Sports
Welcome to our sports section, which is dedicated to bringing you the latest news, scores, and analysis from the world of sports in Sri Lanka. Our team of sports writers and analysts cover a wide range of sports, including cricket, rugby, football, and athletics. We provide in-depth coverage of significant events, such as the Sri Lanka Premier League, and the ongoing range of your favourite local teams and athletes.
-

ශම්මි නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරයට
එහිදී නැවත වරක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස ශම්මි සිල්වා මහතා තේරී පත්වූ බවයි වාර්තා වන්නේ.
-

ක්‍රිකට් ලොව උද්වේගකාරී ලීග් තරඟාවලිය අද ඇරඹේ
තරඟාවලිය අද (22) සිට මැයි 25 වනදා දක්වා ක්‍රීඩාංගන 13කදී පැවැත්වීමට නියමිතයි.
-

දසුන් ශානකට දිල්ලි කැපිටල්ස් වෙතින් කැඳවීමක්?
තරඟාවලියට එක්වන සියලු කණ්ඩායම් මේ වන විට ආරම්භ කර තිබෙනවා.
-

ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම පරදා කොදෙව් මාස්ටර්ස් කණ්ඩායම අවසන් මහා තරඟයට
ඒ තියුණු තරඟයකින් පසු ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායමට එරෙහිව අවසන් පුර්ව තරඟය ලකුණු 6කින් ජය ගනිමින්.
-

ඉන්දීය කණ්ඩායම තෙවන වරටත් ශූරයන්ගේ කුසලානය දිනාගනී
ඩුබායි හිදී පැවැති අවසන් මහා තරඟයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙනු ලැබුවා.
-

කාසියේ වාසිය නවසීලන්තයට
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරඟය දිවා රාත්‍රී තරඟයක් ලෙසින් පැවැත්වීමට නියමිතයි.
-

සත්කාරක පාකිස්ථානය සහ බංග්ලාදේශය චැම්පියන්ස් කුසලානයෙන් ඉවතට
ඒ ඊයේ (24) බංග්ලාදේශය සමඟ පැවැති තරඟයේ කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වීම සමඟයි.
-

දසුන්ට ඩොලර් 10000ක දඩයක්
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඔහුට අමෙරිකානු ඩොලර් 10,000ක දඩයක් ද පැනවීමට කටයුතු කර ඇති බවයි.
-

ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලිය අද ඇරඹේ
ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලිය මෙවර පැවැත්වෙන්නේ 9 වන වරටයි.
-

කැන්ගරුවන් ශ්‍රී ලංකාවේදී තවත් එක්දින තරඟාවලියක් ලබයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ දැවැන්තම එක්දින තරඟ ජයග්‍රහණය ලෙස වාර්තා අතරටද මෙය එක්වෙනවා.
-

ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම පසු දිමුත් ඕස්ට්‍රේලියාවට
ඔහු මේ බව සඳහන් කළේ අද (05) ගාල්ලේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
-

-

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන මාර්තු මස 31 වනදා
මේ අතර ක්‍රිකට් නිලවරණය සඳහා අදාළ නාම යෝජනා කැඳවීම ඊයේ (23) දිනයේ දී අවසන් වුණා.
-

ඕස්ට්‍රේලියාව ලෝක කුසලාන ටෙස්ට් ශූරතා අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි
තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමු පන්දුවට පහර දීමට තීරණය කළා.
-

ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා අතර ටෙස්ට් තරඟාවලියට දින නියම වෙයි
තරඟ දෙකම ගාල්ලේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
-

කොන්ටාස් එක්ක ඇති කරගත් සිද්ධිය නිසා ICCය කෝලි ගැන ගත් තීරණය
ඊට අමතරව ඔහුගේ විනය වාර්තාවට දඬුවම් ලකුණක් එකතු කිරීමටත් ICC කටයුතු කර තිබෙනවා.
-

පාකිස්ථානය ශූරයින්ගේ කුසලාන තරඟාවලිය ගැන ගත් විශේෂ තීරණය
කෙසේ වෙතත් තරඟාවලියේ තරඟ කාලසටහන මේ දක්වා ICC විසින් නිල වශයෙන් නිවේදනය කර නැහැ.
-

කෝලී ඉන්දියාව හැර ලන්ඩනයේ පදිංචියට යන්න තීරණය කරයි
කෝලීට සහ අනුෂ්කාට දැනටමත් ලන්ඩනයේ දේපල සතුව තිබෙනවා.
-

ශූරයින්ගේ කුසලාන තරඟාවලියේ දී පාකිස්ථානය ගත් දැඩි තීරණය නිසා ලංකාවට ආපු සුපිරි චාන්ස් එක මෙන්න
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (19) පස්වරුවේ මේ බව නිවේදනය කළා.
-

දික්වැල්ලගේ ක්‍රිකට් තහනම ලිහිල් වෙයි
මේ අනුව අද (11) සිට ඔහුට සියලුම ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවනු ඇති.
-

අවුරුදු 19න් පහළ ආසියානු ශූරතාව දෙවන වරටත් බංග්ලාදේශයට
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත් වූ මෙම තරගාවලියේ අවසන් මහා තරඟය අද ඩුබායි හිදී පැවැත්වුණා.
-

IPL ක්‍රීඩක වෙන්දේසිය අද
ක්‍රීඩක වෙන්දේසිය ශ්‍රී ලංකා වේලාවෙන් අද (24) පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතයි.
-

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අදියර තුන කාලවකවානු ප්‍රකාශයට පත්කරයි
මෙය සැලකෙන්නේ IPL අදියර තුනක තරඟ පැවැත්වෙන කාලසීමාවක් ප්‍රසිද්ධයට පත්කළ පළමු අවස්ථාව ලෙසයි.
-

ශූරයන්ගේ කුසලාන තරඟාවලියට ඉන්දීය කණ්ඩායම පාකිස්ථානයට යන්න බෑ කියයි – තරඟාවලිය හයිබ්‍රිඩ් ක්‍රමවේදයට?
එම පාලක මණ්ඩලය ICC වෙත සඳහන් කරන්නේ ඉන්දීය කණ්ඩායම පාකිස්ථානය වෙත යැවීමෙන් වළකින ලෙසට ඉන්දීය රජය විසින් තමන්ට දැනුම් දී ඇති බවයි.
-

හොංකොං සික්සස් ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව ශ්‍රී ලංකාවට
ලකුණු 74ක ජයග්‍රාහී ඉලක්කය කඩුලු 3ක් දැවී තිබියදී තරඟයේ 5 වන පන්දුවාරයේ දී පසුකර යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.
-

ලංකා T10 ලීග් ක්‍රීඩක වෙන්දේසිය නොවැම්බර් 10 වනදා
ඊයේ (29) නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව දැනුම් දෙනු ලැබුවා.
-

ආසියානු නැගී එන කණ්ඩායම් විස්සයි විස්ස තරඟාවලියේ ශූරතාව ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම දිනාගනී
ඕමානයේ අල් ඇමරට් ක්‍රීඩාංගණයේදී තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා A කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
-

ආසියානු දැල්පන්දු කිරුළ ශ්‍රී ලංකාවට අහිමිවෙයි
මෙහිදී අවසන් මහා තරඟය දක්වා අපරාජිතව පැමිණ ශ්‍රී ලංකාවට අවාසනාවන්ත ලෙසින් කිරුළ අහිමි වුණා.
-

ශ්‍රී ලංකාවට තවත් එක්දින තරඟාවලි ජයක්
ඒ අනුව පිටියට පිවිසි කොදෙව් කණ්ඩායම පන්දුවාර 36කදී අවසානයේ සියල්ලන් දැවී ලකුණු 189ක් රැස් කළා.
-

පළමු එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාවට පහසු ජයක්
පල්ලෙකැලේ දී පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
-

නවසීලන්ත කාන්තා කණ්ඩායම කුළුදුල් ලෝක කුසලානයේ පහස ලබයි
කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ නවසීලන්ත ජයග්‍රහණය කළ පළමු ලෝක කුසලානය ලෙස මෙය වාර්තා අතරට එක්වෙනවා.
-

කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
චරිත් අසලංක නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙක් ඇතුළත්.
-

කොදෙව් කොල්ලන්ට සිංහ කොල්ලන් අමතක නොවන ක්‍රිකට් පාඩමක් කියා දෙයි
ශ්‍රී ලංකාව වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 54ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 26ක් සහ කුසල් පෙරේරා ලකුණු 24ක් ලබා ගැනීමට සමත් වුණා.
-

බංග්ලාදේශයට එරෙහි වාර්තා පොත් අලුත් කරමින් ඉන්දියාව විස්සයි විස්ස තරඟාවලි ජයක් ලබා ගනී
ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 297ක් රැස් කිරීමට සමත් වුණා.
-

-

-

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සනත්ට සේවා දිගුවක්
සිල්වවුර්ඩ්ගෙන් පුරප්පාඩු වී ඇති එම තනතුරු සඳහා සුදුසු අයෙක් පත් කරන තෙක් සනත් ජයසූරිය තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කෙරුණා.
-

දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට
තරඟයේ පළමු ඉනිමට පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 602ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට හැකි වුණා.
-

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
මෙවර තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.
-




































