ශ්රී ලංකා විස්සයි විස්ස ක්රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග එම තනතුරෙන් ඊයේ (11) ඉල්ලා අස්වුණා.
නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා ක්රිකට් ආයතනය කියා සිටියේ ඔහුගේ අස්වීම භාරගත් බවයි.
තවද වනිඳු හසරංග ශ්රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරන බවද එම නිවේදනයේ සඳහන් වනවා.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ “ක්රීඩකයෙක් වශයෙන් ශ්රී ලංකාවට කළයුතු උපරිමයෙන් මම කරනවා. එසේම මගේ කණ්ඩායමට සහ නායකත්වයට උපරිම සහාය දක්වනවා.” යනුවෙනි.
Leave a Reply