2025 IPL තරඟාවලියේ ඉතිරි කාලය සඳහා තුවාල ලැබූ ග්ලේන් පිලිප්ස් වෙනුවට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම තෝරාගෙන තිබෙනවා.
2023 වසරේ දී දසුන් ශානක එම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර ඇති අතර ඔහුව ඉන්දීය රුපියල් ලක්ෂ 75කට මිලදී ගෙන ඇති බව සඳහන්.
පසුගියදා හයිද්‍රබාද් හි සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමට එරෙහිව පන්දු යැවීමේ දී පිලිප්ස් ආබාධයකට ලක්වූ අතර අනතුරු නවසීලන්තයට ආපසු යාම සඳහා තරඟාවලියෙන් ඉවත් වීමට සිදුවුණා.








Leave a Reply