Loading...

ශම්මි නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2025 – 2027 වර්ෂ සඳහා නිලධාරීන් තෝරා පත්කර ගැනීමේ නිලවරණය අද (31) කොළඹ දී පැවැත්වුණා.

එහිදී නැවත වරක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස ශම්මි සිල්වා මහතා තේරී පත්වූ බවයි වාර්තා වන්නේ.

මේ අනුව ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස අඛණ්ඩව තේරී පත්වු සිව්වන අවස්ථාවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *