චෙන්නායි සුපර් කිංගිස් කණ්ඩායමේ නිත්‍ය නායක ලෙසින් නම්කර සිටි රුතුරාජ් ගයික්කාඩ් ආබාධයකට ලක්වීම හේතුවෙන් IPL තරඟාවලියේ ඉදිරි තරඟ සඳහා කණ්ඩායම් නායකත්වයට MS දෝනි නම් කර තිබෙනවා.
මෙවර තරඟාවලිය අතරතුරදී ගයික්වාඩ් වැලමිටේ ආබාධකට ලක්වූ අතර වෛද්‍ය වාර්තා අනුව ඔහුට සමස්ථ තරඟාවලියෙන්ම ඉවත් වීමට සිදු වුණා.
කෙසේ වෙතත් 2025 තරඟාවලියේ දී සාර්ථක දස්කම් දැක්වීමට නොහැකි වූ අතර ඔවුන් ක්‍රීඩා කළ තරඟ 5න් මේ දක්වා ජය ගැනීමට හැකිවුණේ එක් තරඟයක් පමණි.
මේ හේතුවෙන් ඔවුන් කණ්ඩායම් 10ක් අතරින් 9වන ස්ථානයේදී රැඳී සිටිනවා.
Leave a Reply