ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියේ අවසන් මහා තරඟය අද (29) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව කණ්ඩායම් අතර පැවැත්වෙන තරඟය බාර්බඩෝස් හිදී පැවැත්වීමට නියමිතයි.
තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතව ඇති.
ඉන්දියාව මුලික වටයේ A කාණ්ඩය යටතේ ඉන්දියාව අපරාජිතව සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ අතර D කාණ්ඩය යටතේ තරඟ වැදුණු දකුණු අප්‍රිකාව ද අපරාජිතව සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබුවා.








Leave a Reply