Sports
Welcome to our sports section, which is dedicated to bringing you the latest news, scores, and analysis from the world of sports in Sri Lanka. Our team of sports writers and analysts cover a wide range of sports, including cricket, rugby, football, and athletics. We provide in-depth coverage of significant events, such as the Sri Lanka Premier League, and the ongoing range of your favourite local teams and athletes.
-

අළු බඳුන තරඟාවලිය නිසා මෙල්බර්න් ක්‍රීඩාංගණයේ තණ තීරුවට දඩ ලකුණක්
පළමු දින කඩුලු 20ක් සහ දෙවන දිනයේ කඩුලු 16ක් බිඳ වැටෙමින් එංගලන්තයට ජය හිමිකර දෙමින් දින දෙකින් අවසන් වුණා.
-

එංගලන්ත කණ්ඩායමේ මීළඟ පුහුණුකාර ධූරය ඉන්දීය ජාතිකයෙකුට?
එංගලන්ත කණ්ඩායමේ හිටපු සුපිරි දඟ පන්දු යවන්නෙකු වන මොන්ටි පෙන්සාර් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම යෝජනාව සිදුකර ඇති බව සඳහන්.
-

ආසියානු යොවුන් එක්දින ක්‍රිකට් ශූරතාව පාකිස්ථාන යොවුන් කණ්ඩායමට
අවසන් වතාවට ඔවුන් 2012 වසරේ සමශූරයන් වුණා.
-

2026 ලෝක කුසලාන තෙක් විස්සයි විස්ස නායකත්වය දසුන් ශානකට
වත්මන් තේරීම් කමිටුව පත්වීමෙන් අනතුරුව අද (19) ක්‍රිකට් ආයතනයේ පැවැත්වෙන මාධ්‍ය එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
-

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අලුත් පන්දු රැකීමේ පුහුණුකරුවෙක්
ආර්. ශ්‍රීධර් 2014 සිට 2021 දක්වා ජාත්‍යන්තර තරඟ 300කට අධික සංඛ්‍යාවක් ආවරණය කරමින් ඉන්දියාවේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස සේවය කර තිබෙනවා.
-

තරංගව ඉවතට – ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සභාපති ධුරයට පරණ මුහුණක් එයි
පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවේ අනෙකුත් සාමාජිකයන් ලෙස ඉන්දික දි සේරම්, විනෝතන් ජෝන්, රසංජලී ද අල්විස් සහ තරංග පරණවිතාන නම් කොට තිබීම විශේෂත්වයකි.
-

IPL ක්‍රීඩක වෙන්දේසියේ දී කැමරන්ට සහ මතීෂට ලොකු මිලක්
මෙවර වෙන්දේසියේ දී ශ්‍රී ලංකාවේ ක්‍රීඩක වනිඳු හසරංග ලක්නව් සුපර් ජයින්ට්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 2කට මිලදී ගනු ලැබුවා.
-

හතුරුසිංහගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නඩු
ස්විට්සර්ලන්තයේ අන්තර්ජාතික ක්‍රීඩා බේරුම්කරන අධිකරණය හමුවේ මෙම නඩුව පවරා ඇති බව සඳහන්.
-

IPL ක්‍රීඩක වෙන්දේසියේ ඉහළම ඉල්ලීම් අතරට ලංකවෙන් ක්‍රීඩකයින් තුන්දෙනෙක්
තවද ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන් මෙවර වෙන්දේසියේ ප්රමුඛ ක්‍රීඩකයින් අතරට එක්වීමට නියමිතයි.
-

ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියේ නිල කාල සටහන එළිදක්වයි
ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරඟය පෙබරවාරි 8 වනදා අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙනු ඇති.
-

වෙනස්කම් තුනක් කරත් සනත්ගේ ගෝලයෝ සුපුරු රිද්මයම රඳවා ගනී
මෙම තරඟාවලිය පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ තත්වයකද හෑල්ලු කරන මට්ටමේ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කිරීමද විශේෂත්වයක් වනවා.
-

විනිසුරු තීන්දුව නිසා අපතේ ගිය මිලාන් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් මහා තරඟ සිහිනය
තරඟයේ පාකිස්ථාන කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 154ක ඉලක්කයට ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 148ක් පමණි.
-

සනත්ගේ ගොවි දරුවෝ තුන්කොන් තරඟාවලියේදීත් සුපුරුදු රිද්මයට එයි
ඒ අනුව පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8කට ලකුණු 162ක් රැස් කිරීමට සමත් වුණා.
-

තුන්කොන් විස්සයි විස්ස තරඟාවලිය අදින් ඇරඹේ
ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරඟය ලබන 20 වනදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙනවා.
-

පාකිස්ථාන කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අවමන් සහගත පරාජයක්
තරඟයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.
-

ක්‍රිකට් ක්‍රීඩකයින් ලංකාවට එන්න හැදුවේ කළමනාකරුවන්ගේ බලපෑම නිසාද?
ඔවුන් පසුගිය බ්‍රහස්පතින්දා අලුයම 3ට පමණ ඉස්ලාමාබාද් නුවරින් පිටත්ව යාමට සුදානමින් සිට තිබෙනවා.
-

කමිඳු සහ එෂාන්ව සන්රයිසස් රඳවා ගනිද්දී මතීෂ සහ දසුන් ගැනත් තීන්දුවක් ගනී
කෙසේ වෙතත් එම කණ්ඩායමෙන් තවත් ක්‍රීඩකයින් පිරිසක් ද නිදහස් කර තිබෙනවා.
-

IPL ක්‍රීඩක වෙන්දේසියට දින නියම වෙයි
ඉන්පසුව වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරන අවසන් ක්‍රීඩක ලැයිස්තුව සකසනු ලබනවා.
-

ශ්‍රී ලංකාව සහ පාකිස්ථාන අතර එක්දින සටන අද ඇරඹේ
මෙම එක්දින තරඟාවලියෙන් අනතුරුව පන්දුවාර විස්සයි විස්ස තුන්කොන් තරඟාවලියක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
-

2026 විස්සයි විස්ස ලෝක කුසලානයට ලංකාවෙන් ක්‍රීඩාංගණ 3ක්
ICC විධායක කමිටුව විසින් මෙම ස්ථාන ත්‍රිත්වය අනුමත කර ඇති බව වාර්තා වනවා.
-

T20 ලෝක කුසලානය ගැන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් පැහැදිළි කිරීමක්
කෙසේ වෙතත් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගණය තෝරාගෙන තිබෙනවා.
-

සුරේෂ් රයිනාගේ සහ ශිකර් ධාවන්ගේ කෝටි 11.4 වත්කම් රාජසන්තක වෙයි
ඔවුන් දෙදෙනාට අමතරව මෙම චෝදනාව පිළිබඳව යුවරාජ් සිං හා රොබින් උත්ප්පාගෙන් ද ප්‍රකාශ ලබාගෙන ඇති බව වාර්තා වනවා.
-

බංගලදේශ කණ්ඩායමට නව පිතිකරණ පුහුණුකරුවෙක්
ලබන දෙසැම්බර් මස අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟාවලියේ සිට ඔහු පිතිකරණ පුහුණුකරු ලෙස බංග්ලාදේශ කණ්ඩායම සමඟ එක්වනු ඇති බවයි වාර්තා වන්නේ.
-

ඉන්දීය කාන්තා කණ්ඩායම ලෝක කුසලානයක පහස විඳගනී
එහිදී ඉන්දියාව වෙනුවෙන් Shafali Verma ලකුණු 87ක් රැස් කිරීමට සමත් වුණා.
-

LPL තරඟාවලිය ගැන ආ අලුත්ම ආරංචිය
මේ අතර LPL තරඟාවලියේ නිල සන්නාම තානාපති ලෙස පත්කර සිටි බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් එක්වනු ඇති බව වාර්තා වනවා.
-

ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම පැරදු ඉන්දීය කාන්තා කණ්ඩායම ලෝක කුසලාන අවසන් මහා තරඟයට
ඕස්ට්‍රේලියා ඉනිමේ අවසන් භාගයේ දී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Ashleigh Gardner ලකුණු 63ක් ලබා ගනු ලැබුවා.
-

දකුණු අප්‍රිකානු ලලනාවෝ ලෝක කුසලාන අවසන් මහා තරඟයට
එහිදී දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමේ නායක Laura Wolvaardt පන්දු 143කදී ලකුණු 169ක් රැස් කළා.
-

අනුශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට
දිවයිනට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා උණුසුම් අයුරින් කටුනායක ගුවන්තොටුපොළේ දී පිළිගනු ලැබුවා.
-

මේ වසරේ LPL නෑ – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
මේ අනුව ලෝක කුසලානයට පෙර ක්‍රීඩාංගණයන්හි සුදානම සහතික කිරීම කෙරෙහි පූර්ණ අවධානය යොමු කරමින් LPL තරඟාවලිය පිළිබඳව මෙම තීරණය ගෙන තිබෙනවා.
-

ශ්‍රී ලංකාව ආසියානු සත් සාමාජික රග්බි තරඟාවලියේ තෙවන ස්ථානය දිනා ගනී
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට තෙවන ස්ථානය වෙනුවෙන් ක්‍රීඩාකිරීමට සිදුවුණා.
-

IPL තරඟවාරයේ ක්‍රීඩක වෙන්දේසියේ දී මතීෂට, වනිඳුට, තීක්ෂණට මොනවා වෙයිද?
ඇතැම් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ බොහෝ විට මෙවර වෙන්දේසිය ඉන්දියාව තුළම පැවැත්වීමට වැඩි ඉඩක් ඇති බවයි.
-

LPL තරඟාවලියට ඉන්දීය ක්‍රීඩකයනුත් එයි?
ඉන්දීය කණ්ඩායමේ දැනට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් මෙලෙස ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලි සඳහා සහභාගී වන්නේ පළමු වරටයි.
-

ඉන්දු පාකිස්ථාන ලඳුනුත් අතට දීමෙන් වැළකෙයි
මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ පාකිස්ථාන නායිකාව පළමුව පන්දු යැවීමට තීරණය කළා.
-

ශ්‍රී ලංකා කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (04) නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කළා.
-

ආසියානු කුසලානය ඉන්දියාවට තාම ලැබිලා නෑ
මෙහිදී ඉන්දීය කණ්ඩායමට කුසලානය හෝ ජයග්රාහීකයින්ගේ පදක්කම් ලබා දෙන්නේ ද යන්න පිළිබඳව අවසන් එකඟතාවකට පැමිණි නොමැති බවයි වාර්තා වන්නේ.
-

තිලක් වර්මාගේ විශිෂ්ඨ ඉනිම හමුවේ ඉන්දියාව 9 වන වරටත් ආසියාවේ ශූරයින් වෙයි
අවසන් වරට 2023 වසරේ එක්දින ආකෘතියෙන් පැවැති තරඟාවලිය ජයගැනීමට සමත් වූයේ ඉන්දියාවයි.
-

ඩුබායි පිටියේ දී සනත්ගේ දරුවන් බංගලියන් ඉදිරියේ දණ නමයි
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 168ක් රැස් කිරීමට සමත් වුණා.
-

කුසල් කලකට පසු දියත් කළ ඉනිමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබයි
තරඟයේ ආරම්භයේ සිට නුවන් තුෂාර ඇෆ්ඝන් පිතිකරුවන්ට එල්ලකළ ආක්‍රමණශීලි පන්දු යැවීම හමුවේ ඔවුන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි වුයේ නැහැ.
-

ක්‍රිකට් තරඟවලදී අතට අත දීමේ නීතියක් නැහැ – BCCI ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත කියයි
කෙසේ වෙතත් ක්‍රීක්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරන්නේ එවැනි ස්ථාවරයකට තවමත් පාකිස්ථාන ක්‍රිකට් ආයතනය එළැඹ නොමැති බවයි.
-

පැතුම්ගේ විශිෂ්ඨ ඉනිම ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබයි
හොංකොං ජවසම්පන්න ලබාදුන් ආරම්භක පිතිකරුවන් යුගලය පළමු කඩුල්ලට ලකුණු 41ක සබඳතාවක් ගොඩනැගුවා.



































