Loading...

මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඔහු 2021 වසරේ දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශ පුහුණුකරු ලෙස පත් වුණා.

කණ්ඩායමේ සැලකිය යුතු වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට ද මහේල සිය දායකත්වය ලබාදෙනු ලැබුවා.

මීට අමතරව ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ තාක්ෂණික මධ්‍යස්ථානයේ ද කටයුතු කළ අතර එම තනතුරෙන් ද ඔහු ඉවත්ව තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *