ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයට අදාළ තරඟ කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මේ අනුව මෙහිදී ටෙස්ට් තරඟ 2ක් සහ එක්දින තරඟයක් පැවැත්වීමට නියමිත බව සඳහන්.
ජනවාරි 29 වනදා පළමු ටෙස්ට් තරඟය ආරම්භ වන අතර දෙවන ටෙස්ට් තරඟය පෙබරවාරි 06 වනදා ආරම්භ වීමට නියමිතයි.
තරඟ දෙකම ගාල්ලේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
දෙරට අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගය දිවා-රාත්‍රී තරගයක් ලෙස පෙබරවාරි 13 වනදා පැවැත්වෙනවා.








Leave a Reply