Loading...

හතුරුසිංහගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නඩු

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරුවෙකු වන චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු පවරා තිබෙනවා.

ස්විට්සර්ලන්තයේ අන්තර්ජාතික ක්‍රීඩා බේරුම්කරන අධිකරණය හමුවේ මෙම නඩුව පවරා ඇති බව සඳහන්.

ඉන් ඔහු චෝදනා කරන්නේ තම කොන්ත්‍රාත්තුවේ ගිවිසුම්ගත කාලය අවසන් වීමට පෙර කොන්ත්‍රාත්තුව අවසන් කිරීම හේතුවෙන් තමන්ට සිදුවූ අපහාසය සහ මුල්‍යමය පාඩුව වෙනුවෙන් වන්දි ලබා දෙන ලෙසයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *