Sports
Welcome to our sports section, which is dedicated to bringing you the latest news, scores, and analysis from the world of sports in Sri Lanka. Our team of sports writers and analysts cover a wide range of sports, including cricket, rugby, football, and athletics. We provide in-depth coverage of significant events, such as the Sri Lanka Premier League, and the ongoing range of your favourite local teams and athletes.
-

සිංහ කොල්ලන් ඉදිරියේ බංගලි කොටි දමනය වෙයි
ශ්‍රී ලංකාව වෙනුවෙන් කමිල් මිෂාර නොදැවී ලකුණු 46ක් රැස්කිරීමට සමත් වුණා.
-

ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරඟාවලිය අද ඇරඹේ
මෙම තරඟාවලියේ දී කණ්ඩායම් 8ක් කාණ්ඩ 2ක් යටතේ තරඟ වැදීමට නියමිතයි.
-

එංගලන්තය හමුවේ දකුණු අප්‍රිකාවට වාර්තාගත පරාජයක්
මීට පෙර මෙම අමිහිරි වාර්තාව ශ්‍රී ලංකා ඉදිරියේ ලියවී තිබු අතර එහිදී ඔවුන් ඉන්දියාව හමුවේ ලකුණු 317ක පරාජයක් ලබා තිබුණා.
-

වැරදි හදාගත් සිංහ කොල්ලෝ සිම්බාබ්වේ සමඟ විස්සයි තරඟාවලිය ජයග්‍රාහීව අවසන් කරයි
ඒ අනුව පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 191ක් ලබා ගැනීමට සමත් වුණා.
-

මම අයින් වෙන්නේ ක්‍රීඩාව ගැන කැපවීමක් නැති නිසා නෙමෙයි – රොෂාන් මහානාම
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ අතිශයින්ම පෞද්ගලික හේතූන් මත තමන් මෙම තීරණය ගත් බවයි.
-

චීනයේ යන කරාතේ ක්‍රීඩක වීසා ප්‍රමාදය ගැන විමර්ශනයක්
එම අමාත්‍යාංශය පවසන්නේ එම ප්‍රමාදයන් නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී මුහුණ දීමට අපහසුතාවය පිළිබඳව කණගාටුව පළ කරන බවයි.
-

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැති එක්දින තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට
පන්දුවට පහර දීමේ දී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Ben Curran ලකුණු 79ක් සහ Sikandar Raza නොදැවී ලකුණු 59ක් රැස් කිරීමට සමත් වුණා.
-

දිල්ශාන්ගේ විශිෂ්ඨ පන්දු යැවීමෙන් ශ්‍රී ලංකාවට ලැබුණු තියුණු ජය
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 298ක් ලබා ගනු ලැබුවා.
-

ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
මෙවර ආසියානු තරඟාවලිය සැප්තැම්බර් 9 වනදා සිට 28 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙනවා.
-

සිම්බාබ්වේට එරෙහි විස්සයි විස්ස තරඟාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
මෙම සංචිතය සඳහා නවක ක්‍රීඩක විෂේන් හැලඹගේ සහ කාමිල් මිශාර ද ඊට එක්කර තිබීම විශේෂතයක්.
-

සිම්බාබ්වේ සමඟ එක්දින තරඟාවලියට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ඉන් පළමුව පැවැත්වෙන එක්දින තරඟාවලිය මේ මස 29 වනදා ආරම්භ වනවා.
-

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ ශ්‍රී ලංකාවේ තරඟ සංචාරයක
තරඟාවලිය ලබන වසරේ මුල් මසදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
-

ශ්‍රී ලංකා ක්‍රිකට් නව ජර්සිය එළිදක්වයි
මෙම නව ක්‍රිකට් ජර්සිය, ක්‍රීඩක සුව පහසුව වැඩි දියුණු කිරීම, හුස්ම ගැනීමේ හැකියාව ප්රශස්ත කිරීම සහ ක්‍රිකට් තරඟවලදී ක්‍රීඩකයින්ට ක්‍රීඩා කිරීමේ පහසුව සඳහා නිර්මාණය කර තිබෙනවා.
-

-

-

බංග්ලාදේශය හමුවේ සනත්ගේ ගොවි දරුවෝ ලැජ්ජා සහගත පරාජයක් උරුම කරගනී
කෙසේ වෙතත් මෙම වාර්තා ගැන කිසිඳු තැකීමකින් තොරව නායකයා කාසියේ වාසිය ගැන ලබාගත් තීරණය සම්බන්ධව බොහෝ දෙනා විමතිය පළකලා.
-

කුසල් සහ පැතුම්ගෙන් බංගලි ක්‍රිකට් ක්‍රීඩකයන්ට අමතක නොවන ක්‍රිකට් ප්‍රහාරයක්
ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනා වැය කළේ පන්දු 28ක් පමණක් වීම විශේෂත්වයක්.
-

බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැති එක්දින තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට
ඒ අනුව තරඟ 3කින් යුත් එක්දින තරඟාවලියේ 2-1ක් ලෙස ජය ගැනීමට සමත් වුණා.
-

බංගලි ව්යාඝ්රයින් ඉදිරියේ ශ්‍රී ලංකා කණ්ඩායමට අමිහිරි පරාජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරඟයෙන් ලකුණු 16ක ජයක් වාර්තා කිරීමට සංචාරයක බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (05) සමත් වුණා. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය දිනාගත් ගත් බංග්ලාදේශ නායකයා තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි. මේ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 248කට සීමා කිරීමට ශ්‍රී ලංකා…
-

බංග්ලාදේශය අතර පැවැති ටෙස්ට් තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට
මේ අනුව තරඟ දෙකකින් සමන්විත වූ මෙම තරඟය 1 – 0ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමි වුණා.
-

පැතුම්ගේ ඉනිමෙන් ශ්‍රී ලංකාවට ස්ථාවර ආරම්භයක්
ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගීමේ දී අද (19) දිනයේ සියලු ගෞරව පැතුම් නිස්සංක හිමි කරගනු ලැබුවා.
-

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරඟය අද ඇරඹේ
අද (17) තරඟයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට නවක මුහුණු දෙකක් එක්ව තිබෙනවා.
-

ක්‍රිකට් මහ ගෙදරදීම සාපයෙන් මිදුණු දකුණු අප්‍රිකානු කණ්ඩායම ටෙස්ට් ලෝක ශූරතාවය දිනා ගනී
ඔවුන් මෙම සුවිශේෂී ජයග්‍රහණය ලබා ගනු ලැබුවේ ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමින්.
-

බංගලුරු ජයග්‍රාහී සැමරුම ඛේදවාචකයක් වෙයි
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයින් 50කට අධික ගණනක් තුවාල ලබා ඇති බවයි.
-

වසර 18කට පසු බංගලුරු කණ්ඩායම IPL ශූරතාව දිනා ගනී
මෙහිදී තියුණු තරඟයකින් පසු ඉතිහාසයේ පළමු වරට IPL කිරුළ පැළඳීමට රෝයල් චැලෙන්ජර්ස් බංගලුරු කණ්ඩායම ඊයේ (03) සමත් වුණා.
-

ග්ලෙන් මැක්ස්වෙල් එක්දින ජාත්‍යන්තර පිටියට සමු දෙයි
ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් වහාම ක්‍රියාත්මක වන පරිදි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව නිවේදනය කර තිබෙනවා. කෙසේ නමුත් ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ පිටියේ තවදුරටත් තමා රැඳී සිටින බවද ඔහු පවසනවා. ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන ග්ලෙන් මැක්ස්වෙල් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලෝක කුසලාන දෙකක් ජයග්‍රහණය කිරීමට විශාල දායකත්වයක් ලබාදුන් ක්‍රීඩකයෙකි. 36 හැවිරිදි ග්ලෙන් මැක්ස්වෙල් ඕස්ට්‍රේලියාව වෙනුවෙන්…
-

-

මැතිව්ස් ටෙස්ට් පිටියට සමුදෙන්න තීරණය කරයි
සීමිත පන්දුවාර තරඟ සඳහා තම සහාය අවශ්‍ය ඕනෑම අවස්ථාවක තමා සුදානම් බවද ඔහු මෙම දැනුම් දීමදී සඳහන් කර තිබෙනවා.
-

ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරනු ලබන තරග ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි
ලබන මස ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා නැගී එන කණ්ඩායම් ආසියානු කුසලානය ද ඊට ඇතුළත් බවද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
-

කුසල් මෙන්ඩිස්ට IPL වරම්
කුසල් මෙන්ඩිස්ට මෙම කැඳවීම ලැබී ඇත්තේ එංගලන්ත පිතිකරු මෙන්ම කඩුලු රකින්නා වන ජෝස් බට්ලර් වෙනුවටයි.
-

විරාත් කෝලි ටෙස්ට් පිටියට සමුදෙයි
36 වියේ පසුවන විරාත් කෝලි වසර 14ක කාලයක් ටෙස්ට් ක්‍රිකට් පිටියේ රැඳී සිටියා.
-

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලිය නැවත ඇරඹෙන දවස මෙන්න
මේ අනුව තරඟාවලියේ ඉතිරි තරඟ ක්‍රීඩාංගණ 6කදී පැවැත්වීමට නියමිත බව සඳහන්.
-

IPL සතියකින් නැවතත් ඇරඹෙයි? PSL දින නියමයක් නොමැතිව කල් යයි
නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ක්‍රිකට් ආයතනය (BCCI) මේ බව සඳහන් කර තිබෙනවා.
-

IPL තරඟාවලිය තාවකාලිකව අත්හිටුවයි
කෙසේ වෙතත් මේ පිළිබඳව අද (09) දිනයේ දී නිල නිවේදනයක් සංවිධායකයින් විසින් නිකුත් කරනු ඇති.
-

PSL තරඟාවලියේ ඉතිරි තරඟ ඩුබායි වෙත – IPL තරඟාවලියත් අතරමඟ නවතින ලකුණු?
පාකිස්තාන ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන ඇත්තේ ඉන්දු පාකිස්තාන ගැටුම් උත්සන්න වීම සමඟයි.
-

LPL කණ්ඩායම් දෙකකට ඉදිරියේදී අලුත් හිමිකරුවන්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් පවසන්නේ කොන්ත්‍රාත් කොන්දේසි ඉටු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සහ IPG සමූහය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.
-

-

ආසියානු රග්බි පිරිමි ශූරතාවලියේ දී ශ්‍රී ලංකාවට ඉහළම ස්ථානයක්
මේ අනුව ආසියාවේ ප්‍රධාන කණ්ඩායම් 4 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වුණා.
-

දසුන් ශානකට නැවතත් IPL වරම්
2023 වසරේ දී දසුන් ශානක එම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර ඇති අතර ඔහුව ඉන්දීය රුපියල් ලක්ෂ 75කට මිලදී ගෙන ඇති බව සඳහන්.
-

චෙන්නායි කණ්ඩායමේ නායකත්වය නැවත දෝණි අතට
මෙවර තරඟාවලිය අතරතුරදී ගයික්වාඩ් වැලමිටේ ආබාධකට ලක්වූ අතර වෛද්‍ය වාර්තා අනුව ඔහුට සමස්ථ තරඟාවලියෙන්ම ඉවත් වීමට සිදු වුණා.


































