ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධානය කරන ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු නොවැම්බර් 10 වනදා පැවැත්වීමට නියමිතයි.
ඊයේ (29) නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව දැනුම් දෙනු ලැබුවා.
දෙස් විදෙස් සුපිරි ක්‍රිකට් තරු රැසක් එක්වන මෙම තරඟාවලිය දෙසැම්බර් මස 12 වනදා සිට 22 වනදා දක්වා කණ්ඩායම් 6ක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරගාවලිය සඳහා ක්‍රීඩකයින්ට නොවැම්බර් මස පළමු වනදා සිට ලියාපදිංචි වීමේ හැකියාව පවතිනවා.








Leave a Reply