෝක කුසලානය වෙනුවෙන් මාස 5ක පමණ කාලයක් තුළදී නිර්මාණය කළ අතර ඊට අවශ්‍ය තණතීරු ඕස්ට්‍රේලියාවේ සිට රැගෙන එනු ලැබුවා.
-

කෝඩුකාර ඇමෙරිකානු කණ්ඩායම ප්‍රබල පාකිස්ථාන කණ්ඩායම පරදවයි
මේ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට එක්වූ කෝඩුකාර අමෙරිකානු කණ්ඩායම ප්‍රබල පාකිස්ථාන කණ්ඩායම පරදවා ලකුණු 5ක ඓතිහාසික විස්සයි විස්ස තරග ජයක් හිමි කරගැනීමට සමත් වුණා.







































