Loading...

LPL කණ්ඩායම් දෙකකට ඉදිරියේදී අලුත් හිමිකරුවන්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ කලම්බු ස්ට්‍රයිකර්ස් සහ ජැෆ්නා කිංග්ස් යන කණ්ඩායම්වල හිමිකරුවන් සතු අයිතිය අවසන් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් පවසන්නේ කොන්ත්‍රාත් කොන්දේසි ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සහ IPG සමූහය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.

මේ අනුව එළැඹෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ දී කලම්බු ස්ට්‍රයිකර්ස් සහ ජැෆ්නා කිංග්ස් යන කණ්ඩායම් සඳහා නව හිමිකරුවන් ඉදිරිපත් කෙරෙනු ඇති.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *